wanila seen eka nam danne na, agrawood seen eka nam Kumara dharmasenage eka gana kiwweඔවනම් ටික කාලෙකින් ස්කැම් වෙයි. මහබැංකුවේ ලියාපදිංචි වෙලාවත් නැනේ. ඔය වගේ එවා කරනවට වැඩිය හොදයි අඩුවට හරි බැංකුවක fd එකක් දානවා.
ekiyanne process karapu vanila aran nehඑන්ඩ් යුස ප්රඩක්ට් එක බල්ක් අරගෙන එක්ස්පෝට් කර ගන්නවා .
තේ කරපන් මචං මාසේ පුරාවටමමචන්ලා මට නිකමට හිතුනා මොකක් හරි වගාවකට ආයොජනය කරන්න. මෙන්න මේ දේවල් ටික තියෙන්න ඕනා
- මම සල්ලි දාන එක විතරයි කරන්නේ සහ ඕනම් ගිහින් බලන්න පුලුවන් මාසෙකට සැරයක්
- අවුරුද්ද පුරාවට සල්ලි සැරින් සැරේ රිටන් වෙන්න ඕනා (තේක්ක වගේ එකක් වෙන්න බෑ)
මට තියෙන ප්‍රශ්න තමයි;
- ඔහොම දෙයක් කරන්න පුලුවන්ද?
- කොහොමද පටන් ගන්නේ?
- මොනවගේ දේවල්ද අපි පැල කරන්න ඕනා?
- ඕවට හැදුන කම්පනි තියෙනවද?
- කරපු/කරන උන් ඉන්නවද?
pol hodai
hodata hadichcha idamak gaththorh next month idan adayama..hama masa 1.5ta parak pol kadenawa
habai hamoma kiwwa wage horungen thamai case eka..murkarayath ekka set wela unath horu kadanawa
Watha scene ban, Horu elawanna epai.පොල්...??
Machan wede karadaපුළුවන්, මම ගියා සතියේ ගියා බෝපත්තලාව. NLDB ෆාම් එක තියේ. අක්කර 2ක් බදු ගන්න පුළුවන් ලක්ෂයයි. අවුරුද්දකට. මම ගිහින් විස්තර හොයලා බැලුවා, මුලින්ම බිම හදන්න වගේ ඒවට ලක්ෂ 5ක් විතර යනවා කිව. ඒ ටික හදුවට පස්සේ කන්නෙකින් ලක්ෂ 16ක් විතර ගන්න පුළුවන්. දාන්නේ කැරට් ගෝවා චයිනිස් මිංචි වගේ ඒ පැත්තට හරියන ඒව තමා (එහා ගෙදර මේ පාර දාන්නේ මාළු මිරිස් කිව). එකේ ඉන්න අයට නිකන් පර් 25ක් දෙනවා, මන් හිටපු ගෙදර කොල්ලා එකේ කැරට් හදලා 40kg කෑලි 11ක් ගැලෙව්වා පර්චස් 16ක විතර ගලවලා. පෑලියගොඩ ට විකුණනවා කිවේ 160 - 180 ගානේ. මරු ඉතින්. මමත් ගන්න ඉන්නේ පොඩ්ඩක් බලලා. යාළුවෝ ටිකකුත් ඉන්නවා එහේ. වෑඩ කරන මිනිස්සු නන් ගමෙන් හොයාගන්න පුළුවන්.
Na bn, eke htpu yaluwa abewela t giya. Mmth wena business ekkt atha ghuwa wade amthk wela giya ehemma. Ubt one nan contacts dennan gihin balala krganna.Machan wede karada
thanks machanNa bn, eke htpu yaluwa abewela t giya. Mmth wena business ekkt atha ghuwa wade amthk wela giya ehemma. Ubt one nan contacts dennan gihin balala krganna.