ආරම්බක පෙනුම කොහොමද ...???

Jul 7, 2012
10
6
0
ආරම්බක පෙනුම කොහොමද ...???

අද මම නෙට් එකේ ඇවිද ඇවිද ඉන්නකොට අපූරු tool එකක් හම්බ උනා. ඒකෙ නම “Way Back Machine” මේ මගෙනි අපිට පුළුවන් ඕනෑම වෙබ් අඩවියක ආරම්බයේ සිට මේ වනතෙක් පින්තුර ලබාගන්නට. ඉතින් මමත් ජනප්‍රිය, අපි එදිනෙදා බාවිතා කරන වෙබ් අඩවි කිහිපයක පෙනුම කොහොමද කියල බලල screen shots ටිකක් ගත්තා.


Google.jpg