ආයේ කවදද Ceypetco එකට පෙට්‍රොල් එන්නෙ?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔව් බං ඒ පකයාලත් list එකක් දැම්මා තෙල් එන ෂෙඩ් , දැන් ඒකත් නෑ.
    අනික ට්‍රිංකො ගිහින් ගේන්න ඕනේ නිසා ෂෙඩ් වල උනුත් එච්චර උනන්දුවක් නෑ ..සතියකට පාරක් විතර එන්නේ.
    Train walin distribution eka krnd one bn mn nn kynne,