ආයෙ මට එන්ඩ වෙන්නෙ 2012 හෙ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ආයෙ මට එන්ඩ වෙන්නෙ 2012 හෙ

    යාලුවනේ කට්ටියටම ආයුබොවන් කිව්වා මට අදින් පස්සෙ එලකිරියට එන්න වෙන්නෙ
    2012 ඉතින් එකට හෙතුවක් තියනවා,එක මම 2012 දි කියනන්,ඉතින් 2012 බලන්න COMMENT ටිකක් දාලා තියන්න,විහිලුවක් එහෙම නෙමේ.:(

    bye_16.gif


    එලකිරියෙ යලුවො දාලා යන්න දුකයි හැබැයි යන්න වෙනවා


    2012 දි හමු වෙමු

    ආයුබොවන්! තෙරුවන් සරණයි!


    ඇත්තටම කියනවානන් මම කොහෙවත් යන්නෙ නැ,EXAM ඉවර වෙනකන් MACHINE එක අල්ලන්න දෙන්නෙ නැ කියලා දෙමාපියො කිව්වා,FAIL උනොත් ගෙදරත් ඉඳලා ඉවරයි නෙ.
     
    Last edited: