ආයේ වාහන මිල අඩුවෙනවා , විතරයි වැඩි වෙන්නේ නැහැ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    සතියට පෙට්‍රල් ලීටර් 20ක් ගහන්න, 7200 ක් යනව. මාසෙට 28800 යි
    සර්විස් එකකට දැන් 50000ක් විතර යනව. මාස 5න් කරොත් මාසෙ වියදම 10000යි.
    එහෙම බැලුවොත්,
    ලීසිං, ලෝන් වාරික මුකුත් නැති වාහනේක මූලක මාසික වියදම විතරක් 38800 ක්.... ආසන්න වශයෙන් 40000ක්...😮

    ලීස් එකක්, ලෝන් එකක් තිබුණොත්... ඕක අවම 75ක් 80ක් විතර වෙනව....

    ලීස් ලෝන් තියෙනව කියන්නෙ ෆුල් ඉන්ශුවරන්ස් කරන්නත් ඕනෙ. තව ඕකට ටයර්, බැට්‍රි, වගේ රෙපෙයාර් එකකුත් සෙට් වුණාම.... කොහොමද...

    ඉතිං ක්‍රයිසීස් වලට කලින් වාහන ගත්ත, ලක්ශෙකට ආසන්න ගානක් පඩි ගන්න මධ්‍යම පාංතිකයො වාහන තියාගන්නෙ කොහොමද....😥😥
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130

    :sorry: අනාතයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    :sorry: අනාතයි
    ඔවු මචං....

    සර්විස් වැඩ ගෙදරම කරගන්න, ලීස් ලෝන් මුකුත් නැති, මම වගේ අයටනං ඕක ලොකුවට දැනෙන්නෙ නෑ....

    ඒත් ඔය දෙකම කරගන්න බැරි අයට අනිවා ඔය වියදම යනව.....

    වියදම ටිකක් අඩුකරගන්න පුලුවන් එකම ක්‍රමේ වාහනේ ගෙදර නිකං තියන එක විතරයි.... එතකොට කිසි තේරුමක් නැතුව නිකං තියෙන වාහනේකට ලීසිං වාරික ගෙව ගෙවා ඉන්න ඕනෙ....
    ඉතිං හොඳම ඔප්ශන් එක වාහනේ විකුණල දාල සල්ලි ටිකෙන් ප්‍රයෝජනවත් දෙයක් කරන එක....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    සතියට පෙට්‍රල් ලීටර් 20ක් ගහන්න, 7200 ක් යනව. මාසෙට 28800 යි
    සර්විස් එකකට දැන් 50000ක් විතර යනව. මාස 5න් කරොත් මාසෙ වියදම 10000යි.
    එහෙම බැලුවොත්,
    ලීසිං, ලෝන් වාරික මුකුත් නැති වාහනේක මූලක මාසික වියදම විතරක් 38800 ක්.... ආසන්න වශයෙන් 40000ක්...😮

    ලීස් එකක්, ලෝන් එකක් තිබුණොත්... ඕක අවම 75ක් 80ක් විතර වෙනව....

    ලීස් ලෝන් තියෙනව කියන්නෙ ෆුල් ඉන්ශුවරන්ස් කරන්නත් ඕනෙ. තව ඕකට ටයර්, බැට්‍රි, වගේ රෙපෙයාර් එකකුත් සෙට් වුණාම.... කොහොමද...

    ඉතිං ක්‍රයිසීස් වලට කලින් වාහන ගත්ත, ලක්ශෙකට ආසන්න ගානක් පඩි ගන්න මධ්‍යම පාංතිකයො වාහන තියාගන්නෙ කොහොමද....😥😥

    ochchara karalath sathiyata labenne 20L
    e kiyanne 20L * (vehicle mileage) * 4
    10kpml karanawanam maseta duwanna wenne 800km only :dull:

    eeta wada labai gedara wahane tiyala bus eke yanawa, bus eke giyath awurudden service karanna oni

    eka nisa okkotama wada labai wahane aduwata wikunala dala 26% FD ekak dala bus eke yana eka
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    සතියට පෙට්‍රල් ලීටර් 20ක් ගහන්න, 7200 ක් යනව. මාසෙට 28800 යි
    සර්විස් එකකට දැන් 50000ක් විතර යනව. මාස 5න් කරොත් මාසෙ වියදම 10000යි.
    එහෙම බැලුවොත්,
    ලීසිං, ලෝන් වාරික මුකුත් නැති වාහනේක මූලක මාසික වියදම විතරක් 38800 ක්.... ආසන්න වශයෙන් 40000ක්...😮

    ලීස් එකක්, ලෝන් එකක් තිබුණොත්... ඕක අවම 75ක් 80ක් විතර වෙනව....

    ලීස් ලෝන් තියෙනව කියන්නෙ ෆුල් ඉන්ශුවරන්ස් කරන්නත් ඕනෙ. තව ඕකට ටයර්, බැට්‍රි, වගේ රෙපෙයාර් එකකුත් සෙට් වුණාම.... කොහොමද...

    ඉතිං ක්‍රයිසීස් වලට කලින් වාහන ගත්ත, ලක්ශෙකට ආසන්න ගානක් පඩි ගන්න මධ්‍යම පාංතිකයො වාහන තියාගන්නෙ කොහොමද....😥😥
    Ow bn sedda. Batteryk demma 40K. Salary1 iwarai. Issara 12K ,13K tibba ewaa
     
    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    3wheel, bike මිල වැඩි වෙයිද නහුතෙට? දැන් ct 100 එකත් 6.20 ක්
     
    • Wow
    Reactions: proceso

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    සතියට පෙට්‍රල් ලීටර් 20ක් ගහන්න, 7200 ක් යනව. මාසෙට 28800 යි
    සර්විස් එකකට දැන් 50000ක් විතර යනව. මාස 5න් කරොත් මාසෙ වියදම 10000යි.
    එහෙම බැලුවොත්,
    ලීසිං, ලෝන් වාරික මුකුත් නැති වාහනේක මූලක මාසික වියදම විතරක් 38800 ක්.... ආසන්න වශයෙන් 40000ක්...😮

    ලීස් එකක්, ලෝන් එකක් තිබුණොත්... ඕක අවම 75ක් 80ක් විතර වෙනව....

    ලීස් ලෝන් තියෙනව කියන්නෙ ෆුල් ඉන්ශුවරන්ස් කරන්නත් ඕනෙ. තව ඕකට ටයර්, බැට්‍රි, වගේ රෙපෙයාර් එකකුත් සෙට් වුණාම.... කොහොමද...

    ඉතිං ක්‍රයිසීස් වලට කලින් වාහන ගත්ත, ලක්ශෙකට ආසන්න ගානක් පඩි ගන්න මධ්‍යම පාංතිකයො වාහන තියාගන්නෙ කොහොමද....😥😥
    Nice calculation (y)
    Without lease with full insurance owning a vehicle will cost you 25-30K per month easily
     
    • Sad
    Reactions: PHBhagya

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඇත්ත, අඩු උනොත් මිසක් වැඩි වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: errors

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    දැන් සතියක දෙකක ඉදන් ප්‍රයිස් වැඩි වෙනවා වගේ කියලා තෙරුනා. කලින් වගේ ඇඩ්ස් වැටෙන්නෙත් නැ ලොකුවටම. එකම ඇඩ්ස් ටික කැරකෙන්නේ.

    3wheel, bike මිල වැඩි වෙයිද නහුතෙට? දැන් ct 100 එකත් 6.20 ක්
    Ct100 නම් කිසි වැඩක් නැ ඔය ගානට. තෙල් වැඩ කරන එක විතරනේ. බඩුවක්වත් ගෙන්න බැ.

    මගේ යාලුවෙක් බයික් සෙල් එකක් කරනවා. කලින් තිබ්බ ඉල්ලුවම තරම් නැලු මේ දවස් වල. Wego එහෙම දවසෙන් දෙකෙන් ගියා. දැන් එහෙම යන්නේ නැලු.
    ------ Post added on Nov 4, 2022 at 4:44 PM
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අඩු නම් ගනින්කෝ බන් අඩු වෙන්නේ නෑ තියෙන උන් දෙන්නෙත් නෑ :lol: ලීසින් ඇරියස් වෙලා වික්කොත් මිසක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වැගන් R ගෘප් එකෙන් පැන්නුවා වැගන් r 35ට බැහැලා කියලා දැන් ටිකකට කලින් :lol:
    ඇල්ටෝ, පැන්ඩා, වැගන් ආර් වගේ ග්රූප් වල වාහනත් එක්ක සෙක්ස් කරන ජාතියෙ වගේ එවුන් ටිකක් ඉන්නෙ. අනිත් පැත්තෙන් ලිංගික ඊර්ශ්‍යාව :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඇල්ටෝ, පැන්ඩා, වැගන් ආර් වගේ ග්රූප් වල වාහනත් එක්ක සෙක්ස් කරන ජාතියෙ වගේ එවුන් ටිකක් ඉන්නෙ. අනිත් පැත්තෙන් ලිංගික ඊර්ශ්‍යාව :lol:

    රියසේවනේ ad වගයක් දැම්මා බන් එකට උනේ
     
    • Like
    Reactions: hasithayad