ඔව් Qnet, Global Life, Best Life, WinWin වගේ පිරමිඩ් ගොඩක් රන් කරන්නේ ඔහොම හොද එඩියුකේෂනල් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන අය.
ඩිරෙක්ට් පිරමීඩ් නොවන විදියට කරන්නේ අර පැකේජ් හෝ පිසිකල් ප්‍රඩක්ට් එකක් ලොකු ගානකට සෙල් කරන එක සහ රෙෆරල් ගෙන්න ගන්න එක.
ඔහොම හාවෝ ටිකක් අන්දන වීඩියෝ එකක් තිබිලා. පස්සේ මේ ත්‍රෙඩ් එකට ෂෙයාර් කරන්නම්.
ඕක කරා අර ඉෂාන්තයා ජාවා කඩෙත්.
කොර්ස් එකට ගෙන්න ගන්නවා
ඊට පස්සෙ හැමොටම ටොකන්ස් 10 ගානෙ බෙදනවා
බෙදලා තමන් දන්න මිත්‍රයන්ට දන්න අයට බෙදන්න කියනවා .
බෙදලා රිෆරල් කෙනෙක් හඳුන්නලා දුන්නොත් ඔන්න් කොච්චරද ගාණක් ෆීස් අඩු වෙනවා එක්කෙනෙක්ට.
Case by case degree content wenama evaluate karala iesl eken uta thawa exams thiyala thawa rachanawakuth liyanna kiyala amaruwen ganna puluwan. Ehema gatta unta eeka hena lokui nisa e wage ayanam meka hambuna kikiya life event achiement widihata facebook danawa
මාත් දන්න බුවෙක් හිටියා .
ඌ ඒ ලෙවල් කාලෙ මෙලො වැඩ කරෙ නැහැ .
රගර් ගගහා හිටියා.
මෙන්න දවසක් හම්බ උනහම මූ කියාපි මූ මාගා එකෙ ඉංජිනියර් කියලා .
මන් හොල්මන් උනා. බැලින්නම් කේ ඩී යූ එකෙ ඔය සල්ලි ගෙවලා කරන මොකක් හරි ඩිග්‍රි එකක් කරලා තියෙන්නෙ .
------
Post added on Jun 16, 2021 at 10:03 AM