රුපියල් තියාගෙන වැඩක් නැති තත්වයක් නෙ ඇති වෙලා තියෙන්නෙ. ඩොලර් වලින් අකවුන්ට් එකක් දාන්නෙ කෙහොම ද?
ඒවගෙ වාසි අවාසි මොනවා ද?
ඒවා ආපහු රුපියල් කරගන්න සිස්ටම් එක මොකද්ද?
ඒවගෙ වාසි අවාසි මොනවා ද?
ඒවා ආපහු රුපියල් කරගන්න සිස්ටම් එක මොකද්ද?
රිස්ක් වැඩියි ඔව්ව. දාන සල්ලි නැතිවෙලාම යන්න පුලුවන්. බෑන්ක් අකවුන්ට් එකක දාල තියනව වගේ නෙමෙයිනෙ.බිට්කොයින් කරෙක්ශන් එකක් යන නිස ප්‍රයිස් අඩු වෙලා තියෙන්නේ දැනට. ක්‍රිප්ටො කරන්සි වල ඉන්වෙස්ට් කිරිම වැඩි ප්‍රතිපල දායකයි කියල හිතනවා
මොකක්ද බන් කරෙක්ෂන් සීන් එක?බිට්කොයින් කරෙක්ශන් එකක් යන නිස ප්‍රයිස් අඩු වෙලා තියෙන්නේ දැනට. ක්‍රිප්ටො කරන්සි වල ඉන්වෙස්ට් කිරිම වැඩි ප්‍රතිපල දායකයි කියල හිතනවා
පේපෑල් ලංකාවට නෑ නේද?ස්ක්‍රිල් එකට හරි පේපැල් එකට හරි රුපියල් අප්ලෝඩ් කරපන්. ඩොලර් එකක් 205 ගානෙ අප්ලෝඩ් වෙයි. ආයෙ ගන්නකොට හැබැයි බයින් රේට් එක 205 පන්නල තියෙන්න ඕන උඹට ලාභයක් එන්න නම්.
ස්ක්‍රිල් එකට හරි පේපැල් එකට හරි රුපියල් අප්ලෝඩ් කරපන්. ඩොලර් එකක් 205 ගානෙ අප්ලෝඩ් වෙයි. ආයෙ ගන්නකොට හැබැයි බයින් රේට් එක 205 පන්නල තියෙන්න ඕන උඹට ලාභයක් එන්න නම්.
ඔව් පේපැල් ලංකාවට නෑ පිලිපීන් විදිහට හදන්න ඕන. අකවින්ට් එකට කෙල වෙන්න පුලුවන් සල්ලි එක්කම. ඊට පස්සෙ හොඳම විකල්පය ස්ක්‍රිල්. එකටත් සල්ලි අප්ලෝඩ් කරන්න බෑ ලංකාවෙ බැංකු වලින්. වෙන එකෙක්ගෙන් ඩොලර් ගන්න වෙනව. එතකොටඩොලර් එකක් 220ක් වගේ වෙයි මේ කාලෙ. ඒකත් පාඩුවක්.මොකක්ද බන් කරෙක්ෂන් සීන් එක?
පේපෑල් ලංකාවට නෑ නේද?
බෑන්ක් අකවුන්ට් එකක් වගේ අවුල් නැති ක්‍රමයක් නැද්ද බන්
ලංකාවේ බැංකුවල ඩෙබිට් කාඩ් වලින් ස්ක්‍රිල් එකට ඩිපොසිට් කරන්න පුලුවන්එකටත් සල්ලි අප්ලෝඩ් කරන්න බෑ ලංකාවෙ බැංකු වලින්.


cerypto salli apita apahu gannath puluwan da machan me widiyta? fee eka wadida?ලංකාවේ බැංකුවල ඩෙබිට් කාඩ් වලින් ස්ක්‍රිල් එකට ඩිපොසිට් කරන්න පුලුවන්
ස්ක්‍රිල් එක වරිෆයි කලාට පස්සේ ඒකෙන්ම ක්‍රිප්ටෝ ගන්නත් පුලුවන්![]()
කවද ඉඳන්ද ආයේ පුළුවන් වුනේ?ලංකාවේ බැංකුවල ඩෙබිට් කාඩ් වලින් ස්ක්‍රිල් එකට ඩිපොසිට් කරන්න පුලුවන්
ස්ක්‍රිල් එක වරිෆයි කලාට පස්සේ ඒකෙන්ම ක්‍රිප්ටෝ ගන්නත් පුලුවන්![]()
ඌ තාම 1900 ගණන්වල ඉන්න එකෙක් වගේ...........කවද ඉඳන්ද ආයේ පුළුවන් වුනේ?![]()
usdt විදියට තියාගන්න එකත් හොදයි වගේ..........රුපියල් තියාගෙන වැඩක් නැති තත්වයක් නෙ ඇති වෙලා තියෙන්නෙ. ඩොලර් වලින් අකවුන්ට් එකක් දාන්නෙ කෙහොම ද?
ඒවගෙ වාසි අවාසි මොනවා ද?
ඒවා ආපහු රුපියල් කරගන්න සිස්ටම් එක මොකද්ද?
Mona bank eke card වලින්ද පුළුවන්ලංකාවේ බැංකුවල ඩෙබිට් කාඩ් වලින් ස්ක්‍රිල් එකට ඩිපොසිට් කරන්න පුලුවන්
ස්ක්‍රිල් එක වරිෆයි කලාට පස්සේ ඒකෙන්ම ක්‍රිප්ටෝ ගන්නත් පුලුවන්![]()
Bank of MandalorianMona bank eke card වලින්ද පුළුවන්
2016 ඉදන් කරන එකම මදිද විශ්වාස කරන්නරිස්ක් වැඩියි ඔව්ව. දාන සල්ලි නැතිවෙලාම යන්න පුලුවන්. බෑන්ක් අකවුන්ට් එකක දාල තියනව වගේ නෙමෙයිනෙ.
කෙල වෙනකොට උඹ කොච්චර කල් කරනවද කියන එක අදාල වෙන්නෙ නෑ බන්.2016 ඉදන් කරන එකම මදිද විශ්වාස කරන්න
ක්‍රිප්ටො කියන්නෙත් සරලව ශෙයර් මාකට් එකක් වගෙ එකක් කියල හිතහන්කො. එතකොට ඔක එක පාරට දඩබඩ ගාල අප් උනාට දිගටම අප් වෙවි යන්නෙ නැ. ඩොව්න් වෙනව අපහු අප් වෙනව එහෙම වෙන්නෙ. කරෙක්ශන් කියන්නෙ අසාමාන්ය විදිහට අප් උනාට පස්ස් එක එක හරියන්න ඩොව්න් වෙල ප්‍රයිස් එක ස්ටෙබල් වෙන එකට. සරල අදහස. එත් ලොකු කතවක් තියනව එකටත්මොකක්ද බන් කරෙක්ෂන් සීන් එක?
පේපෑල් ලංකාවට නෑ නේද?
බෑන්ක් අකවුන්ට් එකක් වගේ අවුල් නැති ක්‍රමයක් නැද්ද බන්