ආයේ TAX එක වැඩි වේවි ද

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕකේ තව මොනවද වැඩි කරන්න තියෙන්නේ..දැනටම 36%ක් ගෙවනවා නේ...:yes:

    ඕක දිගටම ගෙනිච්චොත් මේ යන විදිහට හැබැයි 100%ක් වත් කරන්න වෙනවා රජයේ ආදායම හොයාගන්න...:lol: මොකද ටැක්ස් එක නිසා ලොකු ටැක්ස් එකක් ගෙවපු ගොඩක් මිනිස්සු රටින් ගියා...සමහර උන් contracts ලංකාවෙන් ගලවල, EPF/ETF පවා අයින් කරගෙන, රිමෝට් options වලට ජොබ්ස් මාරු කරගත්ත...ඒ නිසා ටැක්ස් ආදායම එන්න එන්න අඩු වෙනවා..

    මුන් ටැක්ස් අය කරගන්න ඕනේ තැන් වලින් අය කරගන්නේ නැතුව, හැමදාම ටැක්ස් ගෙවපු පුද්ගලික අංශයේ වැඩ කරන උන්වම හූරන් කන්න බලන් ඉන්නකොට ඉතින් ඕක 100%ක් කරලා, තව ඕනේ නම් අතිනුත් ගානකුත් ගෙවන්න කියයි...ගොන් හැත්ත...

    උන්ගේ හොර පරපුරෙන් බදු සල්ලි එකතු කරගන්නේ නැහැ..තෝරු මෝරු ඔක්කොම නිදැල්ලේ..

    ටැක්ස් ගහනව කියල තියෙන ලොබ කමට මස් රාත්තලම ගන්න බලාගෙන මේ වගේ අසාදාරන ගණන් ගැහුවම වෙන්නේ මිනිස්සු බදු නොගෙවා ඉන්න ක්‍රම හොයන එකයි...මගේ යාළුවො ඉන්නවා කලින් 40, 50ක් විතර මාසෙට ටැක්ස් ගෙවාගෙන, කිසිම හාවක් හූවක් නැතුව හිටපු උන්, එක සැරේ ලක්ෂ එකහමාර දෙක වුන ගමන් වෙන වෙන විකල්ප වලට මාරු වුනා..සමහර උන් රට ගියා...ඉතින් 40,50 හම්බුන එක ලක්ෂ 1.5, 2 කරගන්න ගිහින් අන්තිමේ ලැබුණු 50ත් නැහැ, දැන් උන්ගේ බදු ආදායම 0යි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    TAWA WADI KARANNA ONEE
    nikan free education free health denna baha ne
    mee wadi wena population rate ekata
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඕකේ තව මොනවද වැඩි කරන්න තියෙන්නේ..දැනටම 36%ක් ගෙවනවා නේ...:yes:

    ඕක දිගටම ගෙනිච්චොත් මේ යන විදිහට හැබැයි 100%ක් වත් කරන්න වෙනවා රජයේ ආදායම හොයාගන්න...:lol: මොකද ටැක්ස් එක නිසා ලොකු ටැක්ස් එකක් ගෙවපු ගොඩක් මිනිස්සු රටින් ගියා...සමහර උන් contracts ලංකාවෙන් ගලවල, EPF/ETF පවා අයින් කරගෙන, රිමෝට් options වලට ජොබ්ස් මාරු කරගත්ත...ඒ නිසා ටැක්ස් ආදායම එන්න එන්න අඩු වෙනවා..

    මුන් ටැක්ස් අය කරගන්න ඕනේ තැන් වලින් අය කරගන්නේ නැතුව, හැමදාම ටැක්ස් ගෙවපු පුද්ගලික අංශයේ වැඩ කරන උන්වම හූරන් කන්න බලන් ඉන්නකොට ඉතින් ඕක 100%ක් කරලා, තව ඕනේ නම් අතිනුත් ගානකුත් ගෙවන්න කියයි...ගොන් හැත්ත...

    උන්ගේ හොර පරපුරෙන් බදු සල්ලි එකතු කරගන්නේ නැහැ..තෝරු මෝරු ඔක්කොම නිදැල්ලේ..

    ටැක්ස් ගහනව කියල තියෙන ලොබ කමට මස් රාත්තලම ගන්න බලාගෙන මේ වගේ අසාදාරන ගණන් ගැහුවම වෙන්නේ මිනිස්සු බදු නොගෙවා ඉන්න ක්‍රම හොයන එකයි...මගේ යාළුවො ඉන්නවා කලින් 40, 50ක් විතර මාසෙට ටැක්ස් ගෙවාගෙන, කිසිම හාවක් හූවක් නැතුව හිටපු උන්, එක සැරේ ලක්ෂ එකහමාර දෙක වුන ගමන් වෙන වෙන විකල්ප වලට මාරු වුනා..සමහර උන් රට ගියා...ඉතින් 40,50 හම්බුන එක ලක්ෂ 1.5, 2 කරගන්න ගිහින් අන්තිමේ ලැබුණු 50ත් නැහැ, දැන් උන්ගේ බදු ආදායම 0යි.
    yes
    මම දන්න එවුන් ඉන්නවා 36% බ්‍රැකට් එකට අහු උනු, කලින් විදියට ටැක්ස් එක ලක්ශයක් වගේ ගෙවාගෙන ඉඳපු එවුන්ට අලුත් විදියට 3+ ගෙවන්න සෙට් උනා
    ගොඩක් උන් දැන් සැලරි USD remitance විදියට ගෙන්න ගන්නෙ රුපියලක් වත් ටැක්ස් ගෙවන්නෙ නැහැ. බේසික් එක තියනවා ලක්ශයක් වගේ රෙමිටන්ස් එකෙන් එනවා $3500ක් වගේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    thawa wadi karanna one :yes:

    ita passe lankawe molayak athi minissu

    sri-lanka-meme.gif
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඕකේ තව මොනවද වැඩි කරන්න තියෙන්නේ..දැනටම 36%ක් ගෙවනවා නේ...:yes:

    ඕක දිගටම ගෙනිච්චොත් මේ යන විදිහට හැබැයි 100%ක් වත් කරන්න වෙනවා රජයේ ආදායම හොයාගන්න...:lol: මොකද ටැක්ස් එක නිසා ලොකු ටැක්ස් එකක් ගෙවපු ගොඩක් මිනිස්සු රටින් ගියා...සමහර උන් contracts ලංකාවෙන් ගලවල, EPF/ETF පවා අයින් කරගෙන, රිමෝට් options වලට ජොබ්ස් මාරු කරගත්ත...ඒ නිසා ටැක්ස් ආදායම එන්න එන්න අඩු වෙනවා..

    මුන් ටැක්ස් අය කරගන්න ඕනේ තැන් වලින් අය කරගන්නේ නැතුව, හැමදාම ටැක්ස් ගෙවපු පුද්ගලික අංශයේ වැඩ කරන උන්වම හූරන් කන්න බලන් ඉන්නකොට ඉතින් ඕක 100%ක් කරලා, තව ඕනේ නම් අතිනුත් ගානකුත් ගෙවන්න කියයි...ගොන් හැත්ත...

    උන්ගේ හොර පරපුරෙන් බදු සල්ලි එකතු කරගන්නේ නැහැ..තෝරු මෝරු ඔක්කොම නිදැල්ලේ..

    ටැක්ස් ගහනව කියල තියෙන ලොබ කමට මස් රාත්තලම ගන්න බලාගෙන මේ වගේ අසාදාරන ගණන් ගැහුවම වෙන්නේ මිනිස්සු බදු නොගෙවා ඉන්න ක්‍රම හොයන එකයි...මගේ යාළුවො ඉන්නවා කලින් 40, 50ක් විතර මාසෙට ටැක්ස් ගෙවාගෙන, කිසිම හාවක් හූවක් නැතුව හිටපු උන්, එක සැරේ ලක්ෂ එකහමාර දෙක වුන ගමන් වෙන වෙන විකල්ප වලට මාරු වුනා..සමහර උන් රට ගියා...ඉතින් 40,50 හම්බුන එක ලක්ෂ 1.5, 2 කරගන්න ගිහින් අන්තිමේ ලැබුණු 50ත් නැහැ, දැන් උන්ගේ බදු ආදායම 0යි.
    There is unoffcial news on that they are going to increase the tax
     
    • Like
    Reactions: Cypress

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    There is unoffcial news on that they are going to increase the tax

    I don't think they will attempt to do so anytime soon..specially when there's an election around the corner..

    what they promised the gmoa was to reduce the tax percentages..gmoa tried to get a meeting with ponil or its secretary ( i don't know exactly)..however ponil didn't face them..

