ආර්ථිකය ස්ථාවරයි.....පැතුම් රට දැනුම් දෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උද්ධමනය මධ්‍යම කාලීනව ස්ථාවරව තිබෙන බවට මහ බැංකුවේ අලුත්ම ප්‍රගති වාර්ථාවේ සඳහන් කර තිබෙනවා.

    එය සුළු වශයෙන් ඉහළ පහල ගියත් ආසන්නව 5% රැඳී තිබෙනු ඇති. යම් ඉහළ යෑමක් වැට් බදු වැඩි කිරීම සමග ඇති විය හැකි වූවත් ,එයට සාපේක්ෂව පරිභෝජනය පහළ ගොස් ඇති නිසාත්, ආර්ථිකය තවමත් සිය උපරිම ධාරිතාවයට ලඟා වී නොමැති නිසාත්, උද්ධමනය දැඩි ඉහළ යෑමකට හසු වීමේ ඉඩක් නෑ.

    එම නිසා දේශීය ආර්ථිකයේ ස්ථාවරත්වය සාපේක්ෂව මධ්‍යම කාලීන ලෙස පවතින බවයි මහ බැංකුව ප්‍රක්ෂේපනය කරන්නේ.

    පැතුම් කර්නර්
    #හරිත #රටහදනහරිපාර #පැතූනොමික්ස්
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඈ බොල කළුවො …. දැන් කව්රුවත් උඹව මරන්න එන්නේ නැද්ද ?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,005
    8,792
    113
    In Your Heart
    ඒ ආතල් ඒක. Live James bond ෆිල්ම් එකක් වගේ අප්ඩේට් දුන්නේ
    Tharahak na ban .mata nam pathum kiyana ekawa penna ba.. LTTE wage .. mage tamil friends la innawa un ekka mama mara fit eth mekawa penna ba ban..

    Overrated kalu demalek wage tamil film wala.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,992
    2
    15,747
    113
    උද්ධමනය මධ්‍යම කාලීනව ස්ථාවරව තිබෙන බවට මහ බැංකුවේ අලුත්ම ප්‍රගති වාර්ථාවේ සඳහන් කර තිබෙනවා.

    එය සුළු වශයෙන් ඉහළ පහල ගියත් ආසන්නව 5% රැඳී තිබෙනු ඇති. යම් ඉහළ යෑමක් වැට් බදු වැඩි කිරීම සමග ඇති විය හැකි වූවත් ,එයට සාපේක්ෂව පරිභෝජනය පහළ ගොස් ඇති නිසාත්, ආර්ථිකය තවමත් සිය උපරිම ධාරිතාවයට ලඟා වී නොමැති නිසාත්, උද්ධමනය දැඩි ඉහළ යෑමකට හසු වීමේ ඉඩක් නෑ.

    එම නිසා දේශීය ආර්ථිකයේ ස්ථාවරත්වය සාපේක්ෂව මධ්‍යම කාලීන ලෙස පවතින බවයි මහ බැංකුව ප්‍රක්ෂේපනය කරන්නේ.

    පැතුම් කර්නර්
    #හරිත #රටහදනහරිපාර #පැතූනොමික්ස්
    දැන් පොන්නයා පිළිගන්නවා පව්. 😂😂
     
    • Haha
    Reactions: chaturanga836

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,854
    113
    Tharahak na ban .mata nam pathum kiyana ekawa penna ba.. LTTE wage .. mage tamil friends la innawa un ekka mama mara fit eth mekawa penna ba ban..

    Overrated kalu demalek wage tamil film wala.
    මූ ආව මුල් කාලේ මාත් හෙන කැමැත්තෙන් හිටිය. පස්සේ නරිය හූ කියන්න ගත්තනේ
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඒ ආතල් ඒක. Live James bond ෆිල්ම් එකක් වගේ අප්ඩේට් දුන්නේ
    කළුවට හෙදරින් පනින්න උවමනාවක් තියෙන්න ඇති…. කලුවා ගත්තු ආතල් එකක්…කරුමෙට මූව දැක්කම මතක් වෙන්නෙම ඒක . 😂
    ඊට පස්සේ පොඩි එකෙක්ව ප්ලාන්ට් කරලා අරගලේ නායකයා වෙන්න හදපු එක…

    මෝඩ තකතීරුවෙක් මූ නම්
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මූගේ සෝෂල් මීඩියා අක්වුන්ට්ස් ටික මැනේජ් කරන්නෙත් මූ නම් ඇයි මේ හැම එකටම පැතුම් කියයි, පැතුම් කරයි කියලා දාන්නේ ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    කවුද බං පැතුම් කියන්නේ ?
    1594485625248-png.84822