ආයෝජනය කරමු - Investment portfolio

ඔයාලගේ ආයෝජන කළඹ ට(investment portfolio) අඩංගු වන්නේ?

  • කොළඹ කොටස් වෙළඳපළේ කොටස්

  • අන්තර්ජාතික කොටස් වෙළෙඳපොළක කොටස්

  • Precious metals (රත්තරන් ) / Gold Coins etc

  • Normal Fixed deposit

  • Senior citizen Fixed Deposit

  • PFCA Deposit ( $ ලෙස මුදල් තැන්පතු )

  • ඉඩම්

  • ඒකක භාර - Unit Trust

  • Treasury bonds / bills

  • වෙනත් - පහළ comment එකක් දාන්න ..

Results are only viewable after voting.

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඔයාලා හැමෝම දන්නවා දැන් රුපියලේ අගය හිටු කියලා පහළ බහිමින් තියෙන්නේ.

    ඒකට මුහුණ දෙන්න අපි දැනට තියෙන වත්කම පරිස්සං කරන්න සහ අලුතෙන් ආයෝජනයන් කරන්නත් ඕනි .. ඒ වගේමයි එක ආයෝජනයක් කරල පරිස්සම මදි නිසා අපි ආයෝජන කළඹ ක් හදන්න ඕනි.

    ඒ ගැන අපි මේ thread එකේ කතා කරමු.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    Gold mhe dawaswala purchase karana eka wasi da bn ? Price eka wadi issarahadi adu wei ne !
    ඉස්සර ගත්ත ඒවා තියනවා. මම රු. 5000 පවා ගත්ත පවුම් තියනවා ස්වර්නමහල් එකෙන්. අවුරුදු ගානකට කලින් ගත්ත එවා දැන් විකුනලා තව ගන්නවා. මාර ලාබයි. . දැන් වටිනාකම සියට දහස් ගානින් ගිහින් තියෙන්නේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉස්සර ගත්ත ඒවා තියනවා. මම රු. 5000 පවා ගත්ත පවුම් තියනවා ස්වර්නමහල් එකෙන්. අවුරුදු ගානකට කලින් ගත්ත එවා දැන් විකුනලා තව ගන්නවා. මාර ලාබයි. . දැන් වටිනාකම සියට දහස් ගානින් ගිහින් තියෙන්නේ.

    ubata aurudu 100+ da ban
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොංකතා අහන්න එපා බං. අවුරුදු 20කට එපිට රන් මිල හා දැන් මිල සංසංදනය කරපං. සරලයි. ඒ කාලේ දුටුවා. ඒ කාලේ ගත්තා

    sambolay bathuy kana apita mona gold da ban

    dan gold gattot paduyda ban ?

    mage ate podi ganak tiyenawa invest karanna widiyak kiyapan sudu mitura :)
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මම නම් ඉඩම් හා gold තමා
    Ubata capital eka thiyenwaw nm idamm ganna watinawa mchn.

    issara purchase karapuwada?? mama meka gana wadiya danne na podakk pahadili karanna apita ...

    Bump

    Bump. FD wenuwata low risk high yield investments monawada bro? Stock market nam sure naha neh? Loku risk ganna bayai.
    ------ Post added on Jan 31, 2021 at 1:29 AM

    matath advice ekak denna plz

    low risk ekath ekka high yield labena kisama investment ekk na mchn
    risk eka wadi nm yield eka wadiyy
    risk eka adui nm yield ekath adui

    fd dann godakk adu nisa ... mama kiyanne oyata hodayy ceybank wage ekaka unit trust ekkata invest karana eka
    index fund ekata epa...

    risk eka adu karaganna tama investment portfolio ekk hadanne.
    ekaka noda godaka invest karanna ethkota risk eka adu wenawa
    Gold mhe dawaswala purchase karana eka wasi da bn ? Price eka wadi issarahadi adu wei ne !
    meka matath parhsnyakk.. danna kenkk kiyanna balanna
    dann sahenna peak eke wage thiyenne gold
    eth LKR bahina eke thawa wadi weyda kiyalath hithenawa ...
    ඉස්සර ගත්ත ඒවා තියනවා. මම රු. 5000 පවා ගත්ත පවුම් තියනවා ස්වර්නමහල් එකෙන්. අවුරුදු ගානකට කලින් ගත්ත එවා දැන් විකුනලා තව ගන්නවා. මාර ලාබයි. . දැන් වටිනාකම සියට දහස් ගානින් ගිහින් තියෙන්නේ.
    supiri ema nm.. mchn uba gawa jewellery da thiyenne coin da?
    coins nm 24 carrot da 22 carrot da ?
    kohamada ewa sell karanne ?

    1612074883428.png
    1612074893017.png
    1612074925441.png
    1612074934859.png
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ela , thanks advice walata
    low risk ekath ekka high yield labena kisama investment ekk na mchn
    risk eka wadi nm yield eka wadiyy
    risk eka adui nm yield ekath adui

    fd dann godakk adu nisa ... mama kiyanne oyata hodayy ceybank wage ekaka unit trust ekkata invest karana eka
    index fund ekata epa...

    risk eka adu karaganna tama investment portfolio ekk hadanne.
    ekaka noda godaka invest karanna ethkota risk eka adu wenawa

    View attachment 111324View attachment 111325View attachment 111326View attachment 111327

    ow ban ganne kohomada ? ROI kohomada ? salli ganna puluwanda ikmanta (ow ithin mase gane gannaa nam ba
    Unit trust gan wisthara danne kauda?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඉස්සර ගත්ත ඒවා තියනවා. මම රු. 5000 පවා ගත්ත පවුම් තියනවා ස්වර්නමහල් එකෙන්. අවුරුදු ගානකට කලින් ගත්ත එවා දැන් විකුනලා තව ගන්නවා. මාර ලාබයි. . දැන් වටිනාකම සියට දහස් ගානින් ගිහින් තියෙන්නේ.
    thawa gannanam dan wikunanane mokatada ban. ewwama thiyagaththakine.

    ubata aurudu 100+ da ban
    pawuma 5000ta thibbaa ban 1998 wage.
    ------ Post added on Jan 31, 2021 at 4:26 PM

    Gold gannanwam plain ewwa ganna one. Juwelaries walata wada kuliyath ekathu welaa thiyenne.
    ------ Post added on Jan 31, 2021 at 4:27 PM
     
    • Like
    Reactions: Aki992

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    thawa gannanam dan wikunanane mokatada ban. ewwama thiyagaththakine.

    වැඩිවෙයි වැඩිවෙයි කියලා තියං ඉදලත් හරියන්නැ බං. පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඕනා පොතක් පත්තරයක් බලලා. ලොකේ අනිත් රටවල් වල විස්තරත් බලලා. ලගදි මොකක්හරි රටක සංචිතයක් රිලිස් කරන සින් එකක් එනවානම් ටක්ගාලා ලැස්ති වෙන්න ඕනා , මොකදඑන්නේ බහින කලාව ඉස්සරහට. මෙහෙම වාසියක් ගත්තා ටික කාලෙකට කලින්. රු. 30000 ගානට බැස්සා මතකද? ඕක වෙන්න කලින් ලක්ෂන පෙන්නුවා. ඉතින් විකුන්නා ටිකක්. බැස්සාම ගත්තා. විකුන්න පවුන් ගානම , තව අතටත් අමතර ගානක් ආවා. අනික බං විකුනන්නම ඕනා නැ. උගස් තියන්නඇසට් නේ. ලෝන් දාන්නැ ඒ නිසා.