ආයේ රට සාමානය වෙන්න

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ කියන විදියට ඩොලර් ලැබුනොත් ? මාස 6කින් වගේ ගොඩ යන්න පුළුවන් වෙයි ද ?

    කෙටියෙන් නෑ... මාස හයකින් තියා අවුරුදු 6 කින්වත් ගොඩ එන්නේ නෑ.. ණයට කකා යනවා මිසක් කිසි ආණ්ඩුවකින් financially ලංකාවට $ income එකක් එන stable plan එකක් නෑ. ගෑනු ලව්වා පුකවල් හෝදවල තමයි මයිනා ඩොලර් හොයන්න හිතාගෙන ඉන්නේ ඒවා අනුගනන්වලට හරි දැන් outdated.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    hari government ekak awoth 1 year walin goda danna puluwan... dan income tikma commis gahanne nathuwa hariyata palanaya kaloth goda yanna puluwan lesiyen..
    $11 billion kiyanne nothing ban, hari government ekakin policy change kaloth foreign investment walinma oka ganna puluwan maasa keepayak athulatha.. loan ona naha..
    api export karana samahara thani company gemak nathuwa 20 bilion wiydam karanwa samahara project test karala balanna witharak.. unta owa podi ganak..

    rata goda giyata passe, parana loan restructure karala yearly 2-3 billion gewan yanna thiyenne eeta passe...
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    ආයේ 2018 වගේ වෙන්න හරි , අපිට එකපාර ඩොලර් බිලියන 11 වගේ අධාරයක් අවොත් පුළුවන් වෙයිද ? පවර්වෙ කට් එක නැති වෙලා . වෙලාවට තෙල් ටික ගැස් ටික අවොත් පෝලිම් නැති වෙනවා ? පෝලිම් අඩු වෙද්දී ඔක්කොම උද්ගොසනත් ඉවර වෙනවා

    අපේ කර්මාන්ත ටික දුවාගන්න පුළුවන් ටුවරිසම් ඩොලර් ටිකත් එකතු වෙනවා

    රසායනික පොහොර ගන්නත් සල්ලි එනවා මේ කන්නේ අවුල් ගියත් ඊලග එකට හරි ගොඩ දාගන්න පුළුවන් (ෆුඩ් සොටෙජ් එකක් අවොත් මේ පාරට විතරක් ඉම්පෝර්ට කරනවා ) ඩොලර්තියෙන නිසා

    ඔය උද ටික වෙනකොට රුපියල අඩුම තරමේ
    වැටෙන එක අඩුවෙනවා , එක්කම උන්දියල් හවාලා නැති කරනන ට්‍රයි කරොත් පිටරට අයගේ සල්ලි ගෙන්නගන්නත් පුළුවන් වෙයි බැංකු හරහා

    ආයේ ඩොලර් සංචිත ශක්තිමත් වෙනවා . මෙහෙම වෙන්න පුලුවන්ද ? මේ කියන විදියට ඩොලර් ලැබුනොත් ? මාස 6කින් වගේ ගොඩ යන්න පුළුවන් වෙයි ද ?නැත්නම් මේක හීනයක් විතරද ?
    rajapakala horakapuwa gaththanam heta unath puluwan
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි පොඩි රටක් ඉන්දා ඉක්මනින් ගොඩ යාමක් නැද්ද ? අඩ්නලින් වගේ එකපාර පමප් කරොත්. අපිට ඩොලර් හොයාගන්න පුළුවන් නේ ? (දැන් වෙනදා හෙව්වා ටිකත් හොයාගන්න බැරි වෙලා නිසා )
    (ඔව් මොනා කරත් වැඩක් නැහැ හොරකම් නොකරන නායකත්යක් තියෙන්න ඕනේ )

    ඊට පස්සේ ඩොලර් ටික සාමානය විදියට හොයාගෙන ද්ලෝර් ටික ඩෙබ්ට් ටික රිස්ට්‍රක්චර් කරගෙන පොඩ්ඩ පොඩ්ඩ ගෙවාගෙන ගොඩ යන්න

    2018 වගේම වෙන්න ඕනේ නැහැ මේ පෝලිම් ටික නැතිවෙලා ගියත් ඇති වගේ
    උබට මේක පැහැදිලි කරලා දෙන්නම්.

    1. දැන් අපි අතේ සත පහක් නැති හිගන්නෙක්. ඒ මදිවාට බැංකු 20 කට විතර අම්බානකට නයයි . ජොබ් එකත් ෂුවර් නැ . රට ඉන්න අය්යා සල්ලි එවන්නේ නැ අපේ අප්පච්චි හොරා කනවා කියල. කරන්න පුලුවන් එකම දේ ඇවිදලා තව ලෝන් එකක් අරගෙන ගෙදෙට්ට කන්න බොන්න දෙන එක විතරයි. රට ඉන්න අය්යා කියන්නේ අප්පච්චි ගෙදරින් යවන්න කියල එත් යන්නේ න තන්හාසේට ඔහේ ඉන්නවා

    2. ලෝන් එකක් ගන්න එකෙන් තව හිර වෙනවා. එහෙම ලෝන් දෙන්න එකෙකුත් නැ . ඒ නිසා ඉස්සරහ මාස ටිකේ අපා දුක් විදින්න වෙනවා.

    3. හරි ඊලග කෙස් එක ඊලග මාසේ ලෝන් එකක් ලැබුනොත් ඒක ඇති වෙන්නේ මාස කීපයකට විතරයි. ඊට පස්සේ එකත් ඉවර උනාම ආයි මේ වගේ වෙනවා.අනික එකෙනුත් අප්පච්චි හොරා කනවා ගානක්. ඒ මදිවට එයාගේ හොර ගැනිගේ , යාලුවන්ගේ ගෙවල් හදන්න වෙනම සල්ලි වෙන් කලාම ඇත්තටම කන්න බොන්න තෙල් ගහගන්න ඉතුරු වෙන්නේ බොහොම ටිකයි. ඔන්න ඔය වගේ කුල්ල කුජිත තත්වෙක අපි ඉන්නේ.

    4. පලවෙනි විසදුම මේ ඉන්න එකෙක්ටවත් කඩේ යන්න එපා. මුන් එලවන හැම බලවෙගේකටම සහය දෙන්න ඕනේ. අඩුම අප්පච්චි ගියොත් රට ඉන්න උන් සල්ලි එවනවා.

    Estimated to be approximately 1.5 Million. According to the Central Bank report of 2019, based on those registered with the Sri Lanka Bureau of Foreign Employment (SLBFE), 30% were domestic workers, 25.2 % unskilled workers, 1.5% Semi- Skilled Labour, and 30.9% Skilled Labour.Jun 27, 2020

    එකෙක් මාසෙට ඩොලර් 100 ක් එව්වොත් 150 Million මාසෙට එනවා. ඒ කියන්නේ තෙල් ටික ගහගෙන හද්ද රෝලක් ගහගෙන යන්න පුළුවන්. තෙල් ටික වැදෙනකොට අර සංචාරක කර්මාන්තය වගේ ඒවා ටිකක් ඔලුව උස්සනවා. එකෙන්නුත් ගානක් එනවා. ඒ නිසා රෝලක් ගහන එක අමාරු වැඩක් නෙමේ. සුකොපබෝගී විදිහට නෙමේ එත් හෙනම ශේප් එකේ ඉන්න පුළුවන් අනාත නොවී, මේ වැඩේ වෙන්න නම් අප්පච්චි යවන්න ඕනේ. එකයි උන් පැහැදිලිවම කියල තියෙන්නේ. නිදහස් අද්යාපනේ උන් වගේම අපිත් ලැබුවා. අපි මෙහෙ රටට ඩොලර් ගෙන්න මොකුත් කරන්නේ නැතුව උන්ට බැනලා වැඩක් නැ . අපි උන් වෙනුවෙන කරන්න ඕනේ මේ හල්පරුවෝ එලවන එක.

    ඊළගට අර කාබනික කෘෂි ලබ්බක් ගෙනල්ල තේ කර්මාන්තය තනිකර කඩලා දැම්මා. කෙලින්ම ඩොලර් බිලියන ගණන් වලින් එන්නේ. මේ පාර එකෙන් 30% වත් අවේ නැ . ලංකාවේ ලොකුම ටි එක්පොටර් අක්බාර් බ්‍රදර්ස් ලාගේ static වලට අනුව කිව්වේ පුතිලා. එකට පොහොර ටික දීලා ගේමක් ගැහුවොත් අනිවා එකෙන් එන ඉන්කම් එක ගෙඩි පිටින් එනවා

    http://www.akbar.com/

    ඊළගට ඔය BOI , ගාමන්ට් වල ඉන්න කෙල්ලෝ කොල්ලොන්ට පොඩි බයික් එකක් එහෙම අරන් දීලා උන්ව හොද ෆෝම් එඅකට අරන් ඒවාට ඕනේ කරන සම්පත් මේ වෙලේ ප්‍රයෝරිටි කරන්න ඕනේ. මොකද ඒවා තමා ඉන්කම් එකක් ගේන්නේ වියදම් කරනා ගානෙන්.

    ඊළගට ලංකාවේ ඉදන් පිටරට වැඩ කරන උන් , ෆ්රිලාන්ස් කරන උන්ට ඕනේ කරන faසිලිටි ටික හදලා , උන්ට අඩු මුදලට පරිගණකයක් එහෙම දීලා , එකට රජයේ මැදිහත් වීමක් දීලා උන්ව ගසා කන්නේ නැතුව තව දීමනා එහෙම දීලා ටැක්ස් 20% විතර වාහනයක් ගන්න දීලා අප් කරලා ගන්න ඕනේ. එහෙම උනාම වෙන හොදේ නිකන් ගෙදර කම්පුටර් එකක් තියන එකත් ලෝගෝ එකක් හරි හදල ඩොලර් 5 ක් ගෙන්න බලනවා. ඩොලර් 5 ක් කියන්නේ රුපියල් 1000 ක් කිව්වොත් ලොකු ගානක්.

    දැන් මේ බක්කෝ එලෝලා අපේම සල්ලි වලින් ශේප් එකේ ඉනන්වද නැත්නම් එක පාර ලොකු ලෝන් කුට්ටි අරන් ඒවගෙන් 40% විතර ශේප් එකේ කාලා බිලා ඉතුරුවා සාටක බල්ලොන්ගේ සහ වටේ ඉන්න පෙරේතයන්ගේ බඩට දාල ආයි මාස 3 කින් විතර බකන් නිලා ගෙන ඉන්නවද කියන එක තමා ලාංකිකක් ජනතාවට තෝරන්න වෙලා තියෙන්නේ. බක්කෝ එලවන්න නම් මේ වෙලේ අරගලේ විතරයි. මොකද සාටක බක්කෝ , unp බක්කෝ , සජබ බක්කෝ ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. ජනතාව වෙනුවෙන් කතා කරන්න බල්ලෙක්වත් දැන් නැ . සිංහලු අනාතයි. ඕකයි මුල ඉදන් කිව්ව්වේ මේකට සපෝට් කරපල්ලා කියල. අරෙහෙන් ඉරෝෂන් ගේ බක්කෙක් වචනයක් දාපු ගමන් මේකේ ඉන්න උන් එකේ අමිනෙන්න යනවා. ඒ වෙලේ FB එකේ පොස්ට් එකක් හදලා දන්නා ඕනේ මේ තත්වේ ගැන. එකෙන් තමා තව එකෙක් හරි හැදෙන්නේ. මේකේ ඉන්න 1000 ක් දැම්මොත් අඩුම 10000 ක් වත් හැදෙනවා. එහෙමයි අරගල දින්නන්න ඕනේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    hari government ekak awoth 1 year walin goda danna puluwan... dan income tikma commis gahanne nathuwa hariyata palanaya kaloth goda yanna puluwan lesiyen..
    $11 billion kiyanne nothing ban, hari government ekakin policy change kaloth foreign investment walinma oka ganna puluwan maasa keepayak athulatha..

    parana loan restructure karala yearly 2-3 billion gewan yanna thiyenne eeta passe...
    By the end of April 2021, the total outstanding external debt of the Government was US$ 35.1billion.

    ඒ කියන්නේ පිටරටවලින්, පිටරට ආයතන වලින් ගත්ත ණය බං. ලේසි නැ බං හිතන තරම්.

    source: http://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=102&Itemid=308&lang=en
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    By the end of April 2021, the total outstanding external debt of the Government was US$ 35.1billion.

    ඒ කියන්නේ පිටරටවලින්, පිටරට ආයතන වලින් ගත්ත ණය බං. ලේසි නැ බං හිතන තරම්.

    source: http://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=102&Itemid=308&lang=en
    $35th gemak naha karanwa nam... anika oka dan gewanna ona naha.. restructure karala yearly max $2-3 billion wen karanawa parana loan walata...
    bankrupt unata passe ehema balen okkoma naya eka paara illanna baha...
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    $35th gemak naha karanwa nam... anika oka dan gewanna ona naha.. restructure karala yearly max $2-3 billion wen karanawa parana loan walata...
    bankrupt unata passe ehema balen okkoma naya eka paara illanna baha...
    I was told Sri Lanka's external debt is now $58 Billion. (officially 50 billion), that's external debt alone.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබට මේක පැහැදිලි කරලා දෙන්නම්.

    1. දැන් අපි අතේ සත පහක් නැති හිගන්නෙක්. ඒ මදිවාට බැංකු 20 කට විතර අම්බානකට නයයි . ජොබ් එකත් ෂුවර් නැ . රට ඉන්න අය්යා සල්ලි එවන්නේ නැ අපේ අප්පච්චි හොරා කනවා කියල. කරන්න පුලුවන් එකම දේ ඇවිදලා තව ලෝන් එකක් අරගෙන ගෙදෙට්ට කන්න බොන්න දෙන එක විතරයි. රට ඉන්න අය්යා කියන්නේ අප්පච්චි ගෙදරින් යවන්න කියල එත් යන්නේ න තන්හාසේට ඔහේ ඉන්නවා

    2. ලෝන් එකක් ගන්න එකෙන් තව හිර වෙනවා. එහෙම ලෝන් දෙන්න එකෙකුත් නැ . ඒ නිසා ඉස්සරහ මාස ටිකේ අපා දුක් විදින්න වෙනවා.

    3. හරි ඊලග කෙස් එක ඊලග මාසේ ලෝන් එකක් ලැබුනොත් ඒක ඇති වෙන්නේ මාස කීපයකට විතරයි. ඊට පස්සේ එකත් ඉවර උනාම ආයි මේ වගේ වෙනවා.අනික එකෙනුත් අප්පච්චි හොරා කනවා ගානක්. ඒ මදිවට එයාගේ හොර ගැනිගේ , යාලුවන්ගේ ගෙවල් හදන්න වෙනම සල්ලි වෙන් කලාම ඇත්තටම කන්න බොන්න තෙල් ගහගන්න ඉතුරු වෙන්නේ බොහොම ටිකයි. ඔන්න ඔය වගේ කුල්ල කුජිත තත්වෙක අපි ඉන්නේ.

    4. පලවෙනි විසදුම මේ ඉන්න එකෙක්ටවත් කඩේ යන්න එපා. මුන් එලවන හැම බලවෙගේකටම සහය දෙන්න ඕනේ. අඩුම අප්පච්චි ගියොත් රට ඉන්න උන් සල්ලි එවනවා.

    එකෙක් මාසෙට ඩොලර් 100 ක් එව්වොත් 150 Million මාසෙට එනවා. ඒ කියන්නේ තෙල් ටික ගහගෙන හද්ද රෝලක් ගහගෙන යන්න පුළුවන්. තෙල් ටික වැදෙනකොට අර සංචාරක කර්මාන්තය වගේ ඒවා ටිකක් ඔලුව උස්සනවා. එකෙන්නුත් ගානක් එනවා. ඒ නිසා රෝලක් ගහන එක අමාරු වැඩක් නෙමේ. සුකොපබෝගී විදිහට නෙමේ එත් හෙනම ශේප් එකේ ඉන්න පුළුවන් අනාත නොවී, මේ වැඩේ වෙන්න නම් අප්පච්චි යවන්න ඕනේ. එකයි උන් පැහැදිලිවම කියල තියෙන්නේ. නිදහස් අද්යාපනේ උන් වගේම අපිත් ලැබුවා. අපි මෙහෙ රටට ඩොලර් ගෙන්න මොකුත් කරන්නේ නැතුව උන්ට බැනලා වැඩක් නැ . අපි උන් වෙනුවෙන කරන්න ඕනේ මේ හල්පරුවෝ එලවන එක.

    ඊළගට අර කාබනික කෘෂි ලබ්බක් ගෙනල්ල තේ කර්මාන්තය තනිකර කඩලා දැම්මා. කෙලින්ම ඩොලර් බිලියන ගණන් වලින් එන්නේ. මේ පාර එකෙන් 30% වත් අවේ නැ . ලංකාවේ ලොකුම ටි එක්පොටර් අක්බාර් බ්‍රදර්ස් ලාගේ static වලට අනුව කිව්වේ පුතිලා. එකට පොහොර ටික දීලා ගේමක් ගැහුවොත් අනිවා එකෙන් එන ඉන්කම් එක ගෙඩි පිටින් එනවා

    http://www.akbar.com/

    ඊළගට ඔය BOI , ගාමන්ට් වල ඉන්න කෙල්ලෝ කොල්ලොන්ට පොඩි බයික් එකක් එහෙම අරන් දීලා උන්ව හොද ෆෝම් එඅකට අරන් ඒවාට ඕනේ කරන සම්පත් මේ වෙලේ ප්‍රයෝරිටි කරන්න ඕනේ. මොකද ඒවා තමා ඉන්කම් එකක් ගේන්නේ වියදම් කරනා ගානෙන්.

    ඊළගට ලංකාවේ ඉදන් පිටරට වැඩ කරන උන් , ෆ්රිලාන්ස් කරන උන්ට ඕනේ කරන faසිලිටි ටික හදලා , උන්ට අඩු මුදලට පරිගණකයක් එහෙම දීලා , එකට රජයේ මැදිහත් වීමක් දීලා උන්ව ගසා කන්නේ නැතුව තව දීමනා එහෙම දීලා ටැක්ස් 20% විතර වාහනයක් ගන්න දීලා අප් කරලා ගන්න ඕනේ. එහෙම උනාම වෙන හොදේ නිකන් ගෙදර කම්පුටර් එකක් තියන එකත් ලෝගෝ එකක් හරි හදල ඩොලර් 5 ක් ගෙන්න බලනවා. ඩොලර් 5 ක් කියන්නේ රුපියල් 1000 ක් කිව්වොත් ලොකු ගානක්.

    දැන් මේ බක්කෝ එලෝලා අපේම සල්ලි වලින් ශේප් එකේ ඉනන්වද නැත්නම් එක පාර ලොකු ලෝන් කුට්ටි අරන් ඒවගෙන් 40% විතර ශේප් එකේ කාලා බිලා ඉතුරුවා සාටක බල්ලොන්ගේ සහ වටේ ඉන්න පෙරේතයන්ගේ බඩට දාල ආයි මාස 3 කින් විතර බකන් නිලා ගෙන ඉන්නවද කියන එක තමා ලාංකිකක් ජනතාවට තෝරන්න වෙලා තියෙන්නේ. බක්කෝ එලවන්න නම් මේ වෙලේ අරගලේ විතරයි. මොකද සාටක බක්කෝ , unp බක්කෝ , සජබ බක්කෝ ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. ජනතාව වෙනුවෙන් කතා කරන්න බල්ලෙක්වත් දැන් නැ . සිංහලු අනාතයි. ඕකයි මුල ඉදන් කිව්ව්වේ මේකට සපෝට් කරපල්ලා කියල. අරෙහෙන් ඉරෝෂන් ගේ බක්කෙක් වචනයක් දාපු ගමන් මේකේ ඉන්න උන් එකේ අමිනෙන්න යනවා. ඒ වෙලේ FB එකේ පොස්ට් එකක් හදලා දන්නා ඕනේ මේ තත්වේ ගැන. එකෙන් තමා තව එකෙක් හරි හැදෙන්නේ. මේකේ ඉන්න 1000 ක් දැම්මොත් අඩුම 10000 ක් වත් හැදෙනවා. එහෙමයි අරගල දින්නන්න ඕනේ.

    ubath katada owa kiyanne??? @Darkseid kiyanne rajapaksha gu diwen kana daara baiyek. okata owa therum ganna tharan oluwak Neha ban.
    anika uba kiyala thiyenne ponnappachchi yanna ona kiyala. yako @Darkseid amma wikunala hari rajapakshala kade yana ekek oka.
     
    • Like
    Reactions: B.Chat

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ubath katada owa kiyanne??? @Darkseid kiyanne rajapaksha gu diwen kana daara baiyek. okata owa therum ganna tharan oluwak Neha ban.
    anika uba kiyala thiyenne ponnappachchi yanna ona kiyala. yako @Darkseid amma wikunala hari rajapakshala kade yana ekek oka.

    සව්දි ඉදන් ටොයිලට් වලවල් හොද හොද පල්ලියයට පුක දීගෙන ඉන්න හැමබයා ගැනියෙක් නැහැ ළමයෙක් නැහැ අනාථයා වගේ ෆේක් හද හද රග රගා ඉන්නවා සොන්ස් උබව ගණන් ගන්නේ නැහැ . උබ බොරින් දැන් පරණ පරණ මැහුම් ගලවුනට තුවාල රිදෙන රිදෙන පාරට පිස්සු බල්ලෙක් වගේ පස්සෙන් අවට කරන්න දෙයක් නැහැ මෝඩයා වගේ කුනුපරා කියලා රගලා පලයන් එච්චරයි උබලට පුළුවන් :poop: :poop: :poop: :poop:
     
    • Like
    Reactions: B.Chat

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,095
    2,422
    113
    මුතු ඇටේ
    අනිවාර්යයෙන්. මේක තමා අවස්ථාව

    අනිවාර්යයෙන්. මේක තමා අවස්ථාව.
    :yes: :yes: Now Or Never. මැරෙන්න කලින් ලන්කාව Developed country එකක් විදිහට List වෙනවා දකින්න ආසයි
     
    • Like
    Reactions: B.Chat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    I was told Sri Lanka's external debt is now $58 Billion. (officially 50 billion), that's external debt alone.
    50 unath awlak na bankrupt wela restructure kalata passe api gewanne apita run karanna puluwan widiyata..
    unta loan recover karaganna awuru 10-15 yai..
     
    • Like
    Reactions: B.Chat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සව්දි ඉදන් ටොයිලට් වලවල් හොද හොද පල්ලියයට පුක දීගෙන ඉන්න හැමබයා ගැනියෙක් නැහැ ළමයෙක් නැහැ අනාථයා වගේ ෆේක් හද හද රග රගා ඉන්නවා සොන්ස් උබව ගණන් ගන්නේ නැහැ . උබ බොරින් දැන් පරණ පරණ මැහුම් ගලවුනට තුවාල රිදෙන රිදෙන පාරට පිස්සු බල්ලෙක් වගේ පස්සෙන් අවට කරන්න දෙයක් නැහැ මෝඩයා වගේ කුනුපරා කියලා රගලා පලයන් එච්චරයි උබලට පුළුවන් :poop: :poop: :poop: :poop:

    gu ponnaya ridawagena rchana liyala.
    passen enawa newei, thota kattiya dammala puke arinawa ponnayo
     
    • Like
    Reactions: B.Chat

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Don't get your hopes up, recovery from debt situation with this magnitude cluster fuck would take more than 5~10 years, many examples of similar situations can be seen on the internet. 225 Pons will keep ruining everything all over again. I think this will be the END of sinhalese.:sorry::(

    1653075455756.png
     
    • Like
    Reactions: B.Chat

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    5 years wath yai issarahata karana/wena hamadema hariyata kaloth.

    IT side ehemanam pulu puluwan hama ekama ratin panee bn.
    gedara kattiya nisa mehe innawamai kiwwa IT unuth dan rata yanna try eka.

    next 2 years wala supirima brain drain ekak wenawa.
    Jeewithe hondama kale mekata nahila ituru tikath mektama diya karanna kawda bn kamathi
    Migrate bump thamai

    ඒත් අපේ මිනිස්සුන්ට දේවල් ඉක්මනටම අමතක වෙන නිසා තව ටිකකාලේකින් මේ පෝලිම් එහෙම අඩු වෙන්න ගත්තම ආයේත් රට බේර ගන්න හිතුනොත් පුදුම වෙන්න එපා.
    Tawa kalayak yanna deyak na bn...:lol:
    ------ Post added on May 21, 2022 at 1:27 AM
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Goda danna puluwan ban awrudden 2n. me pohottu huththila ne inne 2/3k ma. un innakam ba.
    Aluth set ekak parliment enna one 21 Amendment eken passe wt.

    Ranila nm gemak gahanawa deal dammat.

    nandalal karayat patta waddek.

    ekama awla poddak goda yaddi ape ewn kanna nathath inna ratak one kiyaagena ait dagalaida dan na jathiwadayath issarata dagena.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    උබට මේක පැහැදිලි කරලා දෙන්නම්.

    1. දැන් අපි අතේ සත පහක් නැති හිගන්නෙක්. ඒ මදිවාට බැංකු 20 කට විතර අම්බානකට නයයි . ජොබ් එකත් ෂුවර් නැ . රට ඉන්න අය්යා සල්ලි එවන්නේ නැ අපේ අප්පච්චි හොරා කනවා කියල. කරන්න පුලුවන් එකම දේ ඇවිදලා තව ලෝන් එකක් අරගෙන ගෙදෙට්ට කන්න බොන්න දෙන එක විතරයි. රට ඉන්න අය්යා කියන්නේ අප්පච්චි ගෙදරින් යවන්න කියල එත් යන්නේ න තන්හාසේට ඔහේ ඉන්නවා

    2. ලෝන් එකක් ගන්න එකෙන් තව හිර වෙනවා. එහෙම ලෝන් දෙන්න එකෙකුත් නැ . ඒ නිසා ඉස්සරහ මාස ටිකේ අපා දුක් විදින්න වෙනවා.

    3. හරි ඊලග කෙස් එක ඊලග මාසේ ලෝන් එකක් ලැබුනොත් ඒක ඇති වෙන්නේ මාස කීපයකට විතරයි. ඊට පස්සේ එකත් ඉවර උනාම ආයි මේ වගේ වෙනවා.අනික එකෙනුත් අප්පච්චි හොරා කනවා ගානක්. ඒ මදිවට එයාගේ හොර ගැනිගේ , යාලුවන්ගේ ගෙවල් හදන්න වෙනම සල්ලි වෙන් කලාම ඇත්තටම කන්න බොන්න තෙල් ගහගන්න ඉතුරු වෙන්නේ බොහොම ටිකයි. ඔන්න ඔය වගේ කුල්ල කුජිත තත්වෙක අපි ඉන්නේ.

    4. පලවෙනි විසදුම මේ ඉන්න එකෙක්ටවත් කඩේ යන්න එපා. මුන් එලවන හැම බලවෙගේකටම සහය දෙන්න ඕනේ. අඩුම අප්පච්චි ගියොත් රට ඉන්න උන් සල්ලි එවනවා.

    එකෙක් මාසෙට ඩොලර් 100 ක් එව්වොත් 150 Million මාසෙට එනවා. ඒ කියන්නේ තෙල් ටික ගහගෙන හද්ද රෝලක් ගහගෙන යන්න පුළුවන්. තෙල් ටික වැදෙනකොට අර සංචාරක කර්මාන්තය වගේ ඒවා ටිකක් ඔලුව උස්සනවා. එකෙන්නුත් ගානක් එනවා. ඒ නිසා රෝලක් ගහන එක අමාරු වැඩක් නෙමේ. සුකොපබෝගී විදිහට නෙමේ එත් හෙනම ශේප් එකේ ඉන්න පුළුවන් අනාත නොවී, මේ වැඩේ වෙන්න නම් අප්පච්චි යවන්න ඕනේ. එකයි උන් පැහැදිලිවම කියල තියෙන්නේ. නිදහස් අද්යාපනේ උන් වගේම අපිත් ලැබුවා. අපි මෙහෙ රටට ඩොලර් ගෙන්න මොකුත් කරන්නේ නැතුව උන්ට බැනලා වැඩක් නැ . අපි උන් වෙනුවෙන කරන්න ඕනේ මේ හල්පරුවෝ එලවන එක.

    ඊළගට අර කාබනික කෘෂි ලබ්බක් ගෙනල්ල තේ කර්මාන්තය තනිකර කඩලා දැම්මා. කෙලින්ම ඩොලර් බිලියන ගණන් වලින් එන්නේ. මේ පාර එකෙන් 30% වත් අවේ නැ . ලංකාවේ ලොකුම ටි එක්පොටර් අක්බාර් බ්‍රදර්ස් ලාගේ static වලට අනුව කිව්වේ පුතිලා. එකට පොහොර ටික දීලා ගේමක් ගැහුවොත් අනිවා එකෙන් එන ඉන්කම් එක ගෙඩි පිටින් එනවා

    http://www.akbar.com/

    ඊළගට ඔය BOI , ගාමන්ට් වල ඉන්න කෙල්ලෝ කොල්ලොන්ට පොඩි බයික් එකක් එහෙම අරන් දීලා උන්ව හොද ෆෝම් එඅකට අරන් ඒවාට ඕනේ කරන සම්පත් මේ වෙලේ ප්‍රයෝරිටි කරන්න ඕනේ. මොකද ඒවා තමා ඉන්කම් එකක් ගේන්නේ වියදම් කරනා ගානෙන්.

    ඊළගට ලංකාවේ ඉදන් පිටරට වැඩ කරන උන් , ෆ්රිලාන්ස් කරන උන්ට ඕනේ කරන faසිලිටි ටික හදලා , උන්ට අඩු මුදලට පරිගණකයක් එහෙම දීලා , එකට රජයේ මැදිහත් වීමක් දීලා උන්ව ගසා කන්නේ නැතුව තව දීමනා එහෙම දීලා ටැක්ස් 20% විතර වාහනයක් ගන්න දීලා අප් කරලා ගන්න ඕනේ. එහෙම උනාම වෙන හොදේ නිකන් ගෙදර කම්පුටර් එකක් තියන එකත් ලෝගෝ එකක් හරි හදල ඩොලර් 5 ක් ගෙන්න බලනවා. ඩොලර් 5 ක් කියන්නේ රුපියල් 1000 ක් කිව්වොත් ලොකු ගානක්.

    දැන් මේ බක්කෝ එලෝලා අපේම සල්ලි වලින් ශේප් එකේ ඉනන්වද නැත්නම් එක පාර ලොකු ලෝන් කුට්ටි අරන් ඒවගෙන් 40% විතර ශේප් එකේ කාලා බිලා ඉතුරුවා සාටක බල්ලොන්ගේ සහ වටේ ඉන්න පෙරේතයන්ගේ බඩට දාල ආයි මාස 3 කින් විතර බකන් නිලා ගෙන ඉන්නවද කියන එක තමා ලාංකිකක් ජනතාවට තෝරන්න වෙලා තියෙන්නේ. බක්කෝ එලවන්න නම් මේ වෙලේ අරගලේ විතරයි. මොකද සාටක බක්කෝ , unp බක්කෝ , සජබ බක්කෝ ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. ජනතාව වෙනුවෙන් කතා කරන්න බල්ලෙක්වත් දැන් නැ . සිංහලු අනාතයි. ඕකයි මුල ඉදන් කිව්ව්වේ මේකට සපෝට් කරපල්ලා කියල. අරෙහෙන් ඉරෝෂන් ගේ බක්කෙක් වචනයක් දාපු ගමන් මේකේ ඉන්න උන් එකේ අමිනෙන්න යනවා. ඒ වෙලේ FB එකේ පොස්ට් එකක් හදලා දන්නා ඕනේ මේ තත්වේ ගැන. එකෙන් තමා තව එකෙක් හරි හැදෙන්නේ. මේකේ ඉන්න 1000 ක් දැම්මොත් අඩුම 10000 ක් වත් හැදෙනවා. එහෙමයි අරගල දින්නන්න ඕනේ.

    ඔය විදියට කරන්න ඕන. ඒක නොකර උන් රට ඉන්න උන්ට බැන බැන ඉන්නවා. 🤣🤣
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව් කොහොමත් අවුරුදු 2 ක් වගේ යයි.
    ගණන් වැඩි උණ බඩු නම් ගණන් අඩු වෙන්නේ නැහැ බං කොච්චර නෝමල් උණත්
    මිනිස්සුන්ට ගන්න අතේ සල්ලි නැති උනහම නිකන්ම පහළ බහිනවා බං
     
    • Like
    Reactions: B.Chat and magix