බිස්නස් හවුල්කරු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan danne nethi nisa ahanne.

    laspa 50k deela eke recover kara ganna oya widihata aduma masa 50 k yanawane bang. ehema kemathi weyida dana eka

    මම කියන විදියට කරොත් රිස්ක් එකක් නෑ. .
    මම මාසෙට අඩුම ලක්ශයක් දෙනවනේ. . ගිවිසුම් කාලය අවසානෙදි ලක්ශ 50ම දෙනවා. .

    මාසෙකට 2% වැටෙනවා අවම. . ඕක අවම ගාන ඔයිට වඩා ගානක් එනවා. . 2% වුනත් අවුරුද්දට 24% ලැබෙනවනේ. .
    බැන්ක් එකක ෆික්ස් ඩිපොසිට් කලත් 6% වගේ ලැබෙන්නේ අවුරුද්දටම. .
    මගේ පැත්තෙන් මට කරන්න පූවන් දේ ඕක තමයි ඇඩි ලාබ ලැබුවොත් වැඩි ලාබයක් ආයෝජකයටත් ලැබෙනවා. .

    ඔය කතා මුකුත් නැතුව මගේ බිස්නස් එකට ආයෝජනයක් අවශ්යයි, ලක්ශ 50ක් යොදවන්න මාසෙකට 2% පොලියක් ඒ කියන්නේ මාසෙකට ලක්ශයක් දෙන්නම් කිව්වනම් හරි කියලයි ම්ට දැන් හිතෙන්නේ. .

    මාසෙට සල්ලි විතරක් යොදවලා 2% වඩා හොයන්න නම් ඉතින් කාගෙවත් ලග ආයෝජනය නොකර තමන්ම බිස්නස් එකක් කරන්න වෙනවා. . එතකොට තියෙන රිස්ක් එක තමන්ම ලබාගන්න වෙනවා. . යොදවන මුදල වගේ මුදලක් ලැබෙන්න මාස 20ක් යයිද 50ක් යයිද 100ක් යයිද යොදවන මුදලත් නැතිවෙයිද කියලා දෙයියො තමා දන්නේ. .
     
    • Like
    Reactions: ruchirarsm

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,966
    35,902
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ලගදි පටන් ගත්ත නිසා ඒ ගැනනම් කලින් විකුනපුවයි ලාබ ගත්තුවයි පෙන්නන්න බෑ. .
    ඒත් භාණ්ඩෙන් භාණ්ඩෙට තියෙන ප්‍රොෆිට් එක පෙන්නන්න පුලුවන්. .

    ෆර්නිචර් නම් කිසි අව්ලක් නැතුව ලාබ පෙන්නන්න පුලුවන්. .
    ලක්ශ 50ක් යොදවනවනම් මාසෙකට ලාබේ ලක්ශ 2ක් කියන්නේ මොකක්ද. . ඒකෙන් 50% කියන්නේ ලක්ශයයි. . මම ගැරන්ට් කරනවා ලක්ශෙට මම දෙනවා ලක්ශේ ආදායම තිබ්බේ නැත්තන්. .
    අනිත් දේ ගිවිසුමට කාලයක් දාන්න පුලුවන් අවුරුද්දක්, දෙකක් වගේ. . ගිවිසුම ඉවර වෙද්දි ආයෝජකයගේ මුදල මම ලබාදෙනවා. .

    මීට වඩා රිස්ක් නැති විදියක් තියෙනවද ආයෝජකයෙක්ට?

    මාසෙකට අවමය 2% ලාබයක් දෙනවනම්, ගිවිසුම අවසානේ මුදලත් දෙනවනම් ඊටවඩා රිස්ක් එක අඩු ක්‍රමයක් නම් මම දන්නේ නෑ. .
    මේක වයාපාරයක්, කොටස් වෙලදපොලේ දැම්මත් මීට වඩා රිස්ක් එකක් තියෙනවා. .

    කවුරුවත් සෙට් වෙන්නේ නැත්තන් තව ටිකක් ඉදලා ලෝන් එකකට යනවා. .
    තනියම වයාපාරයක් කරනවට වඩා තව කෙනෙක්ව සම්බන්ද කරගත්තම මට හයියක් දැනෙනවා කතා කරලා දෙන්නගෙම අදහස් අනුව වයාපාරය කරන්න පුලුවන් නිසා. . ඒකයි මම ආයෝජනයක්ම බලන්නේ. .

