ආයේ නැගලා.... 😫

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,301
    1
    16,902
    113
    −273.15°C
    Ded Teletubbie GIF by MOODMAN
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    හොග් ගාල ගියොත් නන් අවුලක් නෑ. මොළේ නහරයක් පුපුරල එක්තැන් උනොත් තමයි දුක් විදින්න වෙන්නෙ. ඒ නිසා පරිස්සමෙන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කිරියෙ කීදෙනෙක් ත්‍රෙඩ් කීයක කිව්ව ද ඔය රටේ නැති දහ ජරාව බොන එකයි, තෙල් කෑම කන එකයි නවත්තන්න කියලා. ඒ වුණාට තමුන්නැහේ නිකන්වත් ඒ කියන දේවල් ගණන් ගන්නව ද? ඒ කියන ඒවත් තමුන්නැහේ නිකන් ජෝක් එකට ගන්න ගතියක් තියෙන්නෙ. ලෙඩක් ආව දවසක මතක්වේවි "අනේ කිරියෙ අය මේ දේ වෙයි කියලා කලින් කිව්වා නේද" කියලා. නරකට නෙමේ මහත්තයෝ මේවා කියන්නෙ ඔයාගෙම හොදටයි. ඒ නිසා ඒ කියන දේවල් මීට පස්සෙවත් ටිකක් සීරියස්ව හිතට ගන්න බලන්න.
    ඇත්තම කතාව මූට හොඳ සැපවත් ජීවිතයක් ගෙව්වැකි කිසි කරදරයක් නැතුව. දරුවෝ බලන්න වගකීම් නෑ. අම්මලා තාත්තලාගේ වගකීම් නෑ. ගෑණියෙක්, කෙල්ලෙක් නෑ. ඒත් ඉතින් දෙයක් කරන්නෙ නැති එකනෙ වැඩේ.

    තමුන්ට හිතිච්ච වෙලේක ජිම් එකකට ගියෑකි. එතනින් කෑල්ලක් දෙකක් ටෝක් කරගන්නත් පුලුවන් ඕනෙ නම්. තව හිතෙන හිතෙන වෙලාවක රට වටේ ඕනෙ තැනක ඇවිදින්න යන්නත් පුලුවන්. දැන් මූ ෆ්‍රීලාන්ස් කරලා හම්බ කරනවා නම් කැමති වෙලේක කැමති තැනක ගිහින් වැඩ කරන්නත් පුලුවන්.

    මම මූට මීට අවුරුදු ගාණකට කලින් කියන්න ඇති දැන් කවුරුත් නැති එකේ රටකට වත් ගිහින් රස්සාවක් කරලා ආතල් එකේ ඉඳපන් කියලා.

    @Heshan Daminda මාර නිදහස් ජීවිතයක්නෙ බන් උඹට තියෙන්නෙ. ඒකෙන් වැඩක් ගනින්කො. වෙන එවුන්ට එක්කො දරුවන්ගෙ ප්‍රශ්න, නැත්නම් ගෑණිගෙ , දෙමව්පියන්ගේ ප්‍රශ්න. රස්සා ප්‍රශ්න. උඹට ඔය මොකුත් නෑනෙ.
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    කොලා ආයි නැගල ආයි බැහැල ආයි නැගල..
    කොලා ආයි නැගල ආයි බැහැල ආයි නැගල..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    12944_2019_1080_Fig1_HTML.png


    මගෙනං කොරෙස්ටරෝල් වැඩි නැතුව ඇති
    ට්‍රයිග්ලිසරයිඩ් වැඩියි

    අවුරුදු ගානකින් මේකක් බැලුවෙ නෑ

    ජොලියටත් එක්ක බැලුවනං හරි නේද

    කොච්චර වෙලා උඹට නොකා ඉන්න කිව්වද?
    කිරි හෝ තේ බොන්නත් එපා කිව්වද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,861
    113
    34
    Kalutara
    12944_2019_1080_Fig1_HTML.png


    මගෙනං කොරෙස්ටරෝල් වැඩි නැතුව ඇති
    ට්‍රයිග්ලිසරයිඩ් වැඩියි

    අවුරුදු ගානකින් මේකක් බැලුවෙ නෑ

    ජොලියටත් එක්ක බැලුවනං හරි නේද

    කොච්චර වෙලා උඹට නොකා ඉන්න කිව්වද?
    කිරි හෝ තේ බොන්නත් එපා කිව්වද?
    පැය 12නේ නොකා හිටියේ. කොහොමත් මම උදේට තේ බොන්නේ නෑනේ. වතුර විතරයි එතකන්.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මන් හිතන්නෙ ලංකාවෙ late 20s වල ඉන්න බහුතරේක තත්වෙ ඕක තමයි, හිටපු ගමන් හොක් ගාල යන තරුන උන් වැඩි වේගෙන එන්නෙ කෝරෝන වැක්සීන් වල අව්ලක් නෙවි
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ඔය මදි නේ. තව රෑට නිදි මරන්න, කඩවල්වල තෙල් කෑම කන එක + ජරාව බොන එක දිගටම කරන්න.



