ආයෝජනය ගැන වචනයක්

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    එළ මචං.


    මම ලගදි හඳහන බැලුවහම කිව්වා අවුරුදු දෙකක් යනකම් කිසිම ආයෝජනයක් කරන්න එපා කියලා. :no:


    ubanam investing nokarama inna eka hodai :rofl:
     
    • Like
    Reactions: EvilEye

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Rep 20+ එල මචෝ ....ඔයා මොනාද කරන ආයෝජන කියලත් දැම්මනම් තවත් වැදගත්....
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    එල ... තවත් විස්තර ඇතිව දාපන්... අයෝජන ක්‍රම වගේ දේවල්... සාර්ථක වුන විදියවල් වගේ දේවල්... ඒවා අපේ කොල්ලන්ට වැදගත් වෙයි.. කීප් ඉට් අප්...
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එල ... තවත් විස්තර ඇතිව දාපන්... අයෝජන ක්‍රම වගේ දේවල්... සාර්ථක වුන විදියවල් වගේ දේවල්... ඒවා අපේ කොල්ලන්ට වැදගත් වෙයි.. කීප් ඉට් අප්...

    හරි මචං මම දාන්නම් !! දැනට වැඩ දෙක තුන කට අතගහලා තියෙන්නේ! එවා ගැනත් දාන්නම්!!