රජයකට ලැබෙන රථ වාහන - 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    අද පොඩ්ඩක් කතාකරමු, රජයකට තවත් රටකින් ආදාර සහ පිරිනැමීම ලෙස පැමිනෙන රථ වාහන නිෂ්කාශනය දක්වා ගමන් කරන්නේ කොහොමද කියලා. බදු නොමැතිව එම රථ වාහන ගෙන්වන්නේ කොහොමද කියලා? Donation, Grant වගේ එකක්.

    මුලින්ම ඕනෑම රජයක් තවත් රාජ්‍යත්‍රන්තික සමුළුවක, රැස්විමක හෝ සංචාරයක අනිත් පාර්ශවය හෝ පාර්ශවයන් සමග තම රටෙහි රික්තකයන් එහෙම නැත්නම් අවශ්‍යතාවන් පිලිබදව කරුණු සාකච්චා කරනවා. එම සාකච්චා වලින් පසුව අදාළ රට හෝ පාර්ශවය එම කරුණු සහ අවශ්‍යතා සලකා බලලා ඉල්ලීම කරපු රටට එම පහසුකම සැසැපයීමට හැකියාවක් තිබේනම් එය නිල වශයෙන් අදාල රටට දන්වනු ලබනවා.

    උදාහරණය ලෙස රෝහල්, පාසල්, වැව්, ගම්මාන, වේලි, මහාමාර්ග වගේම රථ වාහනත් මෙහිදී සැලකිල්ලට ගැනෙනවා. බොහෝවිට රථ වාහන ප්‍රදානය කරන්නේ ආදාර ලෙසයි. එසේ නැත්නම් පිරිනැමීම ලෙසයි. රථ වාහන ආදාර බොහෝවිට රාජ්‍ය අංශයේ හමුදාවන්, රෝහල්, ගුවන්තොටුපොළවල්, වරාය කටයුතු සදහා තමයි පිරිනැමීම වෙන්නේ.

    අපි හිතමු ජපන් විදේශ කටයුතු ඇමති සමග අපේ විදෙස් කටයුතු ඇමති කරන සංවාදයක් අතරතුර ශ්‍රී ලංකා පොලිසියට යම්කිසි තැනක සේවාව තවත් දියුණු කරන්න රථ වාහන අවශ්‍යතාවක් පිලිබදව කරුණක් සාකච්චා වුනා කියලා. එතකොට ජපන් විදේශ කටයුතු ඇමති අදාළ තොරතුරු රැගෙන ගිහින්, විශ්ලේෂණය කරලා එම පිරිනැමීම නොමිලේ කරන්න පුළුවන් කියලා අපේ රජයට දන්වනවා. එතනින් පස්සේ මොකද වෙන්නේ?

    දැන් මෙහිදී රජයන් දෙකට අමතරව පාර්ශව කිහිපයක් එකිනෙක සම්බන්ද වෙලා තමයි වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ 👇👇

    ප්‍රථමයෙන් ඉල්ලීම කරපු රථ වාහන ප්‍රමාණය සදහා ජපන් රජය ලංසු තැබීමක් තුලින් සැපයුම්කරු තෝරාගනු ලබනවා. අපි හිතමු දැනට ලංසු තැබීම තුලින් සැපයුම්කරු විදියට තෝරාගත්තේ "Toyota" ආයතනය කියලා. එතකොට "Toyota" ආයතනය ඇණවුමට සරිලන පරිදි රථ ප්‍රමාණය සුදානම් කරමින් යනවා.

    අනෙක් අතින් මෙම රථ ජපන් අන්තයෙන් නැව්ගත කරන්නත්, එම රථ ලංකාවේ හසුරුවන්නත් පාර්ශවයක් තෝරාගනු ලබනවා. අපි එයාලට කියන්නේ "Supply chain solutions team" එහෙම නැත්නම් "Logistics provider" කියලා. එතකොට අදාළ "Logistics provider" කෙනාගේ ජපන් අන්තයේ ඉන්න පාර්ශවයයි, ලංකාවේ ඉන්න පාර්ශවයයි සම්බන්දිකරන කටයුතු පටන්ගන්නවා නැව්ගත කිරීම සදහා. මෙහිදී "Logistics provider" සදහා ගෙවීම් සිදුකරන්නේ බොහෝවිට ජපන් අන්තයේ සිටින සැපයුම්කරු විසින්මයි. එසේ නොමැතිනම් සැපයුම්කරු නියම කරන ලංකාවේ පාර්ශවයක් විසින් නැව්ගත කිරීම සදහා ගෙවීම් සිදුකරනු ලබයි.

    රථ වාහන ප්‍රවාහනය සිදුවන්නේ බහලුම් නොව රථ වාහන යාත්‍රා මගින්මයි. එමනිසා ලංකාවේ රථ ගොඩබැම සහ හැසිරවීම සිදුවන්නේ හම්බන්තොට වරාය තුලයි. දැන් එතකොට ටොයෝටා සමාගම රථ සැකසුම් ටික ඉවරකරලා එහෙම යාත්‍රාවට රථ ටික රැගෙන එනවා. එහිදී "Logistics provider" යාත්‍රාවේ රථ පැටවීම, යාත්‍රාව තුල රථ හැසිරවීම පිලිබදව 100% වගකීම දරනු ලබනවා. රථ වලට සිරිමක්වත් නොවී නැව්ගත කිරීම එහි අරමුනයි. දැන් නැව්ගත කර, රථ ටික මෙහෙට එනගමන්. නැවට දාල රථ ටික හයියට ලෑෂ් එහෙම කරන්නත් ඕන. ඒ ගැන මම කලින් ලිපියකින් කියල ඇති.

    දැන් අපි එන්නේ ලියකියවිලි සහ බදු ගෙවීම් අන්තයට 👇👇

    අපි හිතමු රථ වාහන ටික එන්නේ පොලිසියට කියලා. එතකොට පොලිසිය නමට ආවට අදාළ අමාත්‍යංශය හරහා තමයි ලියකියවිලි හුවමාරු වෙන්නේ. අපි හැමෝම දන්නා දෙයක් තමයි රෙගු අදිකාරිය තියෙන්නේ මුදල් අමාත්‍යංශය යටතේ බව. එමනිසා බදු නොගෙවන මෙම ආනයනය සදහා බදු සහනය ඉල්ලුම් කරන්නේ පොලිසිය ගැසට් කර ඇති අදාළ අමාත්‍යංශය තුලින් මුදල් අමාත්‍යංශය වෙතයි.

    දැන් එතකොට ප්‍රශ්නයක්? බදු නොගෙවන මෙම ආනයනය සදහා බදු සහනයක් මොකටද?

    බදු ගෙවන්නේ නැත්නම් බදු සහනයක් ඕනනම්, ඒක දෙන්නෙත් මුදල් අමාත්‍යංශය හරහා පමණයි. මුලින්ම පොලිසියේ අදාළ නිලදාරියා විසින් ආනයන සහ අපනයන පාලන කන්තෝරුවට ගිහින් අදාළ ලියකියවිලි යොමුකරලා ආනයනය සදහා අනුමැතිය අරන් එනවා. ඇයි? ඇයි කියන්නේ ලංකාවට දැන් වාහන ගෙන්වන්න බැහැනේ. ඉතින් රාජ්‍ය අංශයට ගෙන්නන්නේ උනත් ඇදලා අනුමතකිරිම ගන්න ඕන. ලංකාවේ ආනයන සහ අපනයන පාලනය කරන්නේ "Import and Export Control Department" එකෙන්.

    hzeE7Mg.png

    ඉතින් "Import and Export Control Department" එකෙන් ආනයනය සදහා අනුමැති අරන් පොලිසියේ අදාළ නිලදාරියා මුදල් අමාත්‍යාංශයේ කොට්ටාශ දෙකකට බදු සහන ඉල්ලුම්පත්‍ර දෙකක් යොමු කරනවා.

    එකක්, Trade and Tariff Policy එකට. එකෙන් තමයි CID, PAL වගේ බදු සහනය දෙන්නේ.
    අනික, Fiscal Policy එකට. එකෙන් තමයි VAT, CESS වගේ බදු සහනය දෙන්නේ.

    මේ වෙනකොට මුදල් අමත්‍යංශයට මෙම රථ ප්‍රදානය ගැන තොරතුරු ෆයිල් එකක් එහෙම සකසලා ගිහින් ඉවරයි. ඉතින් ඉල්ලුම්පත්‍ර දෙක විශ්ලේෂණය කරලා දෙපාර්තමේන්තු දෙකම අදාළ අනුමත කිරීම ලිපියකින් පොලිසියට බාරදෙනවා. එහෙන්ම බදු සහනය රේගුවේ පද්ධතියට උඩුගත කරනවා වගේම රේගුවටත් ලියුමක් දෙනවා.

    දැන් එතකොට "Logistics provider"ට ඔය ලියුම්, අනුමැති ඔක්කොම හම්බෙනවා යාත්‍රාව එන්න කලින්. මම සේවය කරන ආයතනයට ඔය ටික හම්බෙනවා කියමුකෝ නිශ්කාෂණ කටයුතු වලට. අපි ඉතින් ලියුම් ටික බලලා, විශ්ලේෂණය කරලා බලනව හරිද කියලා. බලලා යාත්‍රාව හම්බන්තොටට එන දවසට රේගුව හරහා ලියකියවිලි යොමුකරනවා. මම කලින් කියුවේ "බදු නොගෙවන, බදු සහනයක්" කියලා? ඒ තමයි මෙම ආනයනයට අදාළ බදු මුදල් රේගුව, රේගු ගිණුමට අයකර නොගෙන පොලිසිය ගැසට් කර ඇති අමාත්‍යංශය සදහා අයවැයෙන් වෙන්කරපු මුදලින් අදාළ බදු මුදල් ප්‍රාමාණය, මුදල් අමාත්‍යංශය ගිණුමට හරවනු ලබනවා. එක තමයි ක්‍රමය. බදු ගෙවීමක් අනෙකුත් ආනයන ලෙස සිදු නොවුනත් අදාළ බදු මුදල් අමාත්‍යංශ ගිණුම් අතර හුවමාරු වීමක් සිදුවෙනවා.

    රථ රැගෙන එන යාත්‍රාව පැමිණෙන්නේ හම්බන්තොට වරාය වුවත්, සියලු ලියකියවිලි කොලබ රෙගු කාර්යාලයෙන් අනුමත කරගතයුතු අතරම, සියලු අනුමත කිරීම් වලින් පසුව රේගුව විසින් "pass for delivery" නියතය හම්බන්තොට රේගු කාර්යාලය වෙත යොමුකරනු ලබනවා. පසුව අදාළ "Logistics provider" පෙර සැලසුම් කල ලෙස රථ නිෂ්කාශය කර රැගෙන ඒමට "car carrier" රථ හම්බන්තොට වරායට දියත් කරනවා. ප්‍රථමයෙන් හම්බන්තොට වරායට ගෙවීම් සිදුකර පසුව පර්යන්තය තුලින් සියලු රථ අදාළ "Logistics provider" ගේ වරාය අසල ස්ථානයට රථ දාවනයෙන් රැගෙන යන්නේ පර්යන්තය තුල තවත් ගුදම් ගාස්තු එකතු නොවීමටයි. පසුව "car carrier" රථ වලින් සැපයුම්කරු එහෙම නැත්නම් "Toyota" ලංකා සමාගමට මෙම රථ රැගෙන එනවා.

    ඉතින් ඊටපස්සේ, රථ ඒ විදියටම රජයට බාරදෙන්නේ නැහැ. අලුත්වැඩියා තිබේනම් කරලා, හෝදලා, පොලිෂ් කරලා, පොලිසියේ ස්ටිකර් එහෙම ගහන්න ඕනනම් ගහලා තමයි අදාළ අමාත්‍යංශයට බාර දෙන්නේ. බාර දෙනකොට ඉතින් පොඩි උත්සවයක් එහෙම තියෙනවා. අපිත් ඉතින් පොඩියට පත්තරේ ඉන්නවා හිටපු ගමන්.

    ඉතින් ඔය විදියට තමයි වැඩේ වෙන්නේ. පහල තියෙනවා කරපු වැඩ ටිකක්. පින්තුර ලොකුවට එලියට යවන්න එපා. (y)(y)

    ElhFr8z.jpeg

    ගෙන්නපු පාගල් ටිකක්

    H17zpWt.jpeg

    හම්බා වරාය ඇතුලේ

    uEK5IEz.jpeg

    ඔය විදියට තමයි කොලබ එන්න පටවන්නේ. රචට් එහෙම දාලා බදිනවා

    F3HS4QF.jpeg

    අන්තිම වාහනේ තමයි අපි එන්නේ. ඔය අදිවේගයේ

    ස්තුති !!
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157

    ස්තූතී කපිතාන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ

    මේ අළුතෙන් ගෙනාපු ඒවාද බං?