ආයේ සෙට් එක වැඩ පටන් අරන්

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1683897783931.png
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඔය ආණ්ඩුකාරවරිය, අනුරාධා යහම්පත්ට අයින් වෙන්න කියලා ජනාධිපතිකාර්යාලයෙන් කිව්වා.

    ආණ්ඩුකාරවරයා කියන්නේ ඒ පළාතේ ජනපතිගේ නියෝජිතයා. ඉතින් ජනපති වෙනස් උනොත් ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වෙලා අභීනව ජනපතිගේ කැමැත්ත පරිදි ඔහුගේ නියෝජිතයා පත්කරන්න ඉඩ දීම තමයි සම්ප්‍රදාය. මොකද ජනපතිට ආණ්ඩුකාරවරු පත් කරන්න පුළුවන්. වසර හතරක ධුර කාලයකට, හැබැයි අයින් කරන්න බලයක් නැහැ. ඉතින් ඒ නිසා ගෝටා පත් කරපු අයට අයින් වෙන්න කියලා රනිල් කිවා.

    නැගෙනහිර ආණ්ඩුකාරවරිය අනුරාධා අයින් වෙන්නේ නැතුව දැන් මිඩියා ටිකක් අල්ලා ගෙන සිංහල බෞද්ධ නිසා එයාව අයින් කරන්න යනවා. ඒකට ඉඩ දෙන්න හොද නැහැ කියලා වෙන මතයක් ගෙනියනවා. මෙහෙම උන් නං අයින් කරලම දාන්න ඕනි.

    මට පැහැදිලි නැහැ ආණ්ඩුකාරවරයෙක් ඉද්දි තව කෙනෙක් එතනට පත් කරාම පළමු පත්වීම අහෝසි වෙනවද කියලා. ඒක උසාවියෙන් බලාගන්න වෙන්නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    "නිරාගමික NGO කාරයෝ එකතු වෙලා සිංහල බෞද්ධ නායකයව එළවගත්තා. සිංහල බෞද්ධයා අනතුරේ. රට ජාතිය ආගම අනතුරේ."

    අනාථ කුණු සැමන් පුන්නක්කු බයියන්ගේ මීළඟ විලාපය
     
    • Haha
    Reactions: Cypress

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ජයසුමන ගැන කියන්නේ ඌ මුගෙ ගල්කොලුවා වගේ නේ
    හරක් වීරසේකර කාරයා මූටත් බඩු සෙට් කරලා දීල ඇති
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    වේස නාකි මයිනා තම්බි බිරියානි කාලා පන්සල් වල බෝ ගස් හලාල් කරලා දුන්නේ, මිනිස්සුන්ගේ සල්ලි හොරාකලා ප්‍රයිවෙට් ජෙට් අරගෙන තිරුපති ගිහින්. ගොනෙක් බරට රත්තරන් පූජ කරලා ලිංගයක් අතගාලා ඇවිල්ලා වශී බෝල මිරික මිරික අපේ හාමුජුරුවනේ කියලා පපුවට ගහගන්න තක්කඩි කැරි වේස කම්බ හොර බෝන් අගේන් නාකි මයිනා ගැන හෑලි ලියන නාකි හුත්තා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    look-who-is-attending-to-pastors-born-again-is-a-rajapakse-v0-c2symos3p12a1.jpg
    rajapaksa.jpg