ආර්ථික ඔස්තාර්ලා කෝ?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    1647185535903.png
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ඇයි බැසිල්ගේ money laundering කේස් එකත් මේ පාර තදට බලපානවා. පොර දැන් ඇමෙරිකාවේ ඉන්නේ. මුන්ට 100% IMF කොන්දේසි පිළිගන්න වෙනවා :yes:
    100% පිළිගත්ත් අද තියන ප්‍රශ්නයට ක්ෂණික විසදුමක් හම්බවෙන්නේ නෑ ...මම දන්නා තරමින්නම් තව මාස 6ක් වත් යනවා. අනික විරවංශ වගේ මැට්ටෝ කියනවිදිහට IMF එක තමන්ගේ කොන්දේසි හරහා මස් රාත්තලම ඉල්ලන්නේ නෑ. ගොඩක් වෙලාවට අදාල රටට ඉහත කොන්දේසි වලට පිළිගතහැකි ආකාරයේ සංශෝදන ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවා (lose-lose settlement).
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    100% පිළිගත්ත් අද තියන ප්‍රශ්නයට ක්ෂණික විසදුමක් හම්බවෙන්නේ නෑ ...මම දන්නා තරමින්නම් තව මාස 6ක් වත් යනවා. අනික විරවංශ වගේ මැට්ටෝ කියනවිදිහට IMF එක තමන්ගේ කොන්දේසි හරහා මස් රාත්තලම ඉල්ලන්නේ නෑ. ගොඩක් වෙලාවට අදාල රටට ඉහත කොන්දේසි වලට පිළිගතහැකි ආකාරයේ සංශෝදන ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවා (lose-lose settlement).
    රිවිව් කරන්න මාස 6ක් විතර ගන්නවා. පස්සෙ එකග නොවෙන ඒවට සංශෝධන දාලා එනකොට තව කාලයක් යයි. එතකන් මින්පසුන්ට සුර සැප විද විද වපුරපුවා නෙලාගන්න පොඩ්ඩක් බලන් ඉන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Lovtus

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    IMF එකට ගිහින් ණය reshedule කරොත් සරලවම වෙන්නෙ දැනට තියෙන ණය ප්‍රමාණය ගෙවන්ඩ තියෙන කාලය දික් කරල පොලිය අඩු කරල ඕනෙ නම් grace period එකකුත් දෙන එක.

    හැබැයි මේක එයාල නිකන් ම කරන් නෑ. ඒකෙදි එයාල බලනව reshedule කරාට පස්සෙත් මුන්ට ඇත්තටම මේක ගෙවා ගන්ඩ පුලුවන්ද කියල.අන්න එහෙම ගෙවා ගන්ඩ පුලුවන් වෙන්ඩ ආන්ඩුවේ ආදායම වැඩි කර ගන්ඩ කොන්දේසි දානව IMF එකෙන්. මේ කොන්දේසි වල අනිවාර්යයෙන් මේ වගේ දේවල් තියෙනව.

    * පාඩු ලබන රාජ්‍ය ආයතන private කරන්ඩ ඕනෙ.
    * විනිමය අනුපාත නිදහසේ තීරණය වෙන්ඩ ඕනෙ සහ free trade වෙන්ඩ ඕනෙ.
    * පෙන්ශන් එක අහෝසි කරන්ඩ ඕනෙ.
    * විදුලි බිල,වතුර බිල වගේ ඒව වැඩි කරල ඒ ආයතන වල පාඩුව අවම කරගන්ඩ ඕනෙ.

    * වන්චාව දූෂණය අවම කරන්ඩ ඕනෙ කියන එක.

    ඔය වගේ තීරණ රටට හිතකරයි හැබැයි ඒව ක්‍රියාත්මක කරපු ගමන් ජනතාවට ලොකු පීඩනයක් එනව. ජනතාව ගෙ ලොකු අප්‍රසාදයක් ආන්ඩුව පැත්තට එනව. ඒ හින්දයි මුන් IMF යන්ඩ අදි මදි කරන්නෙ.

    මේක තමයි හොඳම උත්තරේ. උන් නිකන් restructure කරන්නේ නැහැ, නිකන් නය දෙන්නේ නැහැ. හිතපන් උඹේ යාලුවෙක් උඹෙන් නය ඉල්ලනවා. ඌ නාස්තිකාර සල්ලි කාබාසිනියා කරන පොරක්. උඹ ඌට නිකන් නය දෙනවද උගේ හැටි දන්නා හින්ද? උඹ ඌට කියනවා උගේ මෝඩ වියදම්, නාස්තිය අඩු කරගෙන වරෙන්, එතකොට නය දෙන්නන් කියල. IMF කරන්නෙත් ඒක තමයි. ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ආයතන රටට බරක්. පෙන්ෂන් සිස්ටම් එක රටට බරක්. වංචාව රටට බරක්. තෙල් විදුලිය ප්‍රවාහනය වගේ ඒවා සහන මිලට දෙන එක රටට බරක් (ඒවායේ ඇත්ත වියදමෙන් දීල රජයේ පාඩුව අඩු කරගන්න කියනවා). මේ වගේ යෝජනා වලින් රජයේ අනවශ්‍ය වියදම් කපලා රජයට නය ගෙවන්න පුළුවන් තත්වෙට පත් කරන්න ඕන ඒවා කියනවා. ලංකාවේ ටැක්ස් අඩු රටක් හින්දා ටැක්ස් වැඩි කරන්න කියනවා රජයේ ආදායම වැඩි කරන්න.