    ඔවු ඔවු මෙහෙම තමයි කරන්න ඕන..
    එතකොට මේ ගණන් තව හොඳටම ඉහල යයි ඉක්මනින්ම....
    එතකොට හුචස් ගාලා යයි .....

    අනේ මන්ද හේෂාන් ... මොනවා කරනවද කියල.....

    දවසට පැය ක් ඇවිදින්න. රෑ 10 වෙනකොට වත් නිදියන්න උදේ 5ට නැගිටල උයන්න... ඊට පස්සෙ පැයක් ඇවිදින්න... ඊට පස්සෙ ඔයාගෙ අනෙක් වැඩපල කරන්න... liquor සම්පූර්ණයෙන්ම නවත්තන්න. මෙහෙම කලොත් අඩුම ගානෙ තාත්ත ජීවත් වුන වයස වෙනකම් වත් ජීවත් වෙන්න පුළුවන් වෙයි.....

    නැත්තම් ඉතිං ....,...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,414
    113
    ඔය රිපෝට් බැලුවට මට නම් මංඤං. උඹේ ඇඟට දැනෙන අපහසුව මොකක්ද?
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    SUBSCRIBE





    What is the difference between HDL and LDL cholesterol?​


    Amy-Richter-500x500-Bio.png

    Medically reviewed by Amy Richter, RD, Nutrition — Written by Jo Lewin R.N. — Updated on December 21, 2023
    Low-density lipoprotein (LDL) cholesterol, or “bad” cholesterol, collects in the walls of the blood vessels, causing them to narrow. High-density lipoprotein (HDL), or “good” cholesterol, moves LDL cholesterol out of the bloodstream.
    The two main types of cholesterol are high-density lipoprotein (HDL) or “good” cholesterol, and low-density lipoprotein (LDL) or “bad” cholesterol. Some cholesterol is needed in the body, but high levels can be dangerous.

    Along with smoking and high blood pressure, raised blood cholesterol is one of the main risk factorsTrusted Source for heart disease. People can reduce their blood cholesterol with a healthful diet, exercise, and medication.
    In this article, we look at HDL and LDL in detail, including what makes one good and the other bad, as well as what a person can do to keep levels in check.


    HDL vs. LDL cholesterol​

    Chile, Valle Chacabuco, Parque Nacional Patagonia, woman on a hiking trip in steppe landscape
    Share on PinterestWestend61/Getty Images
    LDL cholesterol is often called bad cholesterol. If there is too much LDL cholesterol in the blood, it builds up in the walls of the blood vessels, causing them to narrow and stiffen.
    A buildup of LDL cholesterol reduces blood flow and can increase the risk of heart attack or stroke.
    HDL or good cholesterol can move LDL cholesterol from the blood to the liver, which breaks it down for disposal as waste. HDL cholesterol is referred to as good cholesterol because it reduces the level of cholesterol in the blood.
    Higher HDL levels are linked toTrusted Source a reduced risk of heart attack and heart disease.



    Get Our Weekly Heart Health Newsletter
    Join over 300K subscribers in receiving guidance on treatment options, managing cholesterol, and the latest on condition breakthroughs.
    Enter your email
    JOIN NOW
    Also get our MNT Daily News newsletter
    Your privacy is important to us

    What are the ideal ranges of LDL and HDL?​

    In the United States, cholesterol is measured in milligrams per deciliter (mg/dL). The guidelinesTrusted Source for healthy cholesterol levels are as follows:
    • total cholesterol below 200 mg/dL
    • LDL cholesterol less than 100 mg/dL
    • HDL cholesterol above 40 mg/dL for men and above 50 mg/dL for women
    Different regions and countries may have varying guidelines, so it is wise to speak to a doctor about the most accurate and up-to-date ranges.


    Total cholesterol to HDL ratios​

    The total cholesterol to HDL cholesterol ratio is way to calculate cardiovascular risk. A high total cholesterol to HDL ratio indicates a higher risk for heart disease. It can be measured by dividing the total cholesterol by the HDL level.
    A desirable ratioTrusted Source is 5:1, and an optimal ratio is 3.5:1. The lower this number is, the healthier a person’s cholesterol levels are.
    Total cholesterol does fluctuate, so more than one blood test might be required for an accurate assessment. Levels can change following a meal, so sometimes a blood test will be taken first thing in the morning before a person has breakfast.
    Studies suggest that the total cholesterol to HDL ratio is a better marker of the risk of heart disease than LDL cholesterol levels alone.
    Non-HDL cholesterol
    Another method of assessing cholesterol levels is calculating a non-HDL cholesterol level. This is measured by subtracting HDL cholesterol from the total cholesterol.
    This method is considered to be more accurateTrusted Source by some doctors because it includes very low-density lipoprotein (VLDL) levels in the calculation.
    Similarly to LDL cholesterol, VLDL cholesterol can also build up inside the walls of blood vessels, which is undesirable.
    Ideally, a non-HDL cholesterol level should be less than 130 mg/dL. A higher value than that increases the risk for heart disease.

    Copied