ආර්ථික අර්බුදයට වගකිය යුත්තේ කවුද?

කවුරු කියලද හිතන්නෙ?

  • රාජපක්ෂ පවුල

    Votes: 18 20.2%
  • වික්‍රමසිංහ

    Votes: 5 5.6%
  • පහුගිය අවුරුදු 75 රට කරපු උන්

    Votes: 25 28.1%
  • ජෙප්පෝ

    Votes: 14 15.7%
  • සිංහල රාජධානිය විනාස කරපු සුද්දො

    Votes: 1 1.1%
  • තට්ටයෝ

    Votes: 1 1.1%
  • විදේශ කුමන්ත්‍රණ (චීනය/ඉන්දියාව/IMF)

    Votes: 1 1.1%
  • රාජ්ය සේවකයෝ

    Votes: 3 3.4%
  • මෝඩ චන්ද දායකයෝ

    Votes: 16 18.0%
  • රටේ නීතියක් නැතිකම

    Votes: 5 5.6%

  • Total voters
    89

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    හුකනවා. මිට්ටෝ ටික දැනට රනිල්ව බේරලා. යකෝ නුල දාපු ජලනිගේ ගොලයව පොඩ්ඩක් බෙරපන් :angry: :lol: :lol:
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    නිශ්චිතව එකක් කියන්ඩ බෑ සුද්දො ඇරෙන්ඩ අනිත් හැම එකාම අඩු වැඩි වශයෙන් දායක වෙලා තියෙනව.
     
    • Like
    Reactions: nppcheguevara

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,713
    113
    Kandy
    අපි, ඔකුන් ඔක්කොම ආවේ අපේ චන්දෙන්. එක පාරක් නම් කමක් නෑ. ආය ආය ආවේ අපේ වැරදි නිසා. මේ පාර වත් හිතලා චන්දේ දෙමු !
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113
    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-bla...ut-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp...-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    තම තමන්ගෙ දේශපාලන ඇරියස් අත් ඇරියහම. මෑත කාලීන ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව COVID.
    covid awe lankawata witharada..?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    හුකනවා. මිට්ටෝ ටික දැනට රනිල්ව බේරලා. යකෝ නුල දාපු ජලනිගේ ගොලයව පොඩ්ඩක් බෙරපන් :angry: :lol: :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජනතා විමුක්ති පෙරමුණ සහ LTTE සංවිධානය සෘජුව විනාශ කරන ලද ධනය ඩොලර් බිලියන 200 යි.
    එහෙම හොරාකාලත් රාජපස්සලා එන්න කලින් රට බංකොලොත් වෙලා තිබ්බෙ නෑ
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    මම නන් කියන්නේ රටේ බහුතරයක් චන්ද දායකයො තමයි වගකියන්න ඕනේ. මොකද රටේ සංවර්ධනය ගැන ඉගෙන ගන්නේ නැතුව හිතෙන හිතෙන කෙනාට ඡන්දෙ දීලා තමයි රටට ඔහොම උනේ. අඩුම තරමේ රස්සාවක් කරපු කෙනෙක්ට ඡන්දෙ දෙන්න ඉගෙන ගන්න ඕනේ. අන්ත ධනවාදීන්ට ඡන්දෙ දෙනවා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනවත් දන්නේ නැතුව.