ආයෝජනයක් කරලා ප්‍රතිලාභයක් ගන්න කැමතිද?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ආයෝජනයක් කරලා ප්‍රතිලාභයක් ගන්න කැමතිද?

    අනතර්ජාලයෙන් මුදල් සෙවීම කියන්නේ ඇඩ් ක්ලික් අරවා මේවා කරලා හෙම්බත් වෙලා මාසයකට $1ක් ඉපයීම කියල හිතන අයත් ඇති.. මම කියන්න යන්නේ.. අලුත් ක්‍රමයක් ගැන.. මේක ගැන දන්න අයත් ඇති.. දන්න ගොඩක් අය අනිත් අයට කියල දෙන්න කැමති නෑ..
    මේක තමයි ප්‍රචාරණය (Advertising) ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම.. මෙකෙන් නිකං නම් සල්ලි ලැබෙන්නේ නෑ... අපි යොදවන මුදලට ප්‍රථිපල ෂුවර්..
    ප්‍රචාරණය (Advertising) කියන්නේ ඩොලර් බිලියන ගණනක ව්‍යාපාර ක්ෂේත්‍රයක්. තම තමන්ගේ ව්‍යාපාරය ජනප්‍රිය කරවන්න වැඩි අලෙවියක් ලබා ගන්න ලොකු පොඩි හැම ව්‍යාපාරිකයෙක්ම වගේ ප්‍රචාරණයට ලොකු අවධානයක් යොදනවා.

    මේ තියෙන්නේ ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න පිළිගත් සමාගම් කීපයක වාර්ෂික ප්‍රචාරණ පිරිවැය සැසඳිමකට ලක් කරලා.

    advertizing-expenditure-1024x442.png

    ඉතින් මම මේ කියන්නට යන ප්‍රචාරණ ආදායම් බෙදා ගැනීමේ වෙබ් අඩවි වලදී වෙන්නේ අදාළ වෙබ් අඩවියට ලැබෙන ආදායම යම් කාල ප්‍රාන්තරයක් තුලදී වෙබ් අඩවියේ සාමාජිකයන් අතරේ බෙදා ගැනීමක්. හැබැයි මේක දවසකින් දෙකකින් මිලියන ගණනක් උපයන්නට පුලුවන් විදිහේ එකක් නම් නෙවෙයි.

    මේ ගැන වැඩි විස්තර ඕන කෙනෙක් ඉන්නව නම් මට PM එකක් දාන්න..

    PM karanna ba.. :( Email karanna... [email protected] :) reply daannam...
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    revenue case එක නේද ඔය කියන්න හදන්නේ?
    එහෙම නම් පුතේ agency ය පටන් ගත්ත දවස් වලම කට්ට ගහ ගනින්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,982
    12,065
    113
    ahu wenna epaa.. munta apple, microsoft eken hambena ad ekak naha okkoma boru..

    umbalataa mungee site ekata salli gewanna kiyanawa eeta passe boruwata ad click karanna kiyanawaa...

    micorsoft, apple, cocacola wage loku company walin ad hambenwa nam mokatada apita munta gewanna kiyanne. apita free ad click karanna denna epaiii. :rofl::rofl:

    ad click kiyala watena ad okkoma boru ewa.. meke karanne ad pack boruwak wikunala umbalagen salli gannawa...

    pyramid kathawaa yanee... munge site ekata umbala wagee salli gewana kattiya adu unaama site eka wahala daala maru wenawa.. eeta passe ai aluth ekak patan aran wena namakin umbala wage gonnu allanawa boru ad katawaa kiyala... oka tama rawumata yanee....

    mun posath wenawa....

    :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: killershan

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මෙකෙ දාන්න බෑ කොල්ලනේ... මම ස්පෑම් කරනවා කියල කියයි... ඕන අය ඊමේල් එකක් දාන්න... මම විස්තර එවන්නම්...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,982
    12,065
    113
    මෙකෙ දාන්න බෑ කොල්ලනේ... මම ස්පෑම් කරනවා කියල කියයි... ඕන අය ඊමේල් එකක් දාන්න... මම විස්තර එවන්නම්...

    hak hak hak
    email karala ahinsaka minissu rawattanna nedaa yannee... baya natuwa dapanko public mama kiwwa ekaa nemei nam umba karanneee...

    mahaa loku investment eka daaapankoo apitath balannaa....

    muge details hoyan maha bankuwata report karapallaa
    :rofl::rofl::rofl:
     
    Last edited:

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ahu wenna epaa.. munta apple, microsoft eken hambena ad ekak naha okkoma boru..

    umbalataa mungee site ekata salli gewanna kiyanawa eeta passe boruwata ad click karanna kiyanawaa...

    micorsoft, apple, cocacola wage loku company walin ad hambenwa nam mokatada apita munta gewanna kiyanne. apita free ad click karanna denna epaiii. :rofl::rofl:

    ad click kiyala watena ad okkoma boru ewa.. meke karanne ad pack boruwak hadala umbalagen salli gannawa.

    pyramid kathawaa yanee... munge site ekata umbala wagee salli gewana kattiya adu unaama site eka wahala daala maru wenawa.. eeta passe ai aluth ekak patan aran wena namakin umbala wage gonnu allanawa boru ad katawaa kiyala... oka tama rawumata yanee....

    mun posath wenawa....

    :rofl::rofl:

    උඹ කියන විදිහට වෙනවම කියන්න බෑ මචං.. අපි දැනගන්න ඕන නියම ප්‍රතිලාබ අරන් නියම වෙලාවට අයින් වෙන්න...
    :):)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,982
    12,065
    113

    උඹ කියන විදිහට වෙනවම කියන්න බෑ මචං.. අපි දැනගන්න ඕන නියම ප්‍රතිලාබ අරන් නියම වෙලාවට අයින් වෙන්න...
    :):)

    ekiyannee mama kiwwa widiya tamai kiyalaa umba pili gannawaaa nedaa... :rofl::rofl:

    ow umba niyama welwata profit aran ain weiii.. :rofl:umben ad pack ganna ekaaata tama kela wennee... :rofl::rofl: