රජයකට ලැබෙන රථ වාහන - 🚢⚓🛳️

hancok

Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    පොලිසිය ගැසට් කර ඇති අමාත්‍යංශය සදහා අයවැයෙන් වෙන්කරපු මුදලින් අදාළ බදු මුදල් ප්‍රාමාණය, මුදල් අමාත්‍යංශය ගිණුමට හරවනු ලබනවා

    E kiyanne policiya duty gewanawane
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,484
    36,739
    113
    කෑගල්ල
    අපො මුන් වාහන ටික එක උඩ ගහන් නොදන්නා මගුල් වල යනවා. පාරේ තියන ලයිට් කණු තෙලිපොන් කණු සේරම පාර මැද. එක දවසක් බස් එක අනු නාමයෙන් බේරුණේ. තඩි කණුවක් ඉස්සරහට වැටුණා.. :ROFLMAO:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,085
    126,458
    113
    දෙහිවල
    පොලිසිය ගැසට් කර ඇති අමාත්‍යංශය සදහා අයවැයෙන් වෙන්කරපු මුදලින් අදාළ බදු මුදල් ප්‍රාමාණය, මුදල් අමාත්‍යංශය ගිණුමට හරවනු ලබනවා

    E kiyanne policiya duty gewanawane
    ඔව් බොස්..
    MOD එකෙන් MOF එකට duty එක ගෙවනවා..
     
    • Like
    Reactions: NRTG