ආයේ පෙට්රෝල් නැද්ද , හැම තැනම ෂෙඩ් වල පෝලිම් ඇයි

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    ආයේ පෙට්රෝල් නැද්ද , හැම තැනම ෂෙඩ් වල පෝලිම් ඇයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    රටේ නැවත බලශක්ති අර්බුධයක් ඇතිවී මුළුරටම අඳුරේ ගිලගනී යයි බියටපත් දූපත්වාසින් අතවශ්‍ය ආහාර සහ ඉන්ධන රැස්කරමින් සිටී



    Return of the Dark Age
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    ado owmai ban, ai e polim hadila thiyenne. man hithuwa electricity thibbe nethi nisa kiyala
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    සිංහලු පෝලිම් ගහන් ඇති බන් පරන පුරුද්දට...
    කලුවරේ පෝලිම් වල මතක ඇති...


    සීයා වෙව්ලනවා ඇති...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    i-don%27t-know-yet-the-xfiles.gif
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    මේ ශෙඩ් එකක්වත් ජෙනි වැඩ නැහැ. වැඩකරන එව්වාට යනවා ඉතින් හැමෝම. නීතියක් කියලා දෙයක් නැතිම තැනක් තමා ඔය ශ්‍රෙඩ්. ඒවායේ හරින් ජෙනි තියෙන්න ඕනෙ. නොමිලේ හුලං ටොයිලට් තියෙන්න ඕනෙ. හැබයි මොන මගුලක්වත් නැහැ