    උබ කැමතිනම් කියපන් මම ප්‍රොෆිට් පෙන්නන්නම්. .

    ubata jaya

    me tike inne safe mode
     
    • Like
    Reactions: XibitZ

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලාබෙ බෙදාගන්නවා වගේම පාඩු උනොත් පාඩුවත් බෙදාගන්න ඕනද?
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලාබෙ බෙදාගන්නවා වගේම පාඩු උනොත් පාඩුවත් බෙදාගන්න ඕනද?

    නෑ මාසෙට අවම ලක්ශයක් දෙනවා. . මගේ අතින් හරි දෙනවා. . මේක දුවන බිස්නස් එකක් මම බය නැතුව කියන්නේ ඒකයි. .

    මාසෙට ලක්ශයක් ගැරන්ටීඩ්. . ගිවිසුම් කාලය අවසානයේදි ලක්ශ 50ත් ගැරන්ටීඩ්. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    "මගේ බිස්නස් එකට ආයෝජනයක් අවශ්යයි, ලක්ශ 50ක් යොදවන්න මාසෙකට 2% පොලියක් ඒ කියන්නේ මාසෙකට ලක්ශයක් දෙන්නම්. . ගිවිසුම් කාලය අවසානයේදි ලක්ශ 50 දෙන්නම්. ."

    මේ විදියට කැමති කෙනෙක් ඉන්නවද?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකෙ කිසිම රිස්ක් එකක් නැද්ද? ලක්ෂ 50 දෙන කෙනාට ඔයාට මුකුත් ඇපේට දෙන්න පුලුවන් දෙයක් නැද්ද? ගෙයක් ඉඩමක්වත්?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේකෙ කිසිම රිස්ක් එකක් නැද්ද? ලක්ෂ 50 දෙන කෙනාට ඔයාට මුකුත් ඇපේට දෙන්න පුලුවන් දෙයක් නැද්ද? ගෙයක් ඉඩමක්වත්?

    ආයෝජන කියන්නෙයි නය කියන්නෙයි දෙකක්නේ. . 9% වගේ නයක් ගත්තැකි. . ආයෝජනයකදි ඇපයි අනන්මනන් ගන්නෙ නැති නිසයි ගිවිසුමක් ලියන නිසයි තමා ආයෝජනයට ලැබෙන මුදල් ප්‍රමානේ 24% වගේ වෙන්නේ. .
    ආයෝජනයක් කරද්දි හොදට හොයලා බලලා කරන්න ඕනා. .

    අර උබ චෙක් මාරු කරමු කිව්ව වැඩේට මොකද වුණේ

    ඒකනම් තාම කරන්න බැරිවුනා. . සල්ලි එපැයි ඔය මොකක් කරන්නත්. .
    තව බිස්නස් ගොඩක් තියෙනවා කරනවනම් මොරටුවේ විතරක්. .
    මම දන්න අය, මගේ නෑයෝ ඉන්නවා කෝටි පතියෝ. . ඒ කියනේ මේ ලක්ශ 100ක් වගේ තියෙන අය නෙවේ ඒගොල්ලෝ කෝටි 10+ වත්කම්. .. .
    ගොඩක් අය කරන්නේ ලී බඩු බිස්නස් එකයි, චෙක් මාරු කරන එකයි, ලී ගේන එකයි. . එකෙක් ඉන්නවා ඌගේ බිල්ඩින් වල රෙන්ට් එකෙන් විතරක් මාසෙට ලක්ශ 15ක් ලැබෙන. .
    මුල් ලක්ශ 50 නයක් නැතුව ගොඩ දැම්මොත් ගේමක් නෑ මොරටුවේනම් සල්ලි හොයන්න පුලුවන් නැතිවෙන්න. .
    මුලින් ලී බඩු සාප්පු වල වැඩකරලා, ලොරියක් හයර් කරලා ගොඩ ගිය ඕන තරන් ඉන්නවා. .
    මේක පිටකොටුව වගේ තැනක්. . සමහරුන්ට කිව්වට තේරුම් ගන්න අමාරුයි ඇවිත්ම බලන්න වෙනවා. .