100% පිළිගත්ත් අද තියන ප්‍රශ්නයට ක්ෂණික විසදුමක් හම්බවෙන්නේ නෑ ...මම දන්නා තරමින්නම් තව මාස 6ක් වත් යනවා. අනික විරවංශ වගේ මැට්ටෝ කියනවිදිහට IMF එක තමන්ගේ කොන්දේසි හරහා මස් රාත්තලම ඉල්ලන්නේ නෑ. ගොඩක් වෙලාවට අදාල රටට ඉහත කොන්දේසි වලට පිළිගතහැකි ආකාරයේ සංශෝදන ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවා (lose-lose settlement).ඇයි බැසිල්ගේ money laundering කේස් එකත් මේ පාර තදට බලපානවා. පොර දැන් ඇමෙරිකාවේ ඉන්නේ. මුන්ට 100% IMF කොන්දේසි පිළිගන්න වෙනවා![]()
රිවිව් කරන්න මාස 6ක් විතර ගන්නවා. පස්සෙ එකග නොවෙන ඒවට සංශෝධන දාලා එනකොට තව කාලයක් යයි. එතකන් මින්පසුන්ට සුර සැප විද විද වපුරපුවා නෙලාගන්න පොඩ්ඩක් බලන් ඉන්න තියෙන්නේ.100% පිළිගත්ත් අද තියන ප්‍රශ්නයට ක්ෂණික විසදුමක් හම්බවෙන්නේ නෑ ...මම දන්නා තරමින්නම් තව මාස 6ක් වත් යනවා. අනික විරවංශ වගේ මැට්ටෝ කියනවිදිහට IMF එක තමන්ගේ කොන්දේසි හරහා මස් රාත්තලම ඉල්ලන්නේ නෑ. ගොඩක් වෙලාවට අදාල රටට ඉහත කොන්දේසි වලට පිළිගතහැකි ආකාරයේ සංශෝදන ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවා (lose-lose settlement).
IMF එකට ගිහින් ණය reshedule කරොත් සරලවම වෙන්නෙ දැනට තියෙන ණය ප්‍රමාණය ගෙවන්ඩ තියෙන කාලය දික් කරල පොලිය අඩු කරල ඕනෙ නම් grace period එකකුත් දෙන එක.
හැබැයි මේක එයාල නිකන් ම කරන් නෑ. ඒකෙදි එයාල බලනව reshedule කරාට පස්සෙත් මුන්ට ඇත්තටම මේක ගෙවා ගන්ඩ පුලුවන්ද කියල.අන්න එහෙම ගෙවා ගන්ඩ පුලුවන් වෙන්ඩ ආන්ඩුවේ ආදායම වැඩි කර ගන්ඩ කොන්දේසි දානව IMF එකෙන්. මේ කොන්දේසි වල අනිවාර්යයෙන් මේ වගේ දේවල් තියෙනව.
* පාඩු ලබන රාජ්‍ය ආයතන private කරන්ඩ ඕනෙ.
* විනිමය අනුපාත නිදහසේ තීරණය වෙන්ඩ ඕනෙ සහ free trade වෙන්ඩ ඕනෙ.
* පෙන්ශන් එක අහෝසි කරන්ඩ ඕනෙ.
* විදුලි බිල,වතුර බිල වගේ ඒව වැඩි කරල ඒ ආයතන වල පාඩුව අවම කරගන්ඩ ඕනෙ.
* වන්චාව දූෂණය අවම කරන්ඩ ඕනෙ කියන එක.
ඔය වගේ තීරණ රටට හිතකරයි හැබැයි ඒව ක්‍රියාත්මක කරපු ගමන් ජනතාවට ලොකු පීඩනයක් එනව. ජනතාව ගෙ ලොකු අප්‍රසාදයක් ආන්ඩුව පැත්තට එනව. ඒ හින්දයි මුන් IMF යන්ඩ අදි මදි කරන්නෙ.
මේකනේ බන් ඇත්තම කතාව, අපේ ආණ්ඩු ආර්ථිකය මෙහෙයවන්නේ දේශපාලන අරමුණු මුලට තියාගෙන. ඊළඟ චන්දෙ දිනාගන්න තමයි බලන්නේ. බලපන්කො රාජ්‍ය ආයතන පද්ධතියට වෙලා තියෙන නස්පැත්තියරිවිව් කරන්න මාස 6ක් විතර ගන්නවා. පස්සෙ එකග නොවෙන ඒවට සංශෝධන දාලා එනකොට තව කාලයක් යයි. එතකන් මින්පසුන්ට සුර සැප විද විද වපුරපුවා නෙලාගන්න පොඩ්ඩක් බලන් ඉන්න තියෙන්නේ.
