බිස්නස් හවුල්කරු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මගේ බිස්නස් එකට ආයොජනයක් කරන්න පුලුවන් කෙනෙක්ව සම්බන්ද කරගන්න අදහසක් තියෙනවා. .
    ප්‍රදානව විකුනන්නේ ෆර්නිචර් සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ. .
    ෆර්නිචර් වල ගෘහ භාණ්ඩ වලින් හැම වර්ගෙකම අඩු විකුනන්න පුලුවන්. .
    ඉලෙක්ට්‍රොනික් වල සිOගර් එකත් එක්ක ඩීලර්ශිප් එකක් තියෙනවා ඒ යටතේ භාණ්ඩ 1200+ විකුනන්න පුලුවන්. .
    තව සිOගර් එකත් එක්ක හුවාවේ ඩීලර්ශිප් එකක් තියෙනවා ඒ යටතේ මොබයිල් ෆෝන්ස්, ටැබ්ලට් සහ තව අයිටම් කීපයක් විකුනන්න පුලුවන්. .

    භාණ්ඩ නම් තියෙනවා ඕනතරන් මේවා ගන්න මුදල් ඕනා ප්‍රාග්දනය විදියට අවම ලක්ශ 50ක් වත් යොදවන්න පුලුවන්නම් හොද බිස්නස් එකක් කරැකි. .
    ලක්ශ 50ක ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා ආයෝජකයගේ පැත්තෙන්. .
    මගේ පැත්තෙන් මගේ ස්ටෝ එක තියෙනවා. . ඒකේ භාණ්ඩ ගබඩා කරන්නත් විකුනන්නත් පුලුවන්. .
    මගේ ශ්‍රමයත් මේ සදහා ලබාදෙනවා. .
    අමතරව පඩියක් දීලා කාවවත් ගන්න ඕනවෙන්නේ නෑ. . ආයොජකයට මහන්සි වෙන්න දෙයක් නෑ මම සේරම කරනවා. . ආයෝජකයට ඕනනම් ශොප් එකට ඇවිත් හිටියැකි. .

    ලබාගන්නා ශුද්ද ලාබය 50%ට 50% බෙදාගන්න බලාපොරොත්තු වෙනවා. .
    මාසික ලාබය අවම ලක්ශ 2ක් බලාපොරොත්තු වෙනවා. . එතකොට එක්කෙනෙක්ට මාසෙකට අවමය ලක්ශයක් ලැබෙනවා. . මේක අඩුවෙන්නේ නෑ වැඩිවෙනවා මිසක්. . මගේ අත්දැකීමට අනුව නම් ලක්ශ 50ක් යොදවන වයාපාරයේ මාසික ලාබය ලක්ශ 10 දක්වා උනත් ඉහල යන්න පුලුවන්. .

    හැකියාවක් තියෙන මේ සදහා කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. .

    https://www.facebook.com/nipunstore
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    What happen after you die?

    ගිවිසුමක් ලියලා ලියාපදින්චි කරලා වැඩේ කරන්න ඕනා. .
    මම මැරුනත් මුදල් යොදවන කෙනා මැරුනත් දෙපැත්තටම පාඩු නොවෙන විදියට. .

    ආයෝජකයගේ සල්ලිනේ බිස්නස් එකේ තියෙන්නේ භාණ්ඩ ඔක්කොමවල අයිතිය ආයෝජකයට තියෙන්නේ. .
     
