ආයෙ පාරාවෝ ඔලු උස්සලා නේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,087
    113
    Mother Earth
    මගෙත් පරන යාලුවෙක් ටික දවසකට කලින් කතා කරා මාව කෝටිපතියෙක් කරන්ඩ. මුලින්ම සෝලා පැනල් එකකුයි ෆිල්ටර් එකකුයි තමා ගන්ඩ ඕනෙ කිව්වෙ. :baffled:
    BestLife පොන්නයෝ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඔව් Qnet, Global Life, Best Life, WinWin වගේ පිරමිඩ් ගොඩක් රන් කරන්නේ ඔහොම හොද එඩියුකේෂනල් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන අය.
    ඩිරෙක්ට් පිරමීඩ් නොවන විදියට කරන්නේ අර පැකේජ් හෝ පිසිකල් ප්‍රඩක්ට් එකක් ලොකු ගානකට සෙල් කරන එක සහ රෙෆරල් ගෙන්න ගන්න එක.
    ඔහොම හාවෝ ටිකක් අන්දන වීඩියෝ එකක් තිබිලා. පස්සේ මේ ත්‍රෙඩ් එකට ෂෙයාර් කරන්නම්.
    ඕක කරා අර ඉෂාන්තයා ජාවා කඩෙත්.
    කොර්ස් එකට ගෙන්න ගන්නවා
    ඊට පස්සෙ හැමොටම ටොකන්ස් 10 ගානෙ බෙදනවා
    බෙදලා තමන් දන්න මිත්‍රයන්ට දන්න අයට බෙදන්න කියනවා .
    බෙදලා රිෆරල් කෙනෙක් හඳුන්නලා දුන්නොත් ඔන්න් කොච්චරද ගාණක් ෆීස් අඩු වෙනවා එක්කෙනෙක්ට.

    Case by case degree content wenama evaluate karala iesl eken uta thawa exams thiyala thawa rachanawakuth liyanna kiyala amaruwen ganna puluwan. Ehema gatta unta eeka hena lokui nisa e wage ayanam meka hambuna kikiya life event achiement widihata facebook danawa
    මාත් දන්න බුවෙක් හිටියා .
    ඌ ඒ ලෙවල් කාලෙ මෙලො වැඩ කරෙ නැහැ .
    රගර් ගගහා හිටියා.
    මෙන්න දවසක් හම්බ උනහම මූ කියාපි මූ මාගා එකෙ ඉංජිනියර් කියලා .
    මන් හොල්මන් උනා. බැලින්නම් කේ ඩී යූ එකෙ ඔය සල්ලි ගෙවලා කරන මොකක් හරි ඩිග්‍රි එකක් කරලා තියෙන්නෙ .
    ------ Post added on Jun 16, 2021 at 10:03 AM
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    එක්කෝ බැංකු ටික දුවන්නෙ පිරමීඩ වල සල්ලි වලින් නැත්තනම් පිරමීඩ කරන්නෙ නාකි මයිනගෙ යාලුවො වගේ. පිරමීඩ කේස් වැඩිවෙනකොට මහ බැංකුව නිකන් නිවේදන නිකුත් කරනව විතරයි. එතනින් එහාට සද්ද නෑනෙ
    බුකියෙ දැක්කා call recode එකක් ඒකෙ කියනවා පරීක්ශන කරලා අනාවරණය කරන් ඉන්නෙ අපි ඒක අධිකරනෙට භාර දීලා තියෙන්නෙ එයාල ඒකට පියවරක් ගනී කියනවා
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බුකියෙ දැක්කා call recode එකක් ඒකෙ කියනවා පරීක්ශන කරලා අනාවරණය කරන් ඉන්නෙ අපි ඒක අධිකරනෙට භාර දීලා තියෙන්නෙ එයාල ඒකට පියවරක් ගනී කියනවා
    වැඩි විස්තර නැද්ද බන්
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    ඔන්න මේ දැන් ස්වර්ණවාහිනියේ නිවුස් වල පෙන්නුවා පිරමිඩ් කාරයෝ දෙන්නෙක් (F3C) ගිහිල්ලා කලාකාරයොන්ට ආධාර බෙදනවා. :lol:
    කැතම වැඩේ කියන්නේ ලංකාවේ ක්‍රීම් එක මොරටුවේ යුනි එකේ එවුනුත් පිරමිඩ වලට අහුවෙලා බරටම මිනිස්සුන්ව අන්දන වැඩේ කරගෙන යන එක. :rofl:
    eca attac
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    "DAISY" kiyanne mokadda bn ,,ekek eka digata whatsup msg ekak ewanwa zoom link ekata enna kiyala...danna ekek kiyapanko me gana..net eke balauwa..depaththatama article tiyenwa..experince ekak tiyenwanam me gana poddak kiyapanko..
    Cwod funding widiyata fund ekak ekathu karala eka AI bot kenekgen crypto market eke trade karala ena profile eken 70percent apita denawa, me dawaswala token ekak launch karanawa launch pad ekak haraha. 0.1ta pre sale kale market ekata danne 5doller wlaata danuth price eka doller 1-1.25 wage wenne..