ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබිලා 🥳

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    FOnqSgrXMAMVzYX
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    පිරිත් නම් හැමදාම ලංකාවේ ඇහෙන්නේ උදේ හවස
    මරු විසදුම් තියෙන්නේ ආර්ථික අර්බුධයට
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඥානක්කගෙ වැඩ
    වෙන්න බෑ. එයා වැඩ කරන්නෙ භූතයෝ මළ පෙරේතයෝ එක්කනෙ. එයාට බෞද්ධ වැඩ ඇලජික්.
    පිරිත් නම් හැමදාම ලංකාවේ ඇහෙන්නේ උදේ හවස
    මරු විසදුම් තියෙන්නේ ආර්ථික අර්බුධයට
    බයියන්ට ආතල් සපයන්න එපැයි. පාර්ලිමේන්තුවෙ ඔළුගෙඩි මාරුවක් නොවේවායි කියලා සෙත්පතා
     
    • Haha
    Reactions: R O B U S T A

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,535
    10,382
    113
    ඉස්සර විදුලි බලාගාරවලට වතුර හිඟ උනාම තට්ටයො ඇවිත් පිරිත් කියනව මතකද?
    මේ තට්ටයෝ නම් ලංකාවට සාපයක්.