මේවට කියන්නේ revshare ව්‍යාපාර කියලා..
මොකද්ද මේ Advertising RevShare ව්‍යාපාර කියලා කියන්නේ?
දැනට මේ වගේ RevShare වෙබ් අඩවි අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා එක එක ආකාර වලට ක්‍රියාත්මක වෙනවා. සමහර වෙබ් අඩවි වල ආයු කාලය සතියයි දෙකයි. ඒත් සමහර ස්ථාවර වෙබ් අඩවි තියෙනවා මාස 8ක් 14ක් විතර බොහෝම සාර්ථකව ක්‍රියාත්මක වුණු.
RevShare වෙබ් අඩවි වල ස්ථාවරත්වය සහ දිගුකාලීන පැවැත්ම අනුව ප්‍රධාන වශයෙන් කාන්ඩ දෙකකට බෙදන්න පුළුවන්.
අඩු අවදානම් හොඳ ප්රතිලාභ ගෙන දෙන වෙබ් අඩවි. (දිනකට 4% ට අඩු ප්රතිලාභ දෙන සමාගම්)
වැඩි අවදානම් සුපිරි ප්රතිලාභ ගෙන දෙන වෙබ් අඩවි (දිනකට 6% කට වැඩි ප්රතිලාභ දෙන සමාගම්)
අවදානම දැරීමේ හැකියාව ටිකක් විතර වැඩි අයට මේවා වලින් යන්න පුළුවන් උපරිමේටම ගිහින් මේවා වල ප්රතිලාභ වඩාත් ස්ථාවර සමාගම් වල යෙදවීමේ වැරැද්දක් නම් මම දැකින්නේ නැහැ.
සාමාන්‍යයෙන් RevShare වෙබ් අඩවි වලදී ආදායම් ලබන්නට නම්…
වෙබ් අඩවියේ දක්වා ඇති මිල ගණන් වලට AdPacks මිලදී ගත යුතුයි.
හැම පැය 24 කට වරක්ම නියමිත Ads ප්‍රමාණයක් Surf කළ යුතුයි.
මේ වෙබ් අඩවි වලදී හැම පැයකට වරක්ම (හෝ පැය කීපයකට වරක්ම) ආදායම බෙදා හරින විටදී ඔබට ප්රතිලාභ ලැබෙන්නේ අවම Ads ප්‍රමාණය Surf කරලා තිබුණොත් විතරයි.
මේ RevShare ව්‍යාපාර වලින් ලැබෙන ප්රතිලාභ වැඩි කරගන්නේ කොහොමද?
වැඩි ප්‍රාග්ධනයක් යෙදවීමෙන්.
ඇත්ත කාරණය මේකයි. ලංකාවේ ගොඩක් දෙනෙක් දුවන්නේ rim එකෙන්. වැඩි කරදරයක් නැතුව මුදල් හොයන්න පුලුවන් විදිහක් තියෙනවා කිව්වම එන්නේ වැල නොකැඩි…
හැබැයි. කිසිම වෙලාවක මෙහෙම ව්‍යාපාර අවස්ථාවක් තියෙනවා කියලා කාගෙවත් පස්සෙන් යන්න එපා.
ඒක ලොවෙත් අසාර්ථකයි.
ඔබට RevShare සුදුසුද?
ඔබට ඕනේ එක රැයකින් මුදල් සොයන්න නම් මේ ව්‍යාපාර වලට අත ගහන්න තියා හිතන්නවත් එපා.
හැබැයි ඔබට…
අතේ තියෙන මුදලට සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා ගන්නට ඕනේ නම්…
දවසකට විනාඩි 5ක් විතර වැය කරලා සුපිරි ආදායමක් ගන්න සුදානම් නම්…
සෑහෙන්න ඉවසන්නට පුලුවන් නම්…
නිවැරදි ආකල්ප තියෙනවා නම්…
සුපිරිම ගේමක් ගහන්න පුළුවන්.
මේ RevShare ව්‍යාපාර වල තියෙන Risk එක.
අයිතිකරු අපේ සල්ලි අරන් පැන්නොත්. බඩුම තමයි හිටං.
Payment Processor Reviews.
මේ Revshare වෙබ් අඩවි වලට අදාළ Payment Processors ලා හරහා දිනකට ඩොලර් ලක්ෂ ගණනින් මුදල් හුවමාරු වෙනවා. ඒ නිසා ලොකු ඉඩක් තියෙනවා Paypal, Payza වගේ ගොඩක් ජනප්‍රිය Payment Processors ලා වරින් වර මේ සමාගම් වල ගණුදෙනු Review කිරීමට. බොහෝ වෙලාවට ඒ දිනවලදී Deposits/Withdrawals කරන්නට දෙන්නේ නැහැ.
ඔබේ Payment Processor විසින් ඔබේ ගිණුම Limit කිරීම.
Paypal Limit වීම් අතිශයින් සුලභයි. ඒ නිසයි මම ලංකාවේ ඔබට පිටරට විදියට හදපු Paypal නැතුව Payza ම පාවිච්චි කරන්න කියන්නේ.
Technical Issues. Software Script එකේ තියෙන ප්‍රශ්න.
DDOS, Hacker ප්‍රහාර : ඒවත් ගොඩක් සුලභයි.
ඕනෑම හොඳ RevShare Site එකක් mature වෙන දවසක් එනවා. අන්න එදාට කලින් අපි මාරු වෙන්න ඕනේ. ඒ නිසා කිසිම විදිහකින් මෙව්වා හැමදාම තියෙයි කියලා හිතන්න එපා.
අවදානම කළමනාකරණය කරලා ඉවසීමෙන් කළොත් ගොඩ.
නැත්තන් ඉතිං sorry තමයි.