ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබිලා 🥳
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Mar 25, 2022 #1 Reactions: silent one, usa_nihaal, Dexter011 and 4 others
R O B U S T A Well-known member Dec 13, 2020 2,396 6,276 113 Mar 25, 2022 #3 පිරිත් නම් හැමදාම ලංකාවේ ඇහෙන්නේ උදේ හවස මරු විසදුම් තියෙන්නේ ආර්ථික අර්බුධයට
bonji Well-known member Jan 4, 2008 3,449 181 63 41 E=382959.743, N=2844423.290 Mar 25, 2022 #4 බැසිල් හෙන ඉල්ලා පහනක් පත් තු කරන්න
ruchira55 Well-known member Mar 23, 2012 40,002 40,909 113 Mar 25, 2022 #5 YelaWolf said: ඥානක්කගෙ වැඩ Click to expand... වෙන්න බෑ. එයා වැඩ කරන්නෙ භූතයෝ මළ පෙරේතයෝ එක්කනෙ. එයාට බෞද්ධ වැඩ ඇලජික්. R O B U S T A said: පිරිත් නම් හැමදාම ලංකාවේ ඇහෙන්නේ උදේ හවස මරු විසදුම් තියෙන්නේ ආර්ථික අර්බුධයට Click to expand... බයියන්ට ආතල් සපයන්න එපැයි. පාර්ලිමේන්තුවෙ ඔළුගෙඩි මාරුවක් නොවේවායි කියලා සෙත්පතා Reactions: R O B U S T A
YelaWolf said: ඥානක්කගෙ වැඩ Click to expand... වෙන්න බෑ. එයා වැඩ කරන්නෙ භූතයෝ මළ පෙරේතයෝ එක්කනෙ. එයාට බෞද්ධ වැඩ ඇලජික්. R O B U S T A said: පිරිත් නම් හැමදාම ලංකාවේ ඇහෙන්නේ උදේ හවස මරු විසදුම් තියෙන්නේ ආර්ථික අර්බුධයට Click to expand... බයියන්ට ආතල් සපයන්න එපැයි. පාර්ලිමේන්තුවෙ ඔළුගෙඩි මාරුවක් නොවේවායි කියලා සෙත්පතා
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,126 14,220 113 Mar 25, 2022 #6 එහෙම තමයි ඔරකල් detabase වලින් වැඩ කරද්දී
topkollek Well-known member May 22, 2014 44,103 1 58,454 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 25, 2022 #7 ඉස්සර විදුලි බලාගාරවලට වතුර හිඟ උනාම තට්ටයො ඇවිත් පිරිත් කියනව මතකද? Reactions: Dexter011
Voltage Well-known member Feb 6, 2012 21,748 1 15,146 113 Mar 25, 2022 #8 Sandwitch, maalupaan, rolls, nescafe, kaala beela enna thiyenne
Dexter011 Well-known member May 19, 2021 5,535 10,382 113 Mar 25, 2022 #9 topkollek said: ඉස්සර විදුලි බලාගාරවලට වතුර හිඟ උනාම තට්ටයො ඇවිත් පිරිත් කියනව මතකද? Click to expand... මේ තට්ටයෝ නම් ලංකාවට සාපයක්.
topkollek said: ඉස්සර විදුලි බලාගාරවලට වතුර හිඟ උනාම තට්ටයො ඇවිත් පිරිත් කියනව මතකද? Click to expand... මේ තට්ටයෝ නම් ලංකාවට සාපයක්.