ආරක්ෂක හමුදාවට එක්වීමට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උපන් රටේ ආරක්ෂක හමුදාවට එක්වීමට අවස්ථා දෙකකදී උත්සහ කළත් ඉන් ප්‍රතික්ෂේප වීම නිසා ලොව ප්‍රමුඛතම හමුදාවක් වන ඇමරිකා එක්සත් ජනපද හමුදාවට එක්වී අධිතාක්ෂණික හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කරුවෙක් ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකික තරුණයකු පිළිබඳ පුවතක් වාර්තා වනවා.

    කොළඹ අසෝක විදුහලේ ආදී සිසුවෙකු වන අනුජ් පුජිත ගුණවර්ධන වන මෙම තරුණයා තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ මෙලෙස සටහනක් තබා තිබුණා.


    " මට හමුදාවට බැඳෙන්න ඕන වුණේ අවුරුදු දහඅටේ දි . මම මගේ මව් රටේදී සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙනවා . ඒ කැඩෙට් නිලධාරියෙක් විදියට හමුදාවට බැඳෙන්න .
    මූලික ශාරීරික යෝග්‍යතාවය නැහැ කියලා එතනදි මාව ප්‍රතික්ෂේප වෙනවා.
    ඒ නියමිත බර සහ පපුව නොතිබූ නිසා.

    නිල ඇඳුමට තිබුන ආසාව නිසා දෙවැනි වරටත් මම ඒ සම්මුඛ පරීක්ෂණයට ම යනවා ඊළඟ අවුරුද්දේ.

    " ආපහු එනවා නම් හොඳට කාලා ඇඟ හදාගෙන එන්න " කියල එතන ඉන්න අය මට හිනා වුණා. ඒ සැරෙත් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්. ඒ දවසේ ගොඩක් දුකෙන් ගෙදර ආවා.

    තුන්වෙනි සැරේට රහස් පොලිස් සේවයට බැඳෙන්න අයදුම් පතක් ඉදිරිපත් කළා. සම්මුඛ පරීක්ෂණයක් පවා නැතිව , මාව අදාළ තනතුරට බඳවා නොගන්නා බවට ලිපියක් යොමු කර තිබුණා. දිගින් දිගටම ප්‍රතික්ෂේප වීම නිසා මම නැවතත් ආරක්ෂක අංශයේ රැකියා සදහා ඉල්ලුම් කිරීම නතර කළා . ඒත් හැමදාම නිළ ඇඳුමට ආදරේ කලා . හමුදාවට එක්වන හීනෙ කවදාවත් හිතින් අත්හැරියේ නැහැ.

    ඔය අතරතුර කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය ට එන්න අවස්ථාව මට ලැබෙනවා . එහි දී වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටින අවස්ථාවක , හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පිරිසක් බදවා ගැනීම් සඳහා පාසලට පැමිණ ළමුන් සමග කතා බහ කරමින් සිටිනවා මම දකිනවා. මම මේ සංවාදය අසා සිටින්නේ ඉතාම ඕනෑකමින්. එහි සිටි නිලධාරියෙක් එකවරම මගෙන් මෙහෙම අහනවා.

    "කැමති නැද්ද හමුදාවට එකතු වෙන්න ?"

    "කැමතියි " දෙවරක් නොසිතාම මම උත්තර දෙනවා. එතනින් පස්සෙ සිද්ද වෙන හැම දෙයක්ම හීනයක් වගේ. හමුදාවේ ලිඛිත පරීක්ෂණය වගේම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙනුත් මම සමත් වෙනවා.

    අද මම ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ අධිතාක්ෂණික හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කරුවෙක්. AH 64 Apache කියන්නෙ ලෝකෙ තියෙන බලගතුම ප්‍රහාරක හෙලිකොප්ටර් යානය.

    ප්‍රතික්ෂේප වීම් කියන්නේම ජීවිතයට ආශිර්වාදයක් . හීන පස්සේ දුවන්න . ඒ හීන ඇත්තටම සිද්ධ වෙනවා වගේ දකින්න. අන්තිමට ඔබ ජයග්‍රහණය කරනවා.
    ඒක ස්ථිරයි."


    dan nam godak gannawa adu ati. e kale nam hama ekama gatta war eka yaddi... kohoma hari game eka goda damma nam echcharay... jaya..
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    නියමයි ඉතින් සාමාන්‍යෙයන් හැබැයි අමි එකේ ෆේල් කරනව අඩුයි ඉන්න උන්ටත් යන්න දෙන්නැතිවෙන්න නීති දාගෙන තියෙන්නේ. කැඩෙට්ලාට
    පොලිස්සියෙනන් ෆේල් කරනවා දෙපාර්තුමේන්තු නිසා..... :yes:
     
    • Like
    Reactions: todd2231048

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    Hamudawata ganne usa 5’6” papuwa 32” BMI 18-25 athare un kiyala nikan hithamuko

    Umba sports walin olympic gold medalists kenek unath, igeneemen Phd ekak karala tibbath usa 5’ wage nan jiwitheta ganne na ban.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    aparade mu media walata oka kiwwe
    dan harine itn :lol:

    3n parak ghn gathhe natan mona huttakda bn nataganin kyla wena ekakata yanawane

    Eka tamai kiwwe...mehe awilla oya labbewal kiwwa kiyela apita wedak nane :lol: