ආයොජනයක් විදිහට වගා කිරිම

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    අග්‍රාවුඩ් එකේ පුලුවන්. පිංතැන්නෙ හරි නැත්තම් හරිත මොකද්ද එකක් තියෙනව අග්‍රාවුඩ්.
    තව මට මේ ලගදි කෝල් කරලා වද දුන්න වැනිලා සීන් එහෙකට. ඔය වගේ ඒවා තියෙනව. ඉන්වෙස්මන්ට් විතරයි.
    ඔය එක එක අය හඳුන්වාදෙන Investment මම හිතන්නෙ නෑ බැංකුවක පොළිය තරම් ඇති කියල. එයිට පොඩ්ඩක් එහා මෙහා වෙයි ඒත් රිස්ක් එකත් එක්ක තේරුමක් නෑ. තමන්ගෙම දෙයක් කරල තමයි හරියට ලාබ ගන්න පුලුවන් බං
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,142
    113
    ඔය එක එක අය හඳුන්වාදෙන Investment මම හිතන්නෙ නෑ බැංකුවක පොළිය තරම් ඇති කියල. එයිට පොඩ්ඩක් එහා මෙහා වෙයි ඒත් රිස්ක් එකත් එක්ක තේරුමක් නෑ. තමන්ගෙම දෙයක් කරල තමයි හරියට ලාබ ගන්න පුලුවන් බං
    මූ කියපු කන්ඩිශන් එක්ක ගැලපෙන එකක් බන් කිව්වෙ. අග්‍රාවුඩ් වල නම් ට්‍රස්ට් එක ගැන ඉශූස් නැහැ. ඒත් කාලය ගැන කල්පනා කරලා බලන්න වෙනවා.
    උබ කියන විදිහට වගාවකට ඉන්වෙස්මන්ට් කරනවා නම් තමන් බැහැල ගේමක් ගහනවා නම් ගොඩම තමා. ඒත් මහන්සි නොවී නම් බෑ. ලේබර් ව්ර්ක් නැතත් ගොඩක් හැම දේම තමන් හොයලා බලලා කරන්න නැතුව නම් බෑ කෝමත්. ඒක වගාව නෙවේ ඉන්වෙස්මන්ට් කරන ඔනේම බිස්නස් එහෙකට පොදුයි.
     
    • Like
    Reactions: tharakaf

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මූ කියපු කන්ඩිශන් එක්ක ගැලපෙන එකක් බන් කිව්වෙ. අග්‍රාවුඩ් වල නම් ට්‍රස්ට් එක ගැන ඉශූස් නැහැ. ඒත් කාලය ගැන කල්පනා කරලා බලන්න වෙනවා.
    උබ කියන විදිහට වගාවකට ඉන්වෙස්මන්ට් කරනවා නම් තමන් බැහැල ගේමක් ගහනවා නම් ගොඩම තමා. ඒත් මහන්සි නොවී නම් බෑ. ලේබර් ව්ර්ක් නැතත් ගොඩක් හැම දේම තමන් හොයලා බලලා කරන්න නැතුව නම් බෑ කෝමත්. ඒක වගාව නෙවේ ඉන්වෙස්මන්ට් කරන ඔනේම බිස්නස් එහෙකට පොදුයි.
    ඔව් ඒක හරි බං තමන්ගෙ මොනදේ කරත් තමන් බැහැල කරන්න ඕන.
     
    • Like
    Reactions: tharakaf

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    වල්ල පට්ට සීන් එක තියෙනව

    පින්තාරා . ධර්ම සේන ඒ සීන් එකෙ ඉන්නෙ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    පුළුවන්, මම ගියා සතියේ ගියා බෝපත්තලාව. NLDB ෆාම් එක තියේ. අක්කර 2ක් බදු ගන්න පුළුවන් ලක්ෂයයි. අවුරුද්දකට. මම ගිහින් විස්තර හොයලා බැලුවා, මුලින්ම බිම හදන්න වගේ ඒවට ලක්ෂ 5ක් විතර යනවා කිව. ඒ ටික හදුවට පස්සේ කන්නෙකින් ලක්ෂ 16ක් විතර ගන්න පුළුවන්. දාන්නේ කැරට් ගෝවා චයිනිස් මිංචි වගේ ඒ පැත්තට හරියන ඒව තමා (එහා ගෙදර මේ පාර දාන්නේ මාළු මිරිස් කිව). එකේ ඉන්න අයට නිකන් පර් 25ක් දෙනවා, මන් හිටපු ගෙදර කොල්ලා එකේ කැරට් හදලා 40kg කෑලි 11ක් ගැලෙව්වා පර්චස් 16ක විතර ගලවලා. පෑලියගොඩ ට විකුණනවා කිවේ 160 - 180 ගානේ. මරු ඉතින්. මමත් ගන්න ඉන්නේ පොඩ්ඩක් බලලා. යාළුවෝ ටිකකුත් ඉන්නවා එහේ. වෑඩ කරන මිනිස්සු නන් ගමෙන් හොයාගන්න පුළුවන්.
     
    එතකොට ඇයි බං උං ඒව අරගෙන කරන්නෙ නැතුව බදුදෙන්නෙ. ලොකු ලාබයක් තිබ්බ නම් උන්ට බදු නොදී උන්ටම ඒව කරල ලාබෙ ගන්න තිබ්බ නේ
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    මේකෙ කියල තියෙන විදියට අයිතිකාරයා ඉඩමේ ඉන්නේ නැතුව කරන්න බැරිනම් මහා පරිමාණයෙන් කවදාවත් කරන්න බෑනෙ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,921
    28,840
    113
    මේකෙ කියල තියෙන විදියට අයිතිකාරයා ඉඩමේ ඉන්නේ නැතුව කරන්න බැරිනම් මහා පරිමාණයෙන් කවදාවත් කරන්න බෑනෙ .
    trust keranna puluwan ekek manager hetiyata danne one ehenan....bokke fit ekak wenna one
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,436
    75,162
    113
    පුළුවන්, මම ගියා සතියේ ගියා බෝපත්තලාව. NLDB ෆාම් එක තියේ. අක්කර 2ක් බදු ගන්න පුළුවන් ලක්ෂයයි. අවුරුද්දකට. මම ගිහින් විස්තර හොයලා බැලුවා, මුලින්ම බිම හදන්න වගේ ඒවට ලක්ෂ 5ක් විතර යනවා කිව. ඒ ටික හදුවට පස්සේ කන්නෙකින් ලක්ෂ 16ක් විතර ගන්න පුළුවන්. දාන්නේ කැරට් ගෝවා චයිනිස් මිංචි වගේ ඒ පැත්තට හරියන ඒව තමා (එහා ගෙදර මේ පාර දාන්නේ මාළු මිරිස් කිව). එකේ ඉන්න අයට නිකන් පර් 25ක් දෙනවා, මන් හිටපු ගෙදර කොල්ලා එකේ කැරට් හදලා 40kg කෑලි 11ක් ගැලෙව්වා පර්චස් 16ක විතර ගලවලා. පෑලියගොඩ ට විකුණනවා කිවේ 160 - 180 ගානේ. මරු ඉතින්. මමත් ගන්න ඉන්නේ පොඩ්ඩක් බලලා. යාළුවෝ ටිකකුත් ඉන්නවා එහේ. වෑඩ කරන මිනිස්සු නන් ගමෙන් හොයාගන්න පුළුවන්.
    MInissu komada machan? Api hoyaganna onada?

    ඔතැන ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ ආරක්ෂාව. මහා පරිමාණයෙන් කරන්න බලාපොරොත්තුවක් තියෙනව නම් හරියට Security එකක් දාන්න ඕන. එහෙම නැතුව කරනව නම් තමන්ට නිතර යන්න පුලුවන් පේන තැනක තියෙන්න ඕන. මොකද ගොඩක් වගාවල් වල තියෙන ප්‍රශ්නෙ හොරු අරගෙන යනව අයිතිකාරයෙක් ළඟපාත නෑ කියල දැනුන ගමන්. මොකද උඹට ඔය වැඩේ කරන්න වෙන්නෙ ටවුන් ඒරියා එකක නෙමෙයි නේ. කොහේ හරි ඇතුලෙ තැනක නේ. කුරුඳු හිටෙව්වොත් ඒව රෑට හොරා කපාගෙන යනව, පොල්වතු වලට පැනල හොර පොල් කඩනව. ඕව ඉතිං අනිවා වෙනව. මට තේරෙන විදියට ඒක තමයි ලොකුම චැලේජ්න් එක උඹට එන. අනිත් ඒව විසඳගන්න පුලුවන් දේවල්. ගන්න හදන ප්‍රදේශය කියාගෙන යන්න මෙතැන ඉන්න අයට වවන්න දෙයක් suggest කරන්න පුලුවන් එතකොට
    Umba kiyana eka terenawa, mama balanne nikan farm ekaka invest karanna wage scene ekak. Oya amba wage dewal.
    ------ Post added on Apr 23, 2023 at 9:11 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    අග්‍රාවුඩ් එකේ පුලුවන්. පිංතැන්නෙ හරි නැත්තම් හරිත මොකද්ද එකක් තියෙනව අග්‍රාවුඩ්.
    තව මට මේ ලගදි කෝල් කරලා වද දුන්න වැනිලා සීන් එහෙකට. ඔය වගේ ඒවා තියෙනව. ඉන්වෙස්මන්ට් විතරයි.
    ඔවනම් ටික කාලෙකින් ස්කැම් වෙයි. මහබැංකුවේ ලියාපදිංචි වෙලාවත් නැනේ. ඔය වගේ එවා කරනවට වැඩිය හොදයි අඩුවට හරි බැංකුවක fd එකක් දානවා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    එතකොට ඇයි බං උං ඒව අරගෙන කරන්නෙ නැතුව බදුදෙන්නෙ. ලොකු ලාබයක් තිබ්බ නම් උන්ට බදු නොදී උන්ටම ඒව කරල ලාබෙ ගන්න තිබ්බ නේ
    අක්කර 7000ක් තියනවා. ඔක්කොම කරන්න අමාරු ඇති. ඔය ටිකටම ඉන්නේ සේවකයෝ 150 යි.
    MInissu komada machan? Api hoyaganna onada?

    Umba kiyana eka terenawa, mama balanne nikan farm ekaka invest karanna wage scene ekak. Oya amba wage dewal.
    ------ Post added on Apr 23, 2023 at 9:11 PM
    මිනිස්සු නන් අහලා පහළ ගම් වලින් හොයාගන්න වෙයි. එක හරියට දාන්නේ නෑ. පාම් එකට එහා පැත්තේ සිංහල ගමක් තියේ. අනිත් වටේ ඒව නන් දෙමළ. වෙලාවක් තියේ නන් රවුමක් දාලා බලන්න, එහෙන් එක්කෙනෙක් සෙට් කරලා දෙන්නන්.
     
    • Love
    Reactions: chami2015

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,436
    75,162
    113
    kede keriyo vikunanne 1600/-ta apen illanwa 600/= ta.mama 2kg kadeta denna hadala dunne neha ahala phla unta nikan dunna.ithiri tika thel dala kewa.mona pakatada kada karayo posath karanne
    Ado nai miris dan eka paara trend ekak welada?