ආරක්කු නවය පාලන ඉන්දීය චිත‍්‍රපටයක් හදන්න දෙයි.. උඩරට දුම්රිය මගට පමණයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් 2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට තීරණය කර ඇත.

    එම දිනවල උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු ශ්‍රී ‍ලංකා ඒකාබද්ද සිනමා පටයක් රුගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහත දිනයන් හිදී පෙරවරු 07.30 සිට ප.ව. 17.30 දක්වා කාලසීමාව තුල කොළඹ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන දක්වා පමණක් සිදුකරයි.

    මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව කෙරෙහි අමතර සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙම රුගත කිරීම සිදු කරනු අතර අදාළ කාලසීමාව තුල දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරීම සඳහා සැලසුම් කර තිබේ.

    232.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    me hukannalata coilda ban. Film ekak hinda minissunge transportation rights violate karanne.
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    371
    478
    63
    ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් 2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට තීරණය කර ඇත.

    එම දිනවල උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු ශ්‍රී ‍ලංකා ඒකාබද්ද සිනමා පටයක් රුගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහත දිනයන් හිදී පෙරවරු 07.30 සිට ප.ව. 17.30 දක්වා කාලසීමාව තුල කොළඹ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන දක්වා පමණක් සිදුකරයි.

    මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව කෙරෙහි අමතර සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙම රුගත කිරීම සිදු කරනු අතර අදාළ කාලසීමාව තුල දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරීම සඳහා සැලසුම් කර තිබේ.

    232.jpg
    ඔය ෆිල්ම් එක බලලා උපරිම ඉන්දියන් එවුන් 100 ක් එයි ලංකාවට 🥱🥱 පාඩුව වෙන්නේ ඉතින් ලංකාවට ම තමා මොන සංචාරක ආකර්ශන ද ඔවාගෙන් 🥱🥱
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    ඉන්දියන් කලු මිට්ටෝ ආවා කියලා ඉතින් Tourism වලට ඇති මහ ලොකු සෙතක් නෑ !! හුඟක් Hotel ඉන්දියන් උන් කීය දීලා ආවත් එනවට කැමති නෑ.. උනුත් අපේ උන් වගේ තමා..මොක දුන්නත් සැටිස් කරන්න බෑ !! ලංකාවේ උන් වගේ උන් හිතන්නෙත් සල්ලි දීලා තැනකට ආවම එතන වැඩ කරන එකා Customer Service කියලා පුKaත් දෙන්න ඕනේ කියලා 🤢
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    Wena ratawal walath paarawal wahala shooting nam karanawa ithin.

    Tourism potential eka hinda hodai kiyala hithanna athi. Oya film eka balala indian kaarayo lankawata ennath ida thiyenawane
    ඉන්දියානු ව්‍යාප්තවාදය නෙමෙයිද ?, ඉන්දියාව අත පොවලද ? මෝඩ ජෙප්පෝ ඉස්සර එහෙමනේ කිව්වේ :lol:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559
    113
    එහෙම පුළුවන්ද බං??

    ජෙප්පොන්ගේ මොලේ 😂
    එන සුද්දෝ ටිකත් හැරිලා යනවා පොන්නයන්ගේ වැඩෙන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    පොඩි වැඩක් තියෙනවා රට දෙන්න බැරිද ඇහුවත් දෙයි නෙ 🤦
    පොඩි කාලෙකට ජනාදිපති අගමැති කම් , මන්දිර , පාර්ලිමේන්තුව ඕනේ කියලා ඉල්ලගන බැරිද ?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් 2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට තීරණය කර ඇත.

    එම දිනවල උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු ශ්‍රී ‍ලංකා ඒකාබද්ද සිනමා පටයක් රුගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහත දිනයන් හිදී පෙරවරු 07.30 සිට ප.ව. 17.30 දක්වා කාලසීමාව තුල කොළඹ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන දක්වා පමණක් සිදුකරයි.

    මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව කෙරෙහි අමතර සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙම රුගත කිරීම සිදු කරනු අතර අදාළ කාලසීමාව තුල දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරීම සඳහා සැලසුම් කර තිබේ.

    232.jpg
    ඉන්දියන් පඩක්කුවකට රටේ ප්‍රධානම සංචාරක ස්ථානයක් වහනවා කියන්නේ හොඳ සහ ගොන් වැඩක්

    දවස් 6ක් දුම්රිය නැහැ
    එතකොට මේ දවස් 6ට දුම්රිය දෙපාර්තමේන්තුවට නැතිවෙන අදායම ට ගෙවීමක් සිදු වුනාද ?
    වෙනත් රටවලින් එන සංචාරකයින් තමන්ගේ කාලසටහන වෙන්කරගන්නේ කාලයක් තිස්සේ , එතකොට එයාලට ඒ දවස්වල මේ සිද්ද වෙන වැසීම නිසා සිදුවන පාඩුව සහ සමහරවිට ඔවුන් නොසතුට බ්ලොග් , යුටුබ් හරහා දැම්මම සිද්ද වෙන පාඩුව?
    ඉන්දියන් සිනමාව බලන්න ඉන්නේ ඉන්දියන් සක්කිලි, උන්ගෙන් වෙන්නේ ටුවරිස්ට් නෙමේ අපිට පාඩු.

    මේ සියල්ල හොඳට බලලද මේ වගේ දේකට අනුමැතිය දුන්නේ ?
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    ඉන්දියානු ව්‍යාප්තවාදය නෙමෙයිද ?, ඉන්දියාව අත පොවලද ? මෝඩ ජෙප්පෝ ඉස්සර එහෙමනේ කිව්වේ :lol:
    ඒ වෙන කාගෙ හරි ආණ්ඩුවක් උනානං, ඉන්දියාවෙන් ලොකු කොමිස් එකක් ලැබිලා... දැන් එහෙම නෑ...

    වෙන කාගේ හරි ආණ්ඩුවක් උනානං ඉතිං
    1728446271786.jpeg
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    2.50 හුත්ටේ ෆිල්ම් නිසා ලංකාවට මිනිස්සු එන්නේ නැහැ ඕක බලන්න , මිනිස්සු එන්නේ instagram ,tiktok trend වෙන නිසා,

    ඔය දවස් වල ලංකාවට එන මිනිස්සු ආයෙත් තව පාරක් ලංකාවට ඕනද ඔතන ෆොටෝ එකක් ගන්න .

    ඔතන ඔහොම වාහන එක 100% වැරදි .

    ඊට වඩා මෙහෙම එක පාර වහන එක , හොඳ vloggers ල ටිකක් මේ දවස් වල ලනක්වේ ඉඳලා , බලන්න ඇවිත් බැනල vlog එකක් කරා නම් මරු . එහෙම උනොත් ලංකාවේ FB ඇවිස්සෙනව
     
    Last edited:
    • Haha
    Reactions: Choice

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    හැබැයි මාලිමා සමයේ මේවගේ දෙයක් කලොත්
    ඉස්සෙල්ලම පාරට බහින්නේ අපි ....
     
    • Haha
    Reactions: Choice