ලක්ෂ 20ට කොහෙද බං වැගන් ආර්? පිස්සුද උබට? 20ට එපා 25ට සෙට් කරපන් තියනවනම් wagon R 2014 FZ lowest ma grade එක හරි? උබටත් ලක්ශයක් දෙනවා ලොවෙත්වැගන් r 2014ක් ගන්න පුළුවන්
Bahinawa bun price minissunta salli nescooter wala prices mokak weida next year?
ලක්ෂ 20ට කොහෙද බං වැගන් ආර්? පිස්සුද උබට? 20ට එපා 25ට සෙට් කරපන් තියනවනම් wagon R 2014 FZ lowest ma grade එක හරි? උබටත් ලක්ශයක් දෙනවා ලොවෙත්
Dio ekaka baluwa ada 5n uda hoda ekak. me tikath idalama labana awurudde gannawa ehenmBahinawa bun price minissunta salli ne
කතාව හරි සැහෙන්න ගණන් අඩු වෙලා ඉස්සරහට තව අඩු වෙනවා හරි price එකේම නතර වේවිඉතුරුවා ලීස් දාල ගන්න නේ බන් අහන්නෙ. Amw එකෙ තිබ්බා 2015 ලක්ශ 35ට බලපංකො
කතාව හරි සැහෙන්න ගණන් අඩු වෙලා ඉස්සරහට තව අඩු වෙනවා හරි price එකේම නතර වේවි
තව චීන්නු වාහන එවන්න ගත්තම තම වැඩේ තියෙන්නේ market එක තව අඩු වෙනවා
50 ට එන්න කොච්චර කල් යයිද?more than 90-95lks ගියපු grace එක දැන් 85lks විතර යන්නේ... (Grace 2017)![]()
ewa wadi welaIdam mila kohomada bung me tike ? ewa adu wela da ?![]()