    • Like
    Reactions: shenat

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ලක්ෂ 50 නිකන් අයෝජනේ කරයිද බන් ඔහොම කිව්වා ගමන්
    යන බිස්නස් එකේ ප්රෝෆිට් අචිව්මන්ට්ස් පෙන්නන ඕනේ බන් හොද ප්රෝපොසල් එකක් එක්ක
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    50 ක් නම් ඔහොම යට කරනහ් එකක් නැහ් ... ලොන් එකක් දාගන්නහ් බැලුවෙ නැද්ද ?
    උබ හරි ප්‍රොපොසල් එකක් හදලා කැපිටල් එක ඇස්ටිමෙටඩ් ප්‍රොෆිට් එකහ් වගෙ දෙවල් පෙන්නන්න වෙයි ..
    හැමදෙම ඇග්‍රිමන්ට් උඩ කරපන් නැත්තන් උබට ශොප් එකටත් කෙස් වැටෙයි ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලක්ෂ 50 නිකන් අයෝජනේ කරයිද බන් ඔහොම කිව්වා ගමන්
    යන බිස්නස් එකේ ප්රෝෆිට් අචිව්මන්ට්ස් පෙන්නන ඕනේ බන් හොද ප්රෝපොසල් එකක් එක්ක

    ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ලගදි පටන් ගත්ත නිසා ඒ ගැනනම් කලින් විකුනපුවයි ලාබ ගත්තුවයි පෙන්නන්න බෑ. .
    ඒත් භාණ්ඩෙන් භාණ්ඩෙට තියෙන ප්‍රොෆිට් එක පෙන්නන්න පුලුවන්. .

    ෆර්නිචර් නම් කිසි අව්ලක් නැතුව ලාබ පෙන්නන්න පුලුවන්. .
    ලක්ශ 50ක් යොදවනවනම් මාසෙකට ලාබේ ලක්ශ 2ක් කියන්නේ මොකක්ද. . ඒකෙන් 50% කියන්නේ ලක්ශයයි. . මම ගැරන්ට් කරනවා ලක්ශෙට මම දෙනවා ලක්ශේ ආදායම තිබ්බේ නැත්තන්. .
    අනිත් දේ ගිවිසුමට කාලයක් දාන්න පුලුවන් අවුරුද්දක්, දෙකක් වගේ. . ගිවිසුම ඉවර වෙද්දි ආයෝජකයගේ මුදල මම ලබාදෙනවා. .

    මීට වඩා රිස්ක් නැති විදියක් තියෙනවද ආයෝජකයෙක්ට?

    මාසෙකට අවමය 2% ලාබයක් දෙනවනම්, ගිවිසුම අවසානේ මුදලත් දෙනවනම් ඊටවඩා රිස්ක් එක අඩු ක්‍රමයක් නම් මම දන්නේ නෑ. .
    මේක වයාපාරයක්, කොටස් වෙලදපොලේ දැම්මත් මීට වඩා රිස්ක් එකක් තියෙනවා. .

    කවුරුවත් සෙට් වෙන්නේ නැත්තන් තව ටිකක් ඉදලා ලෝන් එකකට යනවා. .
    තනියම වයාපාරයක් කරනවට වඩා තව කෙනෙක්ව සම්බන්ද කරගත්තම මට හයියක් දැනෙනවා කතා කරලා දෙන්නගෙම අදහස් අනුව වයාපාරය කරන්න පුලුවන් නිසා. . ඒකයි මම ආයෝජනයක්ම බලන්නේ. .

    උබ කැමතිනම් කියපන් මම ප්‍රොෆිට් පෙන්නන්නම්. .
     
    ගුඩ් ලක් බන් කෙනෙක් සෙට් වෙයි
    මෙහෙම විස්තර දාපු එක හොද දෙයක්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    50 ක් නම් ඔහොම යට කරනහ් එකක් නැහ් ... ලොන් එකක් දාගන්නහ් බැලුවෙ නැද්ද ?
    උබ හරි ප්‍රොපොසල් එකක් හදලා කැපිටල් එක ඇස්ටිමෙටඩ් ප්‍රොෆිට් එකහ් වගෙ දෙවල් පෙන්නන්න වෙයි ..
    හැමදෙම ඇග්‍රිමන්ට් උඩ කරපන් නැත්තන් උබට ශොප් එකටත් කෙස් වැටෙයි ...

    කාවවත් සෙට් වුනේ නැත්තන් ලෝන් එකකට යනවා. .
    අවුරුදු 2ක විතර සහන කාලයක්(පොලිය විතරක් ගෙවන්න) එක්ක යන්න පුලුවන් නම් කිසිම අව්ලක් නෑ. .
    වාහන වලට ස්පීඩ් ඩ්‍රාෆ්ට් වගේ දෙන්නේ පොලිය විතරක් ගෙවලා එකපාර මුදල පියවන්න එහෙම ඉඩම් වලට දෙන්නේ නෑනේ එහෙම තිබ්බනම් කිසි අව්ලක් නෑ. .

    ආයෝජනයක් එනවනම් ඇග්‍රිමන්ට් එකක් ගහලා පිලිවලට වැඩේ කරන්න ඕනා. .
    කෝ අපේ මිනිස්සු බයයිනේ ආයෝජනයක් කරන්න. .
    ලාබ පෙන්නන්න පුලුවන් කිසි අව්ලක් නෑ එතනනම්. .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113
    සුරංගනා ඔයා.....
    ඕක ලක්ශෙකට රෙන්ට් එකට දෙන එක, මේ අලංකරණ කරලා කරන්න යන්නේ. ඩීලර්ශිප් නම් ගන්න බැරි කමක් නෑ....

    මම නම් ඔහොම පරිප්පුවක් කෑවා. අන්තිමට දාපු සල්ලි වලට වඩා 4%ලැබුනේ....කලින්ම මොලේ පෑදිලා අයින් වුනා.

    කෝටි පහක් වත් තියෙන එකෙක් ලක්ශ 50ක් දාලා ගේමට බහිනවා නම්.අව්ලක් නෑ....ලෙවකාලා සල්ලි දාලා නම් ඔය මගුල් වලට සෙට් වුනොත් සොරි. කොච්චර අවංකව බිස්නස් කළත් හිරවෙන තැනකදී බේරගන්න සල්ලි ඕනේ වෙනවා.

    ඔය පාරවල් අයිනේ කඩේ මිලටත් අඩුවෙන් බඩු විකුණන්නේ කාගේහරි කෙළවුණ ආයෝජනයක් තමයි.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ලගදි පටන් ගත්ත නිසා ඒ ගැනනම් කලින් විකුනපුවයි ලාබ ගත්තුවයි පෙන්නන්න බෑ. .
    ඒත් භාණ්ඩෙන් භාණ්ඩෙට තියෙන ප්‍රොෆිට් එක පෙන්නන්න පුලුවන්. .

    ෆර්නිචර් නම් කිසි අව්ලක් නැතුව ලාබ පෙන්නන්න පුලුවන්. .
    ලක්ශ 50ක් යොදවනවනම් මාසෙකට ලාබේ ලක්ශ 2ක් කියන්නේ මොකක්ද. . ඒකෙන් 50% කියන්නේ ලක්ශයයි. . මම ගැරන්ට් කරනවා ලක්ශෙට මම දෙනවා ලක්ශේ ආදායම තිබ්බේ නැත්තන්. .
    අනිත් දේ ගිවිසුමට කාලයක් දාන්න පුලුවන් අවුරුද්දක්, දෙකක් වගේ. . ගිවිසුම ඉවර වෙද්දි ආයෝජකයගේ මුදල මම ලබාදෙනවා. .

    මීට වඩා රිස්ක් නැති විදියක් තියෙනවද ආයෝජකයෙක්ට?

    මාසෙකට අවමය 2% ලාබයක් දෙනවනම්, ගිවිසුම අවසානේ මුදලත් දෙනවනම් ඊටවඩා රිස්ක් එක අඩු ක්‍රමයක් නම් මම දන්නේ නෑ. .
    මේක වයාපාරයක්, කොටස් වෙලදපොලේ දැම්මත් මීට වඩා රිස්ක් එකක් තියෙනවා. .