මේකනේ බන් ඇත්තම කතාව, අපේ ආණ්ඩු ආර්ථිකය මෙහෙයවන්නේ දේශපාලන අරමුණු මුලට තියාගෙන. ඊළඟ චන්දෙ දිනාගන්න තමයි බලන්නේ. බලපන්කො රාජ්‍ය ආයතන පද්ධතියට වෙලා තියෙන නස්පැත්තිය
මේ රටේ දේශපාලනේ කියන්නේ අමු කුණුහරුපයක්. අපේ මිනිස්සු කවදාවත් හැදෙන ජාතියක් නෙමෙයි. එක අතකට ඕකුන් හැඳිගෑවිලා අතුගෑවිලා යන එක හොඳයිmole thiyena chanda dayakayo nathi eka thamai lokuma awula. Mona anduwak hari keti kaalinawa tikak amaru, habai honda theeranayak gaththoth wipakshe un minissunwa kulappu karala anduwa gedara yawanawa.
තියෙන ප්‍රශ්න වලින් ගොඩක් විසදෙනවා ආයතන ටික private කලා නම්. Health උනත් පොඩි insurance එකක් හදුන්වල දෙන්න ඕනේ. නිකන් අවරුද්දකට 6000, 12,000, 18,000, 24,000 වගේ වෙන්න family එකකට වසරකට. අධ්‍යාපනය 1-13 free. උපාධි පහසු ගෙවීමේ ක්‍රමයකට.
private bus scene එක නැති කරලා ඔක්කොම ලංගම කරන්න ඕනේ. ඩිසල් සහනාධාරයක් ලංගම bus, train වලට දීලා ඉන්ධන වලට හරි ගාන ගන්න ඕනේ.
එත් පටු වාසි ගන්නේ නැතිව පක්ෂ කීයක් කැමතිද private කරනවට? එතැනින්ම වැඩේ හබක්.
මේ තියෙන හැම මගුලම ප්‍රයිවට් කෙරුව කියලා හරියන්නේ නෑ බන්. තියෙන ඒවා නිවැරදිව කළමනාකරණය කරන්න ඕන. 10ක් වැඩ කරන්න තියෙන ආයතනයකට 100ක් එබුවම ඒවා පවතියි ද?
උදාහරණයකට ceypetco කියන්නේ පට්ට ලාභ ගන්න පුළුවන් ආයතනයක්. හොරකමයි දුෂිත කළමනාකරණයයි නිසා තමයි ඒකට කෙලවෙලා තියෙන්නේ. අධ්‍යාපන, සෞඛ්‍ය වගේ අංශ ඇරුනම අනිත් හැම ආයතනයකටම ස්වයංව යැපෙන තැනකට ගන්න ඕන. මහජන මුදලින් ඕව නඩත්තු කරන එක අපරාධයක්
Do they check the account reports of how it is spent?ඔයිට අමතරව සමාජීය කාරණාත් කිහිපයක් බලනවා , මානවහිමිකම් සුරැකීම හා මාද්‍ය නිදහස වගේ. ඊට අමතරව ඉහත නය ප්‍රමාණයේ යම්කිසි ප්‍රතිශතයක් ගෙවීමට ඍජුවම මුදල් උපයා ගන්නා ආකාරය පෙන්නන්නත් ඕනේ (proposal). ඔන්න ඔය කාරනා හින්දයි මේ හැතිකරේ ඕකට අදිමදි කරන්නේ
Ithink kohomada anduwen patweem didi oka karanne private karanne netiwaමේ තියෙන හැම මගුලම ප්‍රයිවට් කෙරුව කියලා හරියන්නේ නෑ බන්. තියෙන ඒවා නිවැරදිව කළමනාකරණය කරන්න ඕන. 10ක් වැඩ කරන්න තියෙන ආයතනයකට 100ක් එබුවම ඒවා පවතියි ද?
උදාහරණයකට ceypetco කියන්නේ පට්ට ලාභ ගන්න පුළුවන් ආයතනයක්. හොරකමයි දුෂිත කළමනාකරණයයි නිසා තමයි ඒකට කෙලවෙලා තියෙන්නේ. අධ්‍යාපන, සෞඛ්‍ය වගේ අංශ ඇරුනම අනිත් හැම ආයතනයකටම ස්වයංව යැපෙන තැනකට ගන්න ඕන. මහජන මුදලින් ඕව නඩත්තු කරන එක අපරාධයක්
Not only check but they also have a comprehensive monitoring systemDo they check the account reports of how it is spent?