ආයේත් පටං අරන් ද බං?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මචන්ලා කොරෝනා ආයේ පාරක් බෝවෙන්න පටං අරන් ද?

    නැත්තම් වයිරස් එකක් යනවද මෙ දවස් වල...

    උබලා Mask දානව ද ආපහු?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    නහය පොඩ්ඩක් බුරුල් වෙලා, හොටු ගලනවා පොඩ්ඩක් එචරයි මට නම් .

    Mask දානව ද :no:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    හැදෙන චාන්ස් එක අඩු වෙන්න precautions ගන්න එක තමා හොඳම. හැදුනොත් අනිත් අයට බෝ නොවෙන්න පරිස්සම් වෙන්න ඕන.
    ගොඩක් සෙනග ගැවසෙන තැන්වල මාස්ක් එකක් දාන්න පුලුවන් නම් හොඳයි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මචන්ලා කොරෝනා ආයේ පාරක් බෝවෙන්න පටං අරන් ද?

    නැත්තම් වයිරස් එකක් යනවද මෙ දවස් වල...

    උබලා Mask දානව ද ආපහු?
    ඊයෙ මාස්ක් දාගෙන පයින් යන ගමන් පරක්කු නිසා වේගෙන් ඇවිද්දා. ක්ලාන්තේ හැදෙන්ඩ ආවා කුකුලනි. මාස්ක් එක ගලවලා හුස්ම හොදට ගත්තමයි හරි ගියේ
     
    • Like
    Reactions: KDH and saja

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    රතු මස් ටිකක් කලා සැපේ ඉඳපං
    කිසි ලෙඩක් හැදෙන්නේ නෑ
    ඔව් Red Wine එක්කම 😍

    අම්මයි තාත්තයි තනියම නිසා බයයි මේ පාර නම් කෙල උනොත් කියල...

    උණ උණ කිව්වට කොරෝනා චෙක් කරගන්නෙ නෑනේ දැන්
    ------ Post added on May 30, 2025 at 10:13 AM