ආර්ථික අර්බුදයෙන් රට වට්ටන්න

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ... ඔබ සියලු දෙනා විවිධ දේශපාලන අදහස් දරන අය නමුත් ඔබේ දේශපාලන අරමුණ ඉෂ්ට සිද්ධ කර ගන්න පුලුවන් වෙන්නේ මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩ ආවොත් පමණයි. රට වට්ටන්න බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා. ඔවුන් හැමදේම වැරදි විදිහට දකිනවා.

    මෙවැනි කණ්ඩායම් ලෝකයේ දසක ගණනාවකට කලින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ න්‍යායන් අදට ගළපන්න වෙහෙස වෙනවා. ඒ කාලයේ යම් යම් දේශපාලන කණ්ඩායම් කිව්වේ පණ අදින මිනිහෙකුට වතුර පොදක් දීලා ජීවිතය බේර ගන්න එපා කියලා හාමතේ මැරුණාට පස්සේ මිනිය කර තියාගෙන රට වටේ යන්න කියලා අදටත් ඒ දේ කරන්න සමහර කණ්ඩායම් වෙහෙස වෙනවා.

    හුස්ම පිඹින්න සහයෝගය නොදී ආර්ථික අවසන් හුස්ම හෙළන තෙක් බලා ඉන්නවා. ඔවුන් හිතන්නේ ආර්ථිකය කඩා වැටී ජනතාව හාමතේ මිය යන තත්ත්වයට පත් වුණොත් මළ කඳන් මතින් බලය ලබා ගැනගැනීමට හැකිවන බවයි.

    ඉතිහාසය පුරා ලෝකේ කොහෙවත් එහෙම බලාපොරොත්තු ඉටු වෙලා නැති බව මම මේ අවස්ථාවේ පෙන්වා දෙන්නට කැමතියි. ඒ විදියට බලය ලබා ගත්තත් ඒවා කෙලවර වෙන්නේ ඊටත් වඩා අවාසනාවන්ත විදියට එහෙම අදහස් දරන අයටත් මම කියන්නේ තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න කියලා ...


    Good speech by His Excellency President Ranil Wickramasinghe
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මළ කඳන් මතින් බලය ලබා ගැනගැනීමට හැකිවන බවයි. ඉතිහාසය පුරා ලෝකේ කොහෙවත් එහෙම බලාපොරොත්තු ඉටු වෙලා නැති බව මම මේ අවස්ථාවේ පෙන්වා දෙන්නට කැමතියි. ඒ විදියට බලය ලබා ගත්තත් ඒවා කෙලවර වෙන්නේ ඊටත් වඩා අවාසනාවන්ත විදියට එහෙම අදහස් දරන අයටත් මම කියන්නේ තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න කියලා ...
    රාජපක්ෂලාට නේද හිමිහිට ගහන්නෙ
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    රාජපක්ෂලාට නේද හිමිහිට ගහන්නෙ

    + මෙවැනි කණ්ඩායම් ලෝකයේ දසක ගණනාවකට කලින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ න්‍යායන් අදට ගළපන්න වෙහෙස වෙනවා. ඒ කාලයේ යම් යම් දේශපාලන කණ්ඩායම් කිව්වේ පණ අදින මිනිහෙකුට වතුර පොදක් දීලා ජීවිතය බේර ගන්න එපා කියලා හාමතේ මැරුණාට පස්සේ මිනිය කර තියාගෙන රට වටේ යන්න කියලා අදටත් ඒ දේ කරන්න සමහර කණ්ඩායම් වෙහෙස වෙනවා.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    රනිලාටයි රාජපක්ෂලාටයි හැන්ගෙන්න තැනක් හොයාගෙන තියා ගන්න වෙයි.
    මේ යන විදිහට ඕකුන් ගේ කැලි ඉතුරු කරයිද sure නෑ
    මුන් බදු ගහනව ගහනවා ඉවරයක් නෑ
    කරන්න වැඩපිළිවෙලක් නෑ
    ඔහේ දොඩෝනවා විතරයි
    ලගදීම ඕක පුපුරනවා
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    රනිලාටයි රාජපක්ෂලාටයි හැන්ගෙන්න තැනක් හොයාගෙන තියා ගන්න වෙයි.
    මේ යන විදිහට ඕකුන් ගේ කැලි ඉතුරු කරයිද sure නෑ
    මුන් බදු ගහනව ගහනවා ඉවරයක් නෑ
    කරන්න වැඩපිළිවෙලක් නෑ
    ඔහේ දොඩෝනවා විතරයි
    ලගදීම ඕක පුපුරනවා
    යකෝ බදු අඩු කරපු හින්දයි මේ හැම ප්‍රශ්නයක්ම කියලා නේද ගෝඨාභය එලෙව්වේ? දැන් බදු ගහනව වැඩිලු.
     
    • Like
    Reactions: wtsamantha

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    යකෝ බදු අඩු කරපු හින්දයි මේ හැම ප්‍රශ්නයක්ම කියලා නේද ගෝඨාභය එලෙව්වේ? දැන් බදු ගහනව වැඩිලු.

    බදු අඩු කරාට බන් ඒ සහනයන් පාරිභෝගිකයාට ලැබුනෙත් නැහැ. ලංකා රජයට අදමත් නැති උන එක උනේ. උන එකම දේ ගෙන්නපු උන්ට කල්ල මරේ. ඒ ගෙන්නුවෙත් අරුණගේ සහචරයෝන්ගේ company වලින්
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    යකෝ බදු අඩු කරපු හින්දයි මේ හැම ප්‍රශ්නයක්ම කියලා නේද ගෝඨාභය එලෙව්වේ? දැන් බදු ගහනව වැඩිලු.
    ගෝඨාභය එලෙව්වේ උට වැඩ බැරි නිසා නෙහැ පකෝ
    කෘෂි කර්මාන්තය කාලා දැම්මේ කවුද
    මේ රට මේ හේනේ උනේ තොගේ පකයා නිසා තමා
    උබට ඕක තේරෙන්න තරමේ මොලයක් දීලා නෑ


    බදු අඩු කරාට බන් ඒ සහනයන් පාරිභෝගිකයාට ලැබුනෙත් නැහැ. ලංකා රජයට අදමත් නැති උන එක උනේ. උන එකම දේ ගෙන්නපු උන්ට කල්ල මරේ. ඒ ගෙන්නුවෙත් අරුණගේ සහචරයෝන්ගේ company වලින්
    ඕක තේරෙන්න තරමේ මොලයක් තියන්න එපැයි මුන්ට :D
    ------ Post added on Oct 7, 2022 at 2:09 PM