    කවුරුවත් සෙට් වෙන්නේ නැත්තන් තව ටිකක් ඉදලා ලෝන් එකකට යනවා. .
    තනියම වයාපාරයක් කරනවට වඩා තව කෙනෙක්ව සම්බන්ද කරගත්තම මට හයියක් දැනෙනවා කතා කරලා දෙන්නගෙම අදහස් අනුව වයාපාරය කරන්න පුලුවන් නිසා. . ඒකයි මම ආයෝජනයක්ම බලන්නේ. .

    උබ කැමතිනම් කියපන් මම ප්‍රොෆිට් පෙන්නන්නම්. .

    okata loan ekak ganna investors partners hoyanna epa buying & selling walata.. investor kenek balana ewa kiannam mn

    1. Oyage investment eka kochcharak da kiyana eka
    2. Past Sales figures. Product wise profit eka mechcharai kiala wadak nah balanne Revenue Trend eka last three years vtra.
    3. oya kochchara salary ekak allocate karagannawada kiana eka initial stage ekedi
    4. oyage future plans business eka gana tiana (Scalability eka, Competition eka oya ai unique wenne kiana eka - General trading karaddi oya wage oni tharam dealers innawa 1% margin+ Credit denna puluwan aya Nelson wage)
    5. 50% wage agree wenne neti wewi samahara wita 60:40 wage split kranna wewi

    e nisa balanna loan eken oka karaganna
     
    • Like
    Reactions: JohnSnow and XibitZ

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ බිස්නස් එකට ආයොජනයක් කරන්න පුලුවන් කෙනෙක්ව සම්බන්ද කරගන්න අදහසක් තියෙනවා. .
    ප්‍රදානව විකුනන්නේ ෆර්නිචර් සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ. .
    ෆර්නිචර් වල ගෘහ භාණ්ඩ වලින් හැම වර්ගෙකම අඩු විකුනන්න පුලුවන්. .
    ඉලෙක්ට්‍රොනික් වල සිOගර් එකත් එක්ක ඩීලර්ශිප් එකක් තියෙනවා ඒ යටතේ භාණ්ඩ 1200+ විකුනන්න පුලුවන්. .
    තව සිOගර් එකත් එක්ක හුවාවේ ඩීලර්ශිප් එකක් තියෙනවා ඒ යටතේ මොබයිල් ෆෝන්ස්, ටැබ්ලට් සහ තව අයිටම් කීපයක් විකුනන්න පුලුවන්. .

    භාණ්ඩ නම් තියෙනවා ඕනතරන් මේවා ගන්න මුදල් ඕනා ප්‍රාග්දනය විදියට අවම ලක්ශ 50ක් වත් යොදවන්න පුලුවන්නම් හොද බිස්නස් එකක් කරැකි. .
    ලක්ශ 50ක ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා ආයෝජකයගේ පැත්තෙන්. .
    මගේ පැත්තෙන් මගේ ස්ටෝ එක තියෙනවා. . ඒකේ භාණ්ඩ ගබඩා කරන්නත් විකුනන්නත් පුලුවන්. .
    මගේ ශ්‍රමයත් මේ සදහා ලබාදෙනවා. .
    අමතරව පඩියක් දීලා කාවවත් ගන්න ඕනවෙන්නේ නෑ. . ආයොජකයට මහන්සි වෙන්න දෙයක් නෑ මම සේරම කරනවා. . ආයෝජකයට ඕනනම් ශොප් එකට ඇවිත් හිටියැකි. .

    ලබාගන්නා ශුද්ද ලාබය 50%ට 50% බෙදාගන්න බලාපොරොත්තු වෙනවා. .
    මාසික ලාබය අවම ලක්ශ 2ක් බලාපොරොත්තු වෙනවා. . එතකොට එක්කෙනෙක්ට මාසෙකට අවමය ලක්ශයක් ලැබෙනවා. . මේක අඩුවෙන්නේ නෑ වැඩිවෙනවා මිසක්. . මගේ අත්දැකීමට අනුව නම් ලක්ශ 50ක් යොදවන වයාපාරයේ මාසික ලාබය ලක්ශ 10 දක්වා උනත් ඉහල යන්න පුලුවන්. .