    anyways, this shit gov will be gone by next september..maximum they could do is loot the people further more,,down side is that docs and fellow educated people will leave this shit hole if that happens..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    වැඩි නොකර කොහොමද පාර්ලිමේන්තු හුත්තමයන්ගේ රාජ්‍ය සේවක දෙයියන්ගේ වරප්‍රසාද විඳින්නේ? :angry:. ඒ හුත්තමයොන්ට සැප දෙන්න තමයි පුද්ගලික අංශයේ සේවක වහල්ලු ඉන්නේ. ඒ නිසා තව වැඩි කරන්න ඔනේ. ඔය ගෙවීම් බලලා ලබන ආත්මේ සැප විඳින්න වැඩි වැඩියෙන් ටැක්ස් ගෙවන්න ආදායම් ලබන්න පිං එකතු වෙනවා කියලා රාජපක්ශ නිඛායේ දොඩම් තට්ට උන්නාන්සෙලා දේශනා කරනව ලු 🥴.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ වෙලාවේ රජයේ ආදායමත් වැඩි කරගෙන, රටින් යන මිනිස්සු ටිකත් නවත්තගෙන, පොසිටිව් ගේමක් ගහන්න නම් කරන්න ඕනේ ටැක්ස් ගෙවන්නේ නැති හොරු ටික අල්ලාගෙන උන්ගෙන් සල්ලි ටික ගන්න එකයි..ටැක්ස් නෙට් එක පුළුල් කරගන්න වෙලාව මදි කියලලු නේ PAYE එක ටහිකෙන ගානකින් වැඩි කරලා පෞද්ගලික අංශයට කෙලියේ...දැන් ඉතින් අවුරුද්දක් කිට්ටු වෙන්න ගියා..ඕනේ තරම් සල්ලිත් ලැබුනා...මුන්ට ඕනේ තරම් කාලය තිබුනා මේ කාලයේ ඇතුලත සැබෑ අවශ්‍යතාවයක් තිබුන නම් බදු දැල් පුළුල් කරලා තෝරු මෝරු අල්ලන්න...

    එහෙම කරලා, දැනට අතිශය අසාදාරණ බදු ප්‍රතිශතයක් ගෙවන පෞද්ගලික අංශයට සහනයක් දෙන්න පුළුවන් බදු අඩු කරලා...අවුරුද්දක් කිට්ටු වෙන්න ඇදගෙන ගියා මදිද..කිසිම ප්‍රතිලාබයක් නැතුව..

    මේක කරන්නේ නැතුව රටින් මිනිස්සු යන එක විසිට් වීසා වලට වැට බැඳලාවත්, වෙන මගුල් වලින් මිනිස්සු හිර කරලා කරන්න බැහැ...පොනිල කොහොමත් ඊළඟ චන්දෙන් දොට්ට වැටෙනවා..ඊට කලින් රටේ ඉන්න යමක් කමක් ඉගෙන ගත්තු, රටට වැඩක් ඇති මිනිස්සු ටික රටින් ගියොත් මාර අපරාදරයක් වෙන්නේ..

    මේවා කොහේ කරන්නද,,මන්ත්රීහොරු 225ටම වාහන ගෙන්නන්න කැබිනට් අනුමැතියක් නම් ඉල්ලලා තියෙනවා දැක්කා...අපි ලක්ෂ ගණන් මාස් පතා බදු ගෙව්වට මොකද තාම ලයිෂන් කාඩ් එකවත් අලුත් කරලා හම්බුනේ නැහැ...දෙකට තුනට නවපු ටෙම්පරරි කොලයක් තියාගෙන දුවන්නේ අවුරුද්දක් විතර..පොලිස් බල්ලෝ ඒවා චෙක් කරන්න අරන් කිසි අණක් ගුණක් නැතුව එහෙට මෙහෙට කුණු ගොඩවල් වගේ පාවිච්චි කරලා ඕකත් ඉරිලා යනවා ටික දවසකින්...ඊට පස්සේ පලයන්කෝ ආයේ දවසක නිවාඩුවක් දාගෙන ඕක ගන්නත්...

    ඔන්න ටැක්ස් ගෙවන අපිට තියෙන ප්‍රතිලාභ...:lol:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka

    Kiyala wadak naa bung.. Dollar payments walata maaru wenna kaale hari. mama num epf/etf 30% ganna option ekath balanawa..
     
    • Like
    Reactions: kolavari