    හැබැයි මේවා කරන්න ගියාම මේ සහන වලට පුරුදු වෙච්ච මිනිස්සුන්ට දරාගන්න අමාරුයි. ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙනවා. ආපහු චන්දයක් දිනන්න අමාරුයි. අවස්ථාවාදී විපක්ෂ (මොන පක්ෂේ හිටියත්) මේවයින් මිනිස්සුන්ව උසි ගන්වනවා (උනුත් හොඳටම දන්නවා උන් බලයේ හිටියත් මේකම කරන්න වෙනවා කියලා ).
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    රිවිව් කරන්න මාස 6ක් විතර ගන්නවා. පස්සෙ එකග නොවෙන ඒවට සංශෝධන දාලා එනකොට තව කාලයක් යයි. එතකන් මින්පසුන්ට සුර සැප විද විද වපුරපුවා නෙලාගන්න පොඩ්ඩක් බලන් ඉන්න තියෙන්නේ.
    මේකනේ බන් ඇත්තම කතාව, අපේ ආණ්ඩු ආර්ථිකය මෙහෙයවන්නේ දේශපාලන අරමුණු මුලට තියාගෙන. ඊළඟ චන්දෙ දිනාගන්න තමයි බලන්නේ. බලපන්කො රාජ්‍ය ආයතන පද්ධතියට වෙලා තියෙන නස්පැත්තිය
     
    • Like
    Reactions: iworld

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේකනේ බන් ඇත්තම කතාව, අපේ ආණ්ඩු ආර්ථිකය මෙහෙයවන්නේ දේශපාලන අරමුණු මුලට තියාගෙන. ඊළඟ චන්දෙ දිනාගන්න තමයි බලන්නේ. බලපන්කො රාජ්‍ය ආයතන පද්ධතියට වෙලා තියෙන නස්පැත්තිය

    mole thiyena chanda dayakayo nathi eka thamai lokuma awula. Mona anduwak hari keti kaalinawa tikak amaru, habai honda theeranayak gaththoth wipakshe un minissunwa kulappu karala anduwa gedara yawanawa.
     
    • Like
    Reactions: Lovtus

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    තියෙන ප්‍රශ්න වලින් ගොඩක් විසදෙනවා ආයතන ටික private කලා නම්. Health උනත් පොඩි insurance එකක් හදුන්වල දෙන්න ඕනේ. නිකන් අවරුද්දකට 6000, 12,000, 18,000, 24,000 වගේ වෙන්න family එකකට වසරකට. අධ්‍යාපනය 1-13 free. උපාධි පහසු ගෙවීමේ ක්‍රමයකට.

    private bus scene එක නැති කරලා ඔක්කොම ලංගම කරන්න ඕනේ. ඩිසල් සහනාධාරයක් ලංගම bus, train වලට දීලා ඉන්ධන වලට හරි ගාන ගන්න ඕනේ.

    එත් පටු වාසි ගන්නේ නැතිව පක්ෂ කීයක් කැමතිද private කරනවට? එතැනින්ම වැඩේ හබක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නොගියොත් සල්ලි නැතිව රට බංකොලොත්වෙලා ආණ්ඩුව වැටෙනවා. ගියොත් රජයේ සේවකයො ඔලුවෙන් හිටගනියි, ඒත් ආණ්ඩුව වැටෙනවා.

    දැන් තියෙන්නෙ හොරා කාපු සල්ලිත් අරන් මාරුවෙන්න
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    mole thiyena chanda dayakayo nathi eka thamai lokuma awula. Mona anduwak hari keti kaalinawa tikak amaru, habai honda theeranayak gaththoth wipakshe un minissunwa kulappu karala anduwa gedara yawanawa.
    මේ රටේ දේශපාලනේ කියන්නේ අමු කුණුහරුපයක්. අපේ මිනිස්සු කවදාවත් හැදෙන ජාතියක් නෙමෙයි. එක අතකට ඕකුන් හැඳිගෑවිලා අතුගෑවිලා යන එක හොඳයි
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තියෙන ප්‍රශ්න වලින් ගොඩක් විසදෙනවා ආයතන ටික private කලා නම්. Health උනත් පොඩි insurance එකක් හදුන්වල දෙන්න ඕනේ. නිකන් අවරුද්දකට 6000, 12,000, 18,000, 24,000 වගේ වෙන්න family එකකට වසරකට. අධ්‍යාපනය 1-13 free. උපාධි පහසු ගෙවීමේ ක්‍රමයකට.

    private bus scene එක නැති කරලා ඔක්කොම ලංගම කරන්න ඕනේ. ඩිසල් සහනාධාරයක් ලංගම bus, train වලට දීලා ඉන්ධන වලට හරි ගාන ගන්න ඕනේ.

    එත් පටු වාසි ගන්නේ නැතිව පක්ෂ කීයක් කැමතිද private කරනවට? එතැනින්ම වැඩේ හබක්.

    කැම්පස් නිකන් දෙන්න හොඳ නැහැ. නාමිකව හරි ගානක් ගන්න ඕන පහසු ගෙවීමේ ක්‍රමයකට. නිකන් දෙන ඒවායේ කිසි අගයක් නැහැ . ප්‍රයිවට් යුනි ගේන්න ඕන ඒ ලෙවල් පස්ස හැබැයි රජයේ ඒවාට යන්න ලකුණු මදි උන්ට යන්න. හැබැයි ජෙප්පෝ එක්ක ඕව බෑ.
     
    • Like
    Reactions: johnferna678

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මේ තියෙන හැම මගුලම ප්‍රයිවට් කෙරුව කියලා හරියන්නේ නෑ බන්. තියෙන ඒවා නිවැරදිව කළමනාකරණය කරන්න ඕන. 10ක් වැඩ කරන්න තියෙන ආයතනයකට 100ක් එබුවම ඒවා පවතියි ද?
    උදාහරණයකට ceypetco කියන්නේ පට්ට ලාභ ගන්න පුළුවන් ආයතනයක්. හොරකමයි දුෂිත කළමනාකරණයයි නිසා තමයි ඒකට කෙලවෙලා තියෙන්නේ. අධ්‍යාපන, සෞඛ්‍ය වගේ අංශ ඇරුනම අනිත් හැම ආයතනයකටම ස්වයංව යැපෙන තැනකට ගන්න ඕන. මහජන මුදලින් ඕව නඩත්තු කරන එක අපරාධයක්
     
    • Like
    Reactions: awjas2621

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ තියෙන හැම මගුලම ප්‍රයිවට් කෙරුව කියලා හරියන්නේ නෑ බන්. තියෙන ඒවා නිවැරදිව කළමනාකරණය කරන්න ඕන. 10ක් වැඩ කරන්න තියෙන ආයතනයකට 100ක් එබුවම ඒවා පවතියි ද?
    උදාහරණයකට ceypetco කියන්නේ පට්ට ලාභ ගන්න පුළුවන් ආයතනයක්. හොරකමයි දුෂිත කළමනාකරණයයි නිසා තමයි ඒකට කෙලවෙලා තියෙන්නේ. අධ්‍යාපන, සෞඛ්‍ය වගේ අංශ ඇරුනම අනිත් හැම ආයතනයකටම ස්වයංව යැපෙන තැනකට ගන්න ඕන. මහජන මුදලින් ඕව නඩත්තු කරන එක අපරාධයක්

    ow private karanna amaru nan not-for-profit thathweta hari genna ona.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ඔයිට අමතරව සමාජීය කාරණාත් කිහිපයක් බලනවා , මානවහිමිකම් සුරැකීම හා මාද්‍ය නිදහස වගේ. ඊට අමතරව ඉහත නය ප්‍රමාණයේ යම්කිසි ප්‍රතිශතයක් ගෙවීමට ඍජුවම මුදල් උපයා ගන්නා ආකාරය පෙන්නන්නත් ඕනේ (proposal). ඔන්න ඔය කාරනා හින්දයි මේ හැතිකරේ ඕකට අදිමදි කරන්නේ
    Do they check the account reports of how it is spent?
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මේ තියෙන හැම මගුලම ප්‍රයිවට් කෙරුව කියලා හරියන්නේ නෑ බන්. තියෙන ඒවා නිවැරදිව කළමනාකරණය කරන්න ඕන. 10ක් වැඩ කරන්න තියෙන ආයතනයකට 100ක් එබුවම ඒවා පවතියි ද?
    උදාහරණයකට ceypetco කියන්නේ පට්ට ලාභ ගන්න පුළුවන් ආයතනයක්. හොරකමයි දුෂිත කළමනාකරණයයි නිසා තමයි ඒකට කෙලවෙලා තියෙන්නේ. අධ්‍යාපන, සෞඛ්‍ය වගේ අංශ ඇරුනම අනිත් හැම ආයතනයකටම ස්වයංව යැපෙන තැනකට ගන්න ඕන. මහජන මුදලින් ඕව නඩත්තු කරන එක අපරාධයක්
    Ithink kohomada anduwen patweem didi oka karanne private karanne netiwa