ආයොජනයක් විදිහට වගා කිරිම

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    රබර් පොල්

    හැබැයි ඉඩම ගැන ඇහ ගහ ගෙන ඉන්න ඔනේ නැතතන් ශොට් එක දෙනවා
    රබර් නම් හැදෙන්න අවුරුදු 6 ක් යනවා අවු 25 විතර කිරි කපන්න පුලුවන්

    රබර් කිරි කෑන් එහෙම උන් ගෙදර අරන් යනවා. උබට ඔහේ ඉදන් අමාරැ වෙයි
     
    • Wow
    Reactions: tharakaf

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,142
    113
    ඔවනම් ටික කාලෙකින් ස්කැම් වෙයි. මහබැංකුවේ ලියාපදිංචි වෙලාවත් නැනේ. ඔය වගේ එවා කරනවට වැඩිය හොදයි අඩුවට හරි බැංකුවක fd එකක් දානවා.
    wanila seen eka nam danne na, agrawood seen eka nam Kumara dharmasenage eka gana kiwwe
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Mth oya scene eka baluwa bn. Mt nan set une na. Ara pinthanna wage ewath mt nan sure na. Share market eke agri related company wala shares ganna eka witharai mt tikak hari ok une. Ekath oya namunukula plantation wage ewa thama thiyenne.
    Kotinma umbama gemata bahala wade karanawa arenna wena option ekak nathima tharam.
     
    • Like
    Reactions: tharakaf

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මචන්ලා මට නිකමට හිතුනා මොකක් හරි වගාවකට ආයොජනය කරන්න. මෙන්න මේ දේවල් ටික තියෙන්න ඕනා
    1. මම සල්ලි දාන එක විතරයි කරන්නේ සහ ඕනම් ගිහින් බලන්න පුලුවන් මාසෙකට සැරයක්
    2. අවුරුද්ද පුරාවට සල්ලි සැරින් සැරේ රිටන් වෙන්න ඕනා (තේක්ක වගේ එකක් වෙන්න බෑ)

    මට තියෙන ප්‍රශ්න තමයි;

    1. ඔහොම දෙයක් කරන්න පුලුවන්ද?
    2. කොහොමද පටන් ගන්නේ?
    3. මොනවගේ දේවල්ද අපි පැල කරන්න ඕනා?
    4. ඕවට හැදුන කම්පනි තියෙනවද?
    5. කරපු/කරන උන් ඉන්නවද?
    තේ කරපන් මචං මාසේ පුරාවටම 🌱 දළු තියෙනවා. මාසෙන් මාසේ සල්ලි ලැබෙනවා සපයන දළු ප්‍රමාණයට 😎😎
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    pol hodai
    hodata hadichcha idamak gaththorh next month idan adayama..hama masa 1.5ta parak pol kadenawa
    habai hamoma kiwwa wage horungen thamai case eka..murkarayath ekka set wela unath horu kadanawa
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,436
    75,163
    113
    pol hodai
    hodata hadichcha idamak gaththorh next month idan adayama..hama masa 1.5ta parak pol kadenawa
    habai hamoma kiwwa wage horungen thamai case eka..murkarayath ekka set wela unath horu kadanawa
    පොල්...??
    Watha scene ban, Horu elawanna epai.

    Minisunta process nokara, loku quantity ekak natuwa wadak nathi ekak tama hariyanne mey thread eka baluwama mata terena dey.

    example: Vanila, Tea, Nai miris wage ewa.
     
    • Like
    Reactions: PHBhagya

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    පුළුවන්, මම ගියා සතියේ ගියා බෝපත්තලාව. NLDB ෆාම් එක තියේ. අක්කර 2ක් බදු ගන්න පුළුවන් ලක්ෂයයි. අවුරුද්දකට. මම ගිහින් විස්තර හොයලා බැලුවා, මුලින්ම බිම හදන්න වගේ ඒවට ලක්ෂ 5ක් විතර යනවා කිව. ඒ ටික හදුවට පස්සේ කන්නෙකින් ලක්ෂ 16ක් විතර ගන්න පුළුවන්. දාන්නේ කැරට් ගෝවා චයිනිස් මිංචි වගේ ඒ පැත්තට හරියන ඒව තමා (එහා ගෙදර මේ පාර දාන්නේ මාළු මිරිස් කිව). එකේ ඉන්න අයට නිකන් පර් 25ක් දෙනවා, මන් හිටපු ගෙදර කොල්ලා එකේ කැරට් හදලා 40kg කෑලි 11ක් ගැලෙව්වා පර්චස් 16ක විතර ගලවලා. පෑලියගොඩ ට විකුණනවා කිවේ 160 - 180 ගානේ. මරු ඉතින්. මමත් ගන්න ඉන්නේ පොඩ්ඩක් බලලා. යාළුවෝ ටිකකුත් ඉන්නවා එහේ. වෑඩ කරන මිනිස්සු නන් ගමෙන් හොයාගන්න පුළුවන්.
    Machan wede karada
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,607
    10,175
    113
    මිනිස්සු ඔහොම චාන්ස් වලින් වංචාකරන විදිය හිතාගන්වත් බැරිවෙයි