ආයෙ නං යන්නෙ නෑ 

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නුවරඑළිය
    අම්මෝ රෑට සීතලයි.
    නානුඔය ස්ටේෂන් එකේ රෑ 10.17 කොච්චිය එනකං පැය එකාමාරක් විතර හිටිය වෙවුල වෙවුල
    රෑම් එකකට රුපියල් 2500ක් කිව්ව. 2000කට ගණන් අඩු කරගත්ත
    නාන්ඩ ඇඟහෝදන්ඩ උනුවතුර තිබුණ
    රෑ සීතලේ වෙවුල වෙවුල නිදාගත්ත..


    ඒ මදිවට මගෙ අසනීපෙට (Stress) බඩම ගියා..
    පිට ගමනක් ගියාම බඩ බුං බුං ගාල වතුර වගේ යනව


    අම්මෝ අායෙනං කොහෙවත් යන්නෙ නෑ
    ගෙදර ආපු ගමං දිව්ව ටොයිලට් එකට :P



    :lol::lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • මමත් දවසක් බදුල්ලට කෝච්චියේ තනියම ගිහිල්ලා බදුල්ලෙන් බැහැලා ඊට පැය බාගෙකට පස්සෙ කොළඹට එන කෝච්චියෙ නැගලා ආපහු ආවා...:(


    බදුල්ලටම ගිහින් හැරිල ආව.. :shocked:


    අම්මෝ එපා වෙනවනෙ බං.. ඔච්චර දුරක්

    මම එක පාරක් මහනුවරට කෝච්චියෙ ගිහින් බස් එකේ ආපහු ආව..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,152
    1
    9,053
    113
    -~උලක් උඩ-~
    බදුල්ලටම ගිහින් හැරිල ආව.. :shocked:


    අම්මෝ එපා වෙනවනෙ බං.. ඔච්චර දුරක්

    මම එක පාරක් මහනුවරට කෝච්චියෙ ගිහින් බස් එකේ ආපහු ආව..

    ඔව් බන් ගමනෙ ලස්සන බලන්න ගියෙ..:sorry:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනේ මන්ද බං උඹ... උඹගේ ඒව කියවල වෙලාවකට තනියෙන් හිනා වෙනවා.... කස්ටර්මලා මට පිස්සු කියල හිතනව ඇති....

    වෙලාවකට මමත් හිනා වෙනව. පස්සෙ පවු කියලත් හිතෙනව. :(:(
    තවත් අපි වගේම ඒකෙක්නෙ.
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    ආතල් ඉතිං සුද්දියො දිහා බල බල හිටිය
    අඹේවෙල ෆාම් එක බලන්ඩ ගියා. ඒකට යන්ඩ දෙන්නෙ නෑලු
    ඊට පස්සෙ තව ටිකක් එහායින් තිබණ නිව්සීලන්ඩ් ෆාම් එක බලන්ඩ ගියා. ඒකනං මරු..
    පට්ටි ගොන්නු වගයක් හිටිය අම්මෝ උන්ගෙ සයිස් එක :shocked:

    බබාල හම්බෙන්ඩ ඉන්න එළදෙන්නු වෙනම හිටිය. එතනම වෙනම ප්‍රසූත කාමරයකුත් තිබුණ.

    කිරි වරපු වහු පැටවු වෙනම හිටිය
    හාවො හිටිය හාවො මොකටද බං මස් කරන්ඩද :sorry:

    තව එළුවො හිටිය. අපි එළුවො අත ගෑව. පව් එයාල..

    ෆාම් එක අලි සුවඳයි :lol:

    ow bn mas walata thama neda :(
    ela ela uba oya wage athal ekak ganin idla hitala
    araka padda da bn aye
    aparade a tikath dala ubata thailand wage yanna thwune :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    කෝච්චියෙ එනකොට ඉඳගන්ඩ තිබුණෙ නෑ
    කොහොමහරි ටික දුරක් යද්දි ඉඳගන්ඩ ලැබුණ..
    ඊට පස්සෙ මම වෙන හිටං හිටපු කෙනෙක්ට සීට් එක දුණ
    ආයෙ කොළඹ කොටුවට එනකං මූ ඉඳගෙනම ආව මං දිහා ඇහැක් ඇරල බැලුවෙ නෑ :baffled:
    කකුල් රිදෙන හින්ද දොර ගාව බිම ඉඳ ගත්ත.
    කොහොමහරි පස්සෙ මට ඉඳගන්ඩ වෙන සීට් එකක් හම්බුණා

    ඉඳගෙන යන්ඩත් කම්මැලියි. ඔක්කොම සීට්වල කට්ටිය නිදි මට විතරක් නින්ද යන්නෙ නෑ
    හයියෝ කොටුවට එනකොට උදේ 6 වුණා. 6 ටිකක් පහුවුණාද කොහෙද..
    මම ඒ පැය 8ක බියකරු කෝච්චි ගමන කෙසේ නම් නිම කලෙම්ද, රෑට මොකුත් පෙන්නෙත් නෑ :dull: අම්මෝ මම දැං සනීපෙට ගෙදර වෙලා ඉන්නව :lol: අපි මෙහෙට එද්දි තව කොච්චි එහෙට යනව සෙනඟ අරන් පව් ගෙවන්ඩ :D



    :rofl::rofl::rofl:​
     
    • Like
    Reactions: AnuradhaRa

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මමත් දවසක් බදුල්ලට කෝච්චියේ තනියම ගිහිල්ලා බදුල්ලෙන් බැහැලා ඊට පැය බාගෙකට පස්සෙ කොළඹට එන කෝච්චියෙ නැගලා ආපහු ආවා...:(

    supiri :P
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,538
    26,154
    113
    Fantasy
    ආතල් ඉතිං සුද්දියො දිහා බල බල හිටිය
    අඹේවෙල ෆාම් එක බලන්ඩ ගියා. ඒකට යන්ඩ දෙන්නෙ නෑලු
    ඊට පස්සෙ තව ටිකක් එහායින් තිබණ නිව්සීලන්ඩ් ෆාම් එක බලන්ඩ ගියා. ඒකනං මරු..
    පට්ටි ගොන්නු වගයක් හිටිය අම්මෝ උන්ගෙ සයිස් එක :shocked:

    බබාල හම්බෙන්ඩ ඉන්න එළදෙන්නු වෙනම හිටිය. එතනම වෙනම ප්‍රසූත කාමරයකුත් තිබුණ.

    කිරි වරපු වහු පැටවු වෙනම හිටිය
    හාවො හිටිය හාවො මොකටද බං මස් කරන්ඩද :sorry:

    තව එළුවො හිටිය. අපි එළුවො අත ගෑව. පව් එයාල..

    ෆාම් එක අලි සුවඳයි :lol:
    :lol::lol:
     
    Feb 9, 2019
    833
    64
    0
    මට නං ගෙදර ලැට් එක තරං තවුතිසාවක් කොහෙවත් නෑ. වෙන පිට ලැට් වල බොක යනවා හොරයි. හිතේ හැටියට බොක දාන්න ඕනෙ නම් අනිවා ගෙදර ලැට් එක තමයි. උබලට එහෙම නැද්ද ? :D
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,145
    29,129
    113
    මට නං ගෙදර ලැට් එක තරං තවුතිසාවක් කොහෙවත් නෑ. වෙන පිට ලැට් වල බොක යනවා හොරයි. හිතේ හැටියට බොක දාන්න ඕනෙ නම් අනිවා ගෙදර ලැට් එක තමයි. උබලට එහෙම නැද්ද ? :D

    :yes: