ආරක්ෂක ලේකම් ගෝටාබය

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,085
    27,746
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ස' ට හාමුදුරුවෝ කියනවලුනෙ ජනාදිපති ගොටබය වගේ ඉන්නේ නැතුව ආරක්සක ලේකම් ගොටබය වගේ ඉන්න කියල.
    ස' ආරක්සක ලේකම් ගොටබය බවට පරිවර්තනය උනොත්, රට මේ අවුරුද්ද ඇතුළත සංවර්දනය උන වගේ තව කොච්චර ප්‍රමාණයක් සංවර්දනය වෙයිද බන් ?
    වෙන ආණ්ඩුවකට ඇවිල්ල කරන්න දෙයක් නැති වෙයිද? :giggle:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් ඉතින් සිoහල බෞද්ධ සහ කතෝලික චන්ද තියෙන්නෙ සර් එකක තමයි, අපිට නම් සර්, සර් වගේ නිසා ගැටලුවක් නැ...

    හම්බයන්ගෙ මලකුනු වෙනුවෙන් පාරෙ කෑගහන ගු ඇන් පි පොන්සිලට නම් ඉතින් සර් පේන්ඩ බැරි එක ගැන අපි පුදුම වෙන්නෙ නැ...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොහොමත් ඉතින් සිoහල බෞද්ධ සහ කතෝලික චන්ද තියෙන්නෙ සර් එකක තමයි, අපිට නම් සර්, සර් වගේ නිසා ගැටලුවක් නැ...

    හම්බයන්ගෙ මලකුනු වෙනුවෙන් පාරෙ කෑගහන ගු ඇන් පි පොන්සිලට නම් ඉතින් සර් පේන්ඩ බැරි එක ගැන අපි පුදුම වෙන්නෙ නැ...
    වැඩිපුරම ලිංගිකව එකතුවෙන්න කැමති ස එක්කද විමල් එක්කද
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    කොහොමත් ඉතින් සිoහල බෞද්ධ සහ කතෝලික චන්ද තියෙන්නෙ සර් එකක තමයි, අපිට නම් සර්, සර් වගේ නිසා ගැටලුවක් නැ...

    හම්බයන්ගෙ මලකුනු වෙනුවෙන් පාරෙ කෑගහන ගු ඇන් පි පොන්සිලට නම් ඉතින් සර් පේන්ඩ බැරි එක ගැන අපි පුදුම වෙන්නෙ නැ...
    කැප්පෙටිපොල දිසාවෙ වගේ අපේ සිංහල නායකයන්තත් ලැජ්ජවක් යකෝ මේවගේ පෙන්දෙක්ට සිංහල නායකයෝ කීවම..
     
    • Haha
    Reactions: ewijesekara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැප්පෙටිපොල දිසාවෙ වගේ අපේ සිංහල නායකයන්තත් ලැජ්ජවක් යකෝ මේවගේ පෙන්දෙක්ට සිංහල නායකයෝ කීවම..
    උබලට හරියන්නෙ රනිල් සජිත් වගේ පෞර්ශවත් නායකයො තමයි, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    වැඩිපුරම ලිංගිකව එකතුවෙන්න කැමති ස එක්කද විමල් එක්කද
    ලොල් තුම්පනේ හිනාමානිකයට රිදිල :lol: :lol:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,085
    27,746
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබලට හරියන්නෙ රනිල් සජිත් වගේ පෞර්ශවත් නායකයො තමයි, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ලොල් තුම්පනේ හිනාමානිකයට රිදිල :lol: :lol:

    රනිල්ගේ පෞර්ශයයි ගොටගේ එකයි අතර ලොකු වෙනසක් පේන්න නෑ හැබැයි. :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ගේ පෞර්ශයයි ගොටගේ එකයි අතර ලොකු වෙනසක් පේන්න නෑ හැබැයි. :D
    අනිව අන්ධයට මැණිකයි ගල් කැටෙයි දෙකම එකයි..
     
    • Haha
    Reactions: 2osama

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    මුන් මෙච්චර පොරවල් දාමරික වුනාට කමක් නෑ.හැබයි කොන්ද පන තියෙන එවුන් විපක්ෂේ ඉන්න ඕන.මේ වග අයට කරන්න තිබුන හොඳම එක කරන්න ඕන හොඳම එක හිටපු ජනාධිපතිවරු ඔක්කොම ඉන්න ආන්ඩුවේ ගෙවල් වලින් එලවලා දාන්න ඕන.ඊට පස්සේ බලේ නැති කාලේ කිසිම ආරක්ෂාවක් දෙන්න හොඳ නෑ.එකම තුවක්කුවත් තියාගන්න දෙන්න හොඳ නෑ.කිසිම පොලිස් කාරයෙක් දාන්න හොඳ නෑ.අන්න එහෙම කරා නම් ඔය දාමරිකයො පොලිටික්ස් කරන්නේ නෑ.රනිල්ගේ පොන්න වැඩ නිසා තමයි යූන්පි එක සෝදා පාලු වුනේ.අනිත් එකා මෛත්‍රී. මීලන්නගට පත් කර ගනිල්ලා කොන්ද පන තියෙන යකෙක්ටවත් බය නැති නායකයෙක්.එහෙම එකෙක් ගෙනල්ලා ඔය ගසා කාපු හොරා කාපු සල්ලි ටිකවත් උන්ගෙන් අරගෙන නය ගෙවලා දාපල්ලා.
     
    • Like
    Reactions: Smartm

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මම රෑ දනියෙල්, ඕනනම් දවල් මිගෙල් වෙන්නත් පුළුවන්.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    1610344069961.png
     
    • Love
    Reactions: shameera89

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මුන් මෙච්චර පොරවල් දාමරික වුනාට කමක් නෑ.හැබයි කොන්ද පන තියෙන එවුන් විපක්ෂේ ඉන්න ඕන.මේ වග අයට කරන්න තිබුන හොඳම එක කරන්න ඕන හොඳම එක හිටපු ජනාධිපතිවරු ඔක්කොම ඉන්න ආන්ඩුවේ ගෙවල් වලින් එලවලා දාන්න ඕන.ඊට පස්සේ බලේ නැති කාලේ කිසිම ආරක්ෂාවක් දෙන්න හොඳ නෑ.එකම තුවක්කුවත් තියාගන්න දෙන්න හොඳ නෑ.කිසිම පොලිස් කාරයෙක් දාන්න හොඳ නෑ.අන්න එහෙම කරා නම් ඔය දාමරිකයො පොලිටික්ස් කරන්නේ නෑ.රනිල්ගේ පොන්න වැඩ නිසා තමයි යූන්පි එක සෝදා පාලු වුනේ.අනිත් එකා මෛත්‍රී. මීලන්නගට පත් කර ගනිල්ලා කොන්ද පන තියෙන යකෙක්ටවත් බය නැති නායකයෙක්.එහෙම එකෙක් ගෙනල්ලා ඔය ගසා කාපු හොරා කාපු සල්ලි ටිකවත් උන්ගෙන් අරගෙන නය ගෙවලා දාපල්ලා.

    okkotama wada hoda nadda minissu e wage ayata chande nodi hitiyanam ? :rolleyes:

    uba oya kiyana ewa kohomada karanne?
    hitapu janadhipathi waru dennama parlimenthuwe inne anika andu pakshaye ekkenek prime minister
    anika oya wage arakshakayo ayin karanawa wage decisions oya minissu ganiy da parlimenthuwe thamanta kelawenawanam
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    okkotama wada hoda nadda minissu e wage ayata chande nodi hitiyanam ? :rolleyes:

    uba oya kiyana ewa kohomada karanne?
    hitapu janadhipathi waru dennama parlimenthuwe inne anika andu pakshaye ekkenek prime minister
    anika oya wage arakshakayo ayin karanawa wage decisions oya minissu ganiy da parlimenthuwe thamanta kelawenawanam
    රටට ඕන නියම කොන්දක් තියෙන බය නැති එකෙක්. උන්ට දාමරික තග් ලයිෆ් එක අරගෙන ගියාට කමක් නැ.පැරදුන ගමන් මම කීවා වගේ එක තුවක්කුවක්වත් දෙන්නේ නැතුව ඔය ආන්ඩුවෙන් ගත්ත ගෙවල් වලින් එලියට දාලා තිබුනනම් ඔය සිංහයො එතකොට බැටලුවො. ඒක තමයි උන්ට කරන්න ඕන. රනිල් කියන්නේ තවත් පොන්න නායකයෙක් කියලා මිනිස්සුන්ට ඔප්පු කරා. සිරිමා 1970 කාලේ ‍ෆිලිකස් එක්ක මාර තග් දාමරික පාලනයක් අරගෙන ගියා.නමුත් 1977 පැරදුනාට පස්සේ කේ ආර් වගේ කෙලින් මිනිහෙක් ආවා.සිරිමාගේ ‍ෆිලික්ස්ගේ ආරක්ෂාව ඔක්කොම අයින් කරා.උන් දෙන්න රෙද්දේ රෙවිල හැංගිලා හිටියේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශි ආච්චිගේ මැනික් මල්ල මතක් උන
    අවුරුදු 5ක් බලේ ඉදලත් ආච්චිගෙ මල්ල ගැනවත් උබලට හොයා ගන්ඩ බැරි උනානෙ බන් ලොල් නොදකින් පජාතයි තොපේ තියෙන්නෙ කයිය විතරයි වැඩ බැ තනිකර වදයි.lol