ආයේ වාහන මිල අඩුවෙනවා , විතරයි වැඩි වෙන්නේ නැහැ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    වැගන් r 2014ක් ගන්න පුළුවන්
    ලක්ෂ 20ට කොහෙද බං වැගන් ආර්? පිස්සුද උබට? 20ට එපා 25ට සෙට් කරපන් තියනවනම් wagon R 2014 FZ lowest ma grade එක හරි? උබටත් ලක්ශයක් දෙනවා ලොවෙත්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ලක්ෂ 20ට කොහෙද බං වැගන් ආර්? පිස්සුද උබට? 20ට එපා 25ට සෙට් කරපන් තියනවනම් wagon R 2014 FZ lowest ma grade එක හරි? උබටත් ලක්ශයක් දෙනවා ලොවෙත්

    ඉතුරුවා ලීස් දාල ගන්න නේ බන් අහන්නෙ. Amw එකෙ තිබ්බා 2015 ලක්ශ 35ට බලපංකො
     
    • Like
    Reactions: errors

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඉතුරුවා ලීස් දාල ගන්න නේ බන් අහන්නෙ. Amw එකෙ තිබ්බා 2015 ලක්ශ 35ට බලපංකො
    කතාව හරි සැහෙන්න ගණන් අඩු වෙලා ඉස්සරහට තව අඩු වෙනවා හරි price එකේම නතර වේවි
    තව චීන්නු වාහන එවන්න ගත්තම තම වැඩේ තියෙන්නේ market එක තව අඩු වෙනවා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කතාව හරි සැහෙන්න ගණන් අඩු වෙලා ඉස්සරහට තව අඩු වෙනවා හරි price එකේම නතර වේවි
    තව චීන්නු වාහන එවන්න ගත්තම තම වැඩේ තියෙන්නේ market එක තව අඩු වෙනවා

    අඩු වෙනවා බන් සුපිරි අඩුවිල්ලක් මම හිතන්නේ ලක්ෂ 5ක් වත්-10ක්වත් බහි බහින බැහිල්ලට
     
    • Like
    Reactions: errors

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    more than 90-95lks ගියපු grace එක දැන් 85lks විතර යන්නේ... (Grace 2017):D