ආයෝජනයක්!!!

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
Me dawas wala business karana un okkoma hirawela ban inne. Balapan katawat ba hariyata business idea ekak denna. Machan api business ekak kiyala hitanne mokak hari magulak wikunana ekata neda. Kalpana karala mokak hari production wadakata atagahanna. Natnam dealership ekak hari agent ekak hari ganna. Ehemat natnam NDB fund management eke invest karanna. Ehemat natnam Forex Trading hodata igena ganna. Mama 1 lak walinut masekata 50,000/- witara hoyanawa. Oyatat purudu unot bari wena ekak naha. Mama podi idea tikak dunna tikak kalpana karala balannako.
Click here.
Click here.

thnks machan
 

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
ස්තුතිය්!!! බම්ප් එකකින් සහ අදහස්වලින් උපකර කල සැමට. ඒත් මට තාම අදහසක් නෑ මචන්
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පාවිච්චි කරපු බයික් සේල් එකක් දාපන්
    ගෙදර ඉදන් කරන්න පුලුවන්
    හොන්ද බයික් ටිකක් හොයන් ඇවිත්
    නෙට් එකේ දාපන්
    උදව් ඕනි නම් කියපන් කරලා දෙන්නම්
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    පාවිච්චි කරපු බයික් සේල් එකක් දාපන්
    ගෙදර ඉදන් කරන්න පුලුවන්
    හොන්ද බයික් ටිකක් හොයන් ඇවිත්
    නෙට් එකේ දාපන්
    උදව් ඕනි නම් කියපන් කරලා දෙන්නම්
    thhnks machan. eth eka hariyanne ne