ආරංචියි! ආරංචියි!ආරංචියි! 📣📣📣📣📣📣📣

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,276
    26,760
    113
    Kandy
    රාජපක්කලා රනිලා දාලා මිනිසුන්ට තවත් එපාම කරලා අන්තිමටඔප්ශන් එකක් විධිහට 2025 ගොන් නාමලා ඉදිරිපත් කරන්න තමා ප්ලෑන් එක
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,891
    113
    Mother Earth
    අපේක්ෂකයො මුන් තුන්දෙනා විතරද ඉන්නෙ බන් ?

    රාජපක්කලා රනිලා දාලා මිනිසුන්ට තවත් එපාම කරලා අන්තිමටඔප්ශන් එකක් විධිහට 2025 ගොන් නාමලා ඉදිරිපත් කරන්න තමා ප්ලෑන් එක
    569484.jpg

    ------ Post added on Jul 20, 2022 at 10:33 AM
     
    • Haha
    Reactions: Honey Bunch

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    රාජපක්කලා රනිලා දාලා මිනිසුන්ට තවත් එපාම කරලා අන්තිමටඔප්ශන් එකක් විධිහට 2025 ගොන් නාමලා ඉදිරිපත් කරන්න තමා ප්ලෑන් එක
    ඉතින් ඩලාස් ආවත් එහෙමනේ
     
    • Haha
    Reactions: HAneo

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පොනිල් ආවොත් කෙමිකල් ගහපු හරි ලන්කා බත් ටිකක් කාලා, නයට තෙල් ටිකක් ගහන් ඉන්න ඇකි,
    ඩලස් ආවොත් යු,එන් එකෙ කැද පොලිමක ඉන්න ලැස්තිවෙයල්ලා,,,
    අනුරයියා ආවොත් එකත් නැ, බඩගින්නෙම සමුහ හිරගෙදරක ඉන්න ලැස්ති වෙයල්ලා,,

    ගොන් සජියාට කොන්දක් නෑ..
    ඩලස් ආවාත් පස්සෙන් ඉන්නෙ බැසිල්,, රනිල්ව කන්ට්‍රොල් නෑ බැසිල්ට..
    මහින්ද සුලග ගෙනාපු එකා මහින්ද අතැරලා වෙනම යයි කියල හිතන ඇයින්ට පින් පිනිස බලු කපුටු දානෙයක් දිපල්ලා
     
    • Like
    Reactions: Srilankan1

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    • Like
    Reactions: sahan_ml

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thama chande thiyalat na yaku ohoma chanda prathipala danne absent kiyalat dala :lol: :lol: :lol: :lol:
    ඉස්ටික්ලි කොම්පිඩෙන්සල් අයිස් ඔන්ල්යි කියලත් උඩින් තියෙන්නේ. දැන් මේක කොම්පිඩෙන්සල් නැනේ :lol:
     
    • Haha
    Reactions: Kamal1996