ආයෝජන_අවස්ථා..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ලා, පොඩි මුදලකින් කරන්න පුළුවන් හොදම ආයෝජනය මොකක්ද? මම අහන්නේ, අපි හිතමු 50,000ක් වගේ පොඩි මුදලකින් සල්ලි හොයන්න පටන් ගන්නව කියල කෙනෙක්...එයාට මොනවද කරන්න පුළුවන් හොද දේවල් තියෙන්නේ?

    මම අහන්නේ ව්‍යාපාරයක් වගේ දෙයක් ම නෙමෙයි, මොකක් ම හරි දෙයක් කරලා මේ 50,000 වැඩි වර්ධනය කරගන්න පුළුවන් හොදම නීත්‍යානුකූල විදිහ මොකක්ද ඔයාලා දන්නා විදිහට?

    ඒ වගේම ඒ ඒ ක්‍රමය තුල මුදල් වර්ධනය කරගැනීමේ අවස්ථා කොහොමද? ලාබයක් ලබාගන්න කොච්චර කල් ඉන්න ඕනෙද? වාසි අවාසි වගේ දේවල් කතා කරමු...

    මම හිතනව මේකෙන් මට වගේම, මේ එළකිරියේ හැමෝටම දෙයක් ලබාගන්න පුළුවන් වෙයි කියල...:)

    මගේ ලඟත් 50,000ක් නැහැ...අදහස් දැනගන්න විතරයි මේ ත්‍රෙඩ් එක දැම්මේ... :P
     
    • Like
    Reactions: DooA

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    ස්ථාවර තැන්පතුවක් - මේකට නම් ටිකක් බලන් ඉන්න වෙනවා
    කොටස් වෙළද පල අායෝජනය - දවස ගානේ මිල උච්ඡාවචනය වන අාකාරය දිහා බලා ගනුදෙනු කරන්න පුළුවන් රිස්ක් ඒකක් සමග වන අායෝජනයක්
    දවසේ ක්‍රමයට පොළියට දිම- ලිගල් නම් නැ ඒත් රුපියල් පන්දාහකින් මාස දෙකකින් රුපියල් හයදාහක් ගන්න පුළුවන් දවස් 60 කින් සල්ලි අතේ
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    රෑ කඩයක් දාපන්.:yes::yes:

    එකෙන් කොචචර ලාබයක් ලබන්න පුළුවන් ද? එහෙම නම් සෙනග ගැවසෙන ස්ථානයක් වෙන්නත් ඕනේ..එතකොට ඒ වගේ තැනක් ගන්න නම් කුලී ගෙවන්නත් ඕනේ..

    තව ඒවාට මූලිකව අවශ්‍ය වෙන දේවල් ගන්නත් සල්ලි යනවනේ බන්...50,000කින් කරන්න පුලුවන්ද? ඇරත් ඕකට කාලය සැහෙන්න වැය කරන්නත් වෙනවා..ඒ වගේම එකට කැප වෙලා එකම කරන්නත් වෙනවනේ? එතකොට අනිත් අවස්ථා මග හැරෙනවා..මම අහන්නේ ව්‍යාපාරයකට වඩා අතේ තියෙන සල්ලි ටික වර්ධනය කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලයි :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ස්ථාවර තැන්පතුවක් - මේකට නම් ටිකක් බලන් ඉන්න වෙනවා
    කොටස් වෙළද පල අායෝජනය - දවස ගානේ මිල උච්ඡාවචනය වන අාකාරය දිහා බලා ගනුදෙනු කරන්න පුළුවන් රිස්ක් ඒකක් සමග වන අායෝජනයක්
    දවසේ ක්‍රමයට පොළියට දිම- ලිගල් නම් නැ ඒත් රුපියල් පන්දාහකින් මාස දෙකකින් රුපියල් හයදාහක් ගන්න පුළුවන් දවස් 60 කින් සල්ලි අතේ

    තැන්ක්ස් මචෝ...එල...:):)

    ස්ථාවර තැන්පතු නම් තේරුමක් නැහැ නේද? නිකන් සල්ලි ටික හිර වෙලා තියෙනවනේ? :sorry:
    කොටස් වෙළදපොල ගනුදෙනු කරලා සාමාන්යෙන් කොච්චර විතර ලාභ ලබන්න පුලුවන්ද? :confused::confused:
    පොලියට දෙන එක නීත්‍යානුකූල නැහැ නේ? ඇරත් අවධානම සැහෙන්න වැඩියි..:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්ථාවර තැන්පතු නං දැන් දාල වැඩක් නෑ මචන් පොලිය ගන්නම දෙයක් නෑ හොඳටම අඩුයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ස්ථාවර තැන්පතු නං දැන් දාල වැඩක් නෑ මචන් පොලිය ගන්නම දෙයක් නෑ හොඳටම අඩුයි.

    ඔව් බන්..එක තමයි..තේරුමක් නැහැ ස්ථාවර තැන්පතු නම්..ඊට වඩා හොදයි සල්ලි ටික ටිකක් එහෙ මෙහෙ කරලා ගානක් හොයන එක...එකම තැන පල වෙන්න දාල තේරුමක් නැහැ :yes:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Danata Lokuuu adahasak nam na
    Habaii Ayojana kalabaka Ayojanaya karanna puluwan BOC lage ehema thiyenawa Poddak Hoyala balanna
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් දැනගන්න ඕනෙ බූරුව ගහල ගන්න ආදායම මහන්සියෙයි කාලයෙයි හැටියට හොඳටම මදි මටත් :sorry: :sorry:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උඹට කොම්පූටරයක් තියනවා නේ?
    ප්‍රින්ටරයක් අරගෙන print out ලබාගත හැක කියලා පාරට පේන්න ගහපං. :lol: