ආයෝජන උපදෙස් ඕන

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    රුපියල් තියාගෙන වැඩක් නැති තත්වයක් නෙ ඇති වෙලා තියෙන්නෙ. ඩොලර් වලින් අකවුන්ට් එකක් දාන්නෙ කෙහොම ද?
    ඒවගෙ වාසි අවාසි මොනවා ද?
    ඒවා ආපහු රුපියල් කරගන්න සිස්ටම් එක මොකද්ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    ස්ක්‍රිල් එකට හරි පේපැල් එකට හරි රුපියල් අප්ලෝඩ් කරපන්. ඩොලර් එකක් 205 ගානෙ අප්ලෝඩ් වෙයි. ආයෙ ගන්නකොට හැබැයි බයින් රේට් එක 205 පන්නල තියෙන්න ඕන උඹට ලාභයක් එන්න නම්.
     
    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    බිට්කොයින් කරෙක්ශන් එකක් යන නිස ප්‍රයිස් අඩු වෙලා තියෙන්නේ දැනට. ක්‍රිප්ටො කරන්සි වල ඉන්වෙස්ට් කිරිම වැඩි ප්‍රතිපල දායකයි කියල හිතනවා
     
    රිස්ක් වැඩියි ඔව්ව. දාන සල්ලි නැතිවෙලාම යන්න පුලුවන්. බෑන්ක් අකවුන්ට් එකක දාල තියනව වගේ නෙමෙයිනෙ.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    බිට්කොයින් කරෙක්ශන් එකක් යන නිස ප්‍රයිස් අඩු වෙලා තියෙන්නේ දැනට. ක්‍රිප්ටො කරන්සි වල ඉන්වෙස්ට් කිරිම වැඩි ප්‍රතිපල දායකයි කියල හිතනවා
    මොකක්ද බන් කරෙක්ෂන් සීන් එක?
    ස්ක්‍රිල් එකට හරි පේපැල් එකට හරි රුපියල් අප්ලෝඩ් කරපන්. ඩොලර් එකක් 205 ගානෙ අප්ලෝඩ් වෙයි. ආයෙ ගන්නකොට හැබැයි බයින් රේට් එක 205 පන්නල තියෙන්න ඕන උඹට ලාභයක් එන්න නම්.
    පේපෑල් ලංකාවට නෑ නේද?
    බෑන්ක් අකවුන්ට් එකක් වගේ අවුල් නැති ක්‍රමයක් නැද්ද බන්
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    190 wala thiyeddi kala name maru neh.
    ස්ක්‍රිල් එකට හරි පේපැල් එකට හරි රුපියල් අප්ලෝඩ් කරපන්. ඩොලර් එකක් 205 ගානෙ අප්ලෝඩ් වෙයි. ආයෙ ගන්නකොට හැබැයි බයින් රේට් එක 205 පන්නල තියෙන්න ඕන උඹට ලාභයක් එන්න නම්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    මොකක්ද බන් කරෙක්ෂන් සීන් එක?

    පේපෑල් ලංකාවට නෑ නේද?
    බෑන්ක් අකවුන්ට් එකක් වගේ අවුල් නැති ක්‍රමයක් නැද්ද බන්
    ඔව් පේපැල් ලංකාවට නෑ පිලිපීන් විදිහට හදන්න ඕන. අකවින්ට් එකට කෙල වෙන්න පුලුවන් සල්ලි එක්කම. ඊට පස්සෙ හොඳම විකල්පය ස්ක්‍රිල්. එකටත් සල්ලි අප්ලෝඩ් කරන්න බෑ ලංකාවෙ බැංකු වලින්. වෙන එකෙක්ගෙන් ඩොලර් ගන්න වෙනව. එතකොටඩොලර් එකක් 220ක් වගේ වෙයි මේ කාලෙ. ඒකත් පාඩුවක්.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    එකටත් සල්ලි අප්ලෝඩ් කරන්න බෑ ලංකාවෙ බැංකු වලින්.
    ලංකාවේ බැංකුවල ඩෙබිට් කාඩ් වලින් ස්ක්‍රිල් එකට ඩිපොසිට් කරන්න පුලුවන් :yes:

    ස්ක්‍රිල් එක වරිෆයි කලාට පස්සේ ඒකෙන්ම ක්‍රිප්ටෝ ගන්නත් පුලුවන් :)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,509
    17,628
    113
    ලංකාවේ බැංකුවල ඩෙබිට් කාඩ් වලින් ස්ක්‍රිල් එකට ඩිපොසිට් කරන්න පුලුවන් :yes:

    ස්ක්‍රිල් එක වරිෆයි කලාට පස්සේ ඒකෙන්ම ක්‍රිප්ටෝ ගන්නත් පුලුවන් :)
    cerypto salli apita apahu gannath puluwan da machan me widiyta? fee eka wadida?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    ලංකාවේ බැංකුවල ඩෙබිට් කාඩ් වලින් ස්ක්‍රිල් එකට ඩිපොසිට් කරන්න පුලුවන් :yes:

    ස්ක්‍රිල් එක වරිෆයි කලාට පස්සේ ඒකෙන්ම ක්‍රිප්ටෝ ගන්නත් පුලුවන් :)
    කවද ඉඳන්ද ආයේ පුළුවන් වුනේ? 😲
     
    • Like
    Reactions: Solo Rider

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කවද ඉඳන්ද ආයේ පුළුවන් වුනේ? 😲
    ඌ තාම 1900 ගණන්වල ඉන්න එකෙක් වගේ...........

    රුපියල් තියාගෙන වැඩක් නැති තත්වයක් නෙ ඇති වෙලා තියෙන්නෙ. ඩොලර් වලින් අකවුන්ට් එකක් දාන්නෙ කෙහොම ද?
    ඒවගෙ වාසි අවාසි මොනවා ද?
    ඒවා ආපහු රුපියල් කරගන්න සිස්ටම් එක මොකද්ද?
    usdt විදියට තියාගන්න එකත් හොදයි වගේ..........
    ------ Post added on Apr 24, 2021 at 7:05 PM
     
    Ajithsemasingha

    Junior member
  • Sep 5, 2007
    74
    65
    18
    ලංකාවේ බැංකුවල ඩෙබිට් කාඩ් වලින් ස්ක්‍රිල් එකට ඩිපොසිට් කරන්න පුලුවන් :yes:

    ස්ක්‍රිල් එක වරිෆයි කලාට පස්සේ ඒකෙන්ම ක්‍රිප්ටෝ ගන්නත් පුලුවන් :)
    Mona bank eke card වලින්ද පුළුවන්
     
    • Like
    Reactions: Solo Rider

    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    රිස්ක් වැඩියි ඔව්ව. දාන සල්ලි නැතිවෙලාම යන්න පුලුවන්. බෑන්ක් අකවුන්ට් එකක දාල තියනව වගේ නෙමෙයිනෙ.
    2016 ඉදන් කරන එකම මදිද විශ්වාස කරන්න
     
    • Sad
    Reactions: Heshan Daminda

    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    මොකක්ද බන් කරෙක්ෂන් සීන් එක?

    පේපෑල් ලංකාවට නෑ නේද?
    බෑන්ක් අකවුන්ට් එකක් වගේ අවුල් නැති ක්‍රමයක් නැද්ද බන්
    ක්‍රිප්ටො කියන්නෙත් සරලව ශෙයර් මාකට් එකක් වගෙ එකක් කියල හිතහන්කො. එතකොට ඔක එක පාරට දඩබඩ ගාල අප් උනාට දිගටම අප් වෙවි යන්නෙ නැ. ඩොව්න් වෙනව අපහු අප් වෙනව එහෙම වෙන්නෙ. කරෙක්ශන් කියන්නෙ අසාමාන්ය විදිහට අප් උනාට පස්ස් එක එක හරියන්න ඩොව්න් වෙල ප්‍රයිස් එක ස්ටෙබල් වෙන එකට. සරල අදහස. එත් ලොකු කතවක් තියනව එකටත්
     
    • Like
    Reactions: ltty head