ආර්ජන්ටිනා වනාන්තරයේ නාසින්?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ආර්ජන්ටිනා වනාන්තරයේ නාසින්?

    JCpERFM.jpg

    දෙවන ලෝක යුද්ධයේ පරාජයෙන් පසුව නාසීන් ආර්ජන්ටිනාවට පළා ගියාද? එය පමණක්ද? මෙය ඔප්පු කරන්නට සාක්ෂි ලැබී තිබේද? නාසීන් යුද්ධයට පෙර ආර්ජන්ටිනාවේ ජනාවාස ඇති කලේද?​







     
    • Like
    Reactions: sat_12

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හිට්ලර් වගේ කෙනෙක් මරාගෙන මැරෙයි කියලා කොහොමත් හිතන්න බෑ.
    අච්චර දියුනු ආයුධ තිබ්බ එකේ මුහුදෙන් කොහෙටහරි යන එක ගේමක් නෙවේනෙ.