    හැකියාවක් තියෙන මේ සදහා කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. .

    https://www.facebook.com/nipunstore
    කලින් සැරේ කෙනෙක් හොයා ගත්තද?

    1627120882599.png
     
    • Like
    Reactions: JohnSnow

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    okata loan ekak ganna investors partners hoyanna epa buying & selling walata.. investor kenek balana ewa kiannam mn

    1. Oyage investment eka kochcharak da kiyana eka
    2. Past Sales figures. Product wise profit eka mechcharai kiala wadak nah balanne Revenue Trend eka last three years vtra.
    3. oya kochchara salary ekak allocate karagannawada kiana eka initial stage ekedi
    4. oyage future plans business eka gana tiana (Scalability eka, Competition eka oya ai unique wenne kiana eka - General trading karaddi oya wage oni tharam dealers innawa 1% margin+ Credit denna puluwan aya Nelson wage)
    5. 50% wage agree wenne neti wewi samahara wita 60:40 wage split kranna wewi

    e nisa balanna loan eken oka karaganna
    oninm podi example ekak TCL 55P615 tv eka retail 179,999.00 Singer eke discount eka yanne 27% deela 129,999.00 Nelsons eke 119,900.00 oya calculate karala balanna oyata competitive position ekak tiaganna kiyatada denna puluwan kiala.. ekai loan ekak kiyuwe investor wadiya suit wenne eka
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සුරංගනා ඔයා.....
    ඕක ලක්ශෙකට රෙන්ට් එකට දෙන එක, මේ අලංකරණ කරලා කරන්න යන්නේ. ඩීලර්ශිප් නම් ගන්න බැරි කමක් නෑ....

    මම නම් ඔහොම පරිප්පුවක් කෑවා. අන්තිමට දාපු සල්ලි වලට වඩා 4%ලැබුනේ....කලින්ම මොලේ පෑදිලා අයින් වුනා.

    කෝටි පහක් වත් තියෙන එකෙක් ලක්ශ 50ක් දාලා ගේමට බහිනවා නම්.අව්ලක් නෑ....ලෙවකාලා සල්ලි දාලා නම් ඔය මගුල් වලට සෙට් වුනොත් සොරි. කොච්චර අවංකව බිස්නස් කළත් හිරවෙන තැනකදී බේරගන්න සල්ලි ඕනේ වෙනවා.

    ඔය පාරවල් අයිනේ කඩේ මිලටත් අඩුවෙන් බඩු විකුණන්නේ කාගේහරි කෙළවුණ ආයෝජනයක් තමයි.

    අදායමයි ලාබෙයි නොදන්න කෙනෙක්ට පැහැදිලි කරන්න අමාරුයි ඉතින්. .
    මම ලක්ශ 5 යොදවලා එක මාසෙක ලක්ශ 1.5 හොයලා තියෙනවා ෆර්නිචර් වලින්. .

    ඉලෙක්ට්‍රොනික් පැත්ත කරන්න සල්ලි නෑ ඒකනේ ආයොජනයක් හොයන්නේ. .

    okata loan ekak ganna investors partners hoyanna epa buying & selling walata.. investor kenek balana ewa kiannam mn

    1. Oyage investment eka kochcharak da kiyana eka
    2. Past Sales figures. Product wise profit eka mechcharai kiala wadak nah balanne Revenue Trend eka last three years vtra.
    3. oya kochchara salary ekak allocate karagannawada kiana eka initial stage ekedi
    4. oyage future plans business eka gana tiana (Scalability eka, Competition eka oya ai unique wenne kiana eka - General trading karaddi oya wage oni tharam dealers innawa 1% margin+ Credit denna puluwan aya Nelson wage)
    5. 50% wage agree wenne neti wewi samahara wita 60:40 wage split kranna wewi

    e nisa balanna loan eken oka karaganna

    ලෝන් එකක් ගන්න එකේ අව්ලක් නෑ. . හැබැයි පොලිය විතරක් අවුරුදු දෙකක් කැපෙන්න සහන කාලයක් එක්ක ලොන් කට යන්න ඕනා. .
    මේ වෙලේ ප්‍රශ්නේ තියෙන්නේ බැOකු වලින් එහෙම ලෝන් එකක් දෙන්න උනන්දු නැති එක. .
    ලෝන් අරන් තිබුන අයට දෙවෙනි පාරටත් මාස 3ක සහනයක් කියලා එකක් දුන්නා දැන් බැOකු බය සීන් එකක් තියෙනවා. .

    කලින් සැරේ කෙනෙක් හොයා ගත්තද?

    View attachment 136383

    කලින් සෙට් වුනේ නෑ. . ඒ දවස්වල කොරෝනත් ආවනේ ඉතින් හිමිට කරගෙන ගියා. .
    දැන් ඉලෙක්ට්‍රොනික්ස් බඩුත් කරන්න පුලුවන් නිසා සල්ලි ටිකක් දාලා බිස්නස් එක කරන්න කියලා බැලුවේ. .

    oninm podi example ekak TCL 55P615 tv eka retail 179,999.00 Singer eke discount eka yanne 27% deela 129,999.00 Nelsons eke 119,900.00 oya calculate karala balanna oyata competitive position ekak tiaganna kiyatada denna puluwan kiala.. ekai loan ekak kiyuwe investor wadiya suit wenne eka

    ඔව් ඒක හරි. . ලෝන් ගද්දි කලින් කියපු ප්‍රශ්නෙ එන එකයි දැනට තියෙන අව්ල. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Electronics badu walata salli yata nokara online store ekak hadaganin.

    Ethakota ube athe badu thiyenna ona na. Orders ena widiyata gemak gahaganna puluwan wei

    ඕක මම විදි කීපයකටම කරන්න බැලුවා. . අතේ බඩු නැතුව කරන්න අමාරුයි ඔයවැඩේ. .

    දරස් වගේ කරනවනම් පැය 12ක් වගේ ඇතුලත භාණ්ඩේ රෙඩි කරන්න ඕනා. . අනික උන්ගේ කමිශන් පට්ට වැඩී. .කමිශන් එකට අමතරව පේමන්ට් ෆී කියලත් 2.6ක් කපනවා. .

    ඉක්මන් එකෙත් බඩු තියන් ඇඩ් දාන්න ඕනා පස්සේ දෙන්නම්, ගෙනත් දෙන්නම්, ඕඩර් කරාම දෙන්නම් කිව්වට මිනිස්සු කැමති නෑ. .

    වෙබ් එකක් ගහලා කරන එක තේරුමක් නෑ මොකෙක්වත් ඇවිත් බඩු ගන්නේ නෑ. . මම එහෙම වෙබ් බලලා තියෙනවා උන්ගේ බඩු විකිනෙන්නේ නෑ. .

    හොදම දේ භාණ්ඩ අතේ තියන් ඉක්මන් එකේ ඇඩ් දාලා සේල් කරන එක විදියටයි මට පේන්නේ. .
    ඒකට තියෙන ප්‍රශ්නේ සල්ලි තමා. .

    දැනට කරන්න වෙන්නේ එලකිරියෙන් හරි ෆ්බී එකේ හිතවත් කෙනෙක්ගෙන් හරි ඕඩර් එකක් එනකන් බලන් ඉන්න එක තමා. .
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මමත් පොඩියට වැඩක් කරනවා හිරවෙන පාරවල් ඉතින් අනන්තයි සල්ලි නිසාම තමා ඒත් හවුලේ කැදවත් එපා කියලා තනියම කරන්නේ ගාව ගන්නේ නෑ කවුරුවත්............