aurudu 4ka love ekak ehema nawattuweai machan..pau siddawenawane an ubata
buwa68 Well-known member May 17, 2008 1,595 230 63 Kalutara Mar 1, 2014 #21 aurudu 4ka love ekak ehema nawattuweai machan..pau siddawenawane an ubata
nitrox Well-known member Dec 24, 2013 1,986 392 83 Mar 1, 2014 #22 isankanandasiri said: යවල තමා බොල මුදේ ගැබුර බැලුවේ... Click to expand... ආ එහෙනම් අව්ලක් නෑ..
ඇම්ඩගේ තාත්ත Member Jun 19, 2013 437 104 0 Mar 1, 2014 #23 isankanandasiri said: සිරා කේස් එකක් මට පට්ට හොද කෙල්ලෙක් සෙට් උනා කෝට්ටේ පැත්තෙන්.කොහොම හරි ඒ වෙනකොට කරගෙන ගිය අවුරුදු 4ක ලව් එකත් නතර කරලා එක සෙට් කරගත්තා.හැබැයි ඒකි පරණ ලව් එක ගැන වැඩිය කතා කලේ නැ..හම්බ උන පලවෙනි දසවේම මෙකි මගෙන් කිස් එකක් ඉල්ලුවා..මං ගමේ එකෙක් නිසා ඕව හුරු නැ.කිස් දෙන එක නෙමේ මහපාරේ කිස් කරන එක,කොහොම හරි හග් කරලා ශේප් උනා.කොහොම හරි කාලයක් යනකොට මට තේරුණා සැහෙන්න හොදට නැව් බෝට්ටු විතරක් නෙමේ සබ්මැරින් හිටන් ගිහින් කියලා.ඒ උනත් මට ඒ ගැන මොකුත්ම කිව්වේ නැ කොච්චර ඇහුවත්,ඔක මට සෙට් කලේ මගේ යාලුවෙක්.ඉතින් අන්තිමට යාලුවොනුත් තරහ කරගෙන ඒ ලවත් නතර කරා.හැබැයි මන් යාලුවොන්ට කිව්වේ නැ එහෙම වෙලා කියලා.මොකද මොන වැරැද්ද කරගත්තත් ඒකි කවද හරි බදින්න ඕන නිසා.එකෙක් දැනගත්තොත් කටින් කට යන නිසා බැනුම් අහගෙනහිටියා. කොහොම හරි ඔය කෙල්ලව බලන්න ගිහින් නැවතුනේ මගේ ජෝබටත් කෙලවෙලා.එදායින් එදා හිතාගත්තා ආය නම් නොදන්නා කෙල්ලෝ සෙට් කරගන්නේ නැ කියල.. Click to expand... දැන් උබ මේ කෙල්ල එක්ක යාලු වෙනකොට, අවුරුදු හතරක් ආදරේ කරපු කෙල්ලට මොකද උනේ කියල හොයල බැලුවද...?
isankanandasiri said: සිරා කේස් එකක් මට පට්ට හොද කෙල්ලෙක් සෙට් උනා කෝට්ටේ පැත්තෙන්.කොහොම හරි ඒ වෙනකොට කරගෙන ගිය අවුරුදු 4ක ලව් එකත් නතර කරලා එක සෙට් කරගත්තා.හැබැයි ඒකි පරණ ලව් එක ගැන වැඩිය කතා කලේ නැ..හම්බ උන පලවෙනි දසවේම මෙකි මගෙන් කිස් එකක් ඉල්ලුවා..මං ගමේ එකෙක් නිසා ඕව හුරු නැ.කිස් දෙන එක නෙමේ මහපාරේ කිස් කරන එක,කොහොම හරි හග් කරලා ශේප් උනා.කොහොම හරි කාලයක් යනකොට මට තේරුණා සැහෙන්න හොදට නැව් බෝට්ටු විතරක් නෙමේ සබ්මැරින් හිටන් ගිහින් කියලා.ඒ උනත් මට ඒ ගැන මොකුත්ම කිව්වේ නැ කොච්චර ඇහුවත්,ඔක මට සෙට් කලේ මගේ යාලුවෙක්.ඉතින් අන්තිමට යාලුවොනුත් තරහ කරගෙන ඒ ලවත් නතර කරා.හැබැයි මන් යාලුවොන්ට කිව්වේ නැ එහෙම වෙලා කියලා.මොකද මොන වැරැද්ද කරගත්තත් ඒකි කවද හරි බදින්න ඕන නිසා.එකෙක් දැනගත්තොත් කටින් කට යන නිසා බැනුම් අහගෙනහිටියා. කොහොම හරි ඔය කෙල්ලව බලන්න ගිහින් නැවතුනේ මගේ ජෝබටත් කෙලවෙලා.එදායින් එදා හිතාගත්තා ආය නම් නොදන්නා කෙල්ලෝ සෙට් කරගන්නේ නැ කියල.. Click to expand... දැන් උබ මේ කෙල්ල එක්ක යාලු වෙනකොට, අවුරුදු හතරක් ආදරේ කරපු කෙල්ලට මොකද උනේ කියල හොයල බැලුවද...?
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 1, 2014 #24 අනේ තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක් යකෝ..
Beeper Well-known member Nov 1, 2012 4,274 647 113 Classified Mar 1, 2014 #25 Ridila™ said: අනේ තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක් යකෝ.. Click to expand... මොහු මී ගවයෙකි මෙසේ බැන වැදීමෙන් පලක් නොවේ. Last edited: Mar 1, 2014
Ridila™ said: අනේ තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක් යකෝ.. Click to expand... මොහු මී ගවයෙකි මෙසේ බැන වැදීමෙන් පලක් නොවේ.
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Mar 1, 2014 #26 machan ape puran kumburak tiyanawa haala denna enna berida? akkarayakata 4500/- gaane gewannam............
machan ape puran kumburak tiyanawa haala denna enna berida? akkarayakata 4500/- gaane gewannam............
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,944 11,678 113 Mar 1, 2014 #27 machan mata thama aluthen post ekak danna bane post walata reeply karanna witarai puluwan
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Mar 1, 2014 #28 උබලාට මොනවා කියන්ඩ කියලා තේරෙන්නේ නැහැ බන් ...