මචන්ලා, පොඩි මුදලකින් කරන්න පුළුවන් හොදම ආයෝජනය මොකක්ද? මම අහන්නේ, අපි හිතමු 50,000ක් වගේ පොඩි මුදලකින් සල්ලි හොයන්න පටන් ගන්නව කියල කෙනෙක්...එයාට මොනවද කරන්න පුළුවන් හොද දේවල් තියෙන්නේ?
මම අහන්නේ ව්‍යාපාරයක් වගේ දෙයක් ම නෙමෙයි, මොකක් ම හරි දෙයක් කරලා මේ 50,000 වැඩි වර්ධනය කරගන්න පුළුවන් හොදම නීත්‍යානුකූල විදිහ මොකක්ද ඔයාලා දන්නා විදිහට?
ඒ වගේම ඒ ඒ ක්‍රමය තුල මුදල් වර්ධනය කරගැනීමේ අවස්ථා කොහොමද? ලාබයක් ලබාගන්න කොච්චර කල් ඉන්න ඕනෙද? වාසි අවාසි වගේ දේවල් කතා කරමු...
මම හිතනව මේකෙන් මට වගේම, මේ එළකිරියේ හැමෝටම දෙයක් ලබාගන්න පුළුවන් වෙයි කියල...
මගේ ලඟත් 50,000ක් නැහැ...අදහස් දැනගන්න විතරයි මේ ත්‍රෙඩ් එක දැම්මේ...

I know a few who do this for a living