ආයේ විනාශයක්

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    රනිල්ටත් බෑ වගේ. ලොකු මූසල ගතියක් දැනෙනවා.
     
    • Haha
    Reactions: jhnnwp

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    දෙවෙනි වටේ පටන් ගනීද
    රට පැන්න උන්ට එනර්ජි බූස්ට් එකක් එයිද
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ආයේ තෙල් වැඩි කරනවා මුන්. ලයිට් බිල නම් අනිවා ෂොට් එක දෙනවා
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Mun Badu wadi karala boru aragalayak hadala NPP ..eka pita waradda danna yanawada koheda..itapasse eka thahanam karala election karanna....
    Owata ahu wenna narakai..
    Ranilage athema paththu wenna arinna oni oka
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    රනිල් කතා කරන ග්‍රවුන්ඩ් එකේ එයා බිම් බෝම්බ සෙට් කරලා තියෙන්නේ.

    ඔටෝ පත්තු වෙන්න දීලා කියනවා...

    "අනේ මේ බලන්නකෝ ජාත්‍යන්තරේ . මම මේක හදාගෙනම එනකොට මේගොල්ලෝ කඩාකප්පල් කරනවා..."


    එකෙන් තමයි උගේ නොහැකියාව වහගන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    රනිල් කතා කරන ග්‍රවුන්ඩ් එකේ එයා බිම් බෝම්බ සෙට් කරලා තියෙන්නේ.

    ඔටෝ පත්තු වෙන්න දීලා කියනවා...

    "අනේ මේ බලන්නකෝ ජාත්‍යන්තරේ . මම මේක හදාගෙනම එනකොට මේගොල්ලෝ කඩාකප්පල් කරනවා..."


    එකෙන් තමයි උගේ නොහැකියාව වහගන්න
    miniha loke dannawa kiyala wahallu kiyanne okatada
    lol
     
    • Like
    Reactions: shameera89

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    cost based pricing kiyanne okata tamai buruwo. rs 5000 giya gas cylinder eka tamai 3500k wunee. mamanm kiyanne mehe hinganno marilama yanna oka rs 5000 ma tiyanna tibbe price change nokara. fuel pricesut okkoma 400 panala tibbe dan eka bijjektatawat mataka naa
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Lite bil
    Water bil
    Gas
    Petrol okkoma wadi we Gena we gana yai wage. Lapayata nan Hena happy athi.