ආර්ථික වශයෙන් ස්ථාවර යුවතියකට ආදරය කිරීම...

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    humcanna neda hadanne horagediya
    මොනවද මේ කියන ජරා කතා. මගෙ ටේලර් නංගි මට ඉන්නකොට මං මක්කටෙයි ඔය වගේ වැඩ කරන්නෙ. බාරගන්න කැමතියි කියල මං අදහස් කළේ දැන් හොර හතුරො වැඩි හින්දා ඒ අක්කා තනියම ඉන්නවෙලාවට අපේ ගෙදර ආවොත් උපරිම ආරක්ෂාව දෙනවා කියන එකයි.😌
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    ඔයිට වඩා හොඳයි බඳින්නෙ නැතුව නිකන් ඉන්නවා,බලහන් කිසි තෙරුමක් තියනවද ඔහොම බැඳලා...කිසිම ආත්මිය බැඳිමක් නැ නේ..සල්ලි වලට රස්සාවට විතරක් එනවා නම් එ ගැණු ගෙන් ඇති ඵලය මොකක්ද ? විවහාය කියන්නෙ හරිම සංකිර් ණ සහ අධ්‍යාත්මික බැඳිමක් (මේ වචනය වැරදි නැ) නමුත් එ තත්වය විවහා සංස්ථාව තුල තව දුරටත් තියාගන්න බැරි නම් විවහා වෙලා වැඩක් නැ,ඉට හොඳයි ඔය හිතුනාම කෙල්ලෙක් ටොක් කරගන ගිහින් ටික දවසක් ජිවත් වෙලා වෙන කෙල්ලෙක් ආයෙත් හොයාගන්න එක...ඇත්තෙන්ම තවමත් මේ ලංකාවේ ඔන තරම් හොඳ කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා,එත් ඉතින් ලක් එක තියෙන්න ඔනේ එ වගේ අය හම්බවෙන්න,කෙල්ලෝ සහ කොල්ලෝ දෙගොල්ලන්ම දැන් ගොඩක් කරප්ට් වෙලා තියෙන්නෙ අර කිව්ව සොශල් මිඩියා සිද්ධිය නිසා....
    machan eka gedara idagena "happy birthday my lovey husband" kiyala ekama account ekakin dana un inna kalayak bung meka. :no:

    Issarahata enna inne Dopamine generations. Gen Z dan badinna start karana kalee, ita passe enen Gen Alpha un ge kalee

    Ethakota true love kiyana deta wadaa physical dewal ona karanawaa. Life ekama thanikara compare kara kara jeewith wenne machan, oka ganunge wadi nisa soical media ekka thawa wadi wenawaa

    marriage nam luck ekama thama. 8-10 years love karalath marriage ekadi kela karagathaa un mama dannawa.

    dennata denna boruwa nathuwa real ma charithaya marriage ekata kalin ma penwanne nathi eka nisa thama case eka
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    machan eka gedara idagena "happy birthday my lovey husband" kiyala ekama account ekakin dana un inna kalayak bung meka. :no:

    Issarahata enna inne Dopamine generations. Gen Z dan badinna start karana kalee, ita passe enen Gen Alpha un ge kalee

    Ethakota true love kiyana deta wadaa physical dewal ona karanawaa. Life ekama thanikara compare kara kara jeewith wenne machan, oka ganunge wadi nisa soical media ekka thawa wadi wenawaa

    marriage nam luck ekama thama. 8-10 years love karalath marriage ekadi kela karagathaa un mama dannawa.

    dennata denna boruwa nathuwa real ma charithaya marriage ekata kalin ma penwanne nathi eka nisa thama case eka
    attha machan ekanam,onna oya thread eke liuma kiyawanna,hithana de danna machan

    https://elakiri.com/threads/වයිෆ්-කෙනෙක්-ලියපු-ලියුමක්.2089797/
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    mona magulak unath, job ekak karana kellek bedapn, nettm un gewal walata huru wela ape oluwa kanawa.
    api kana katta terenne na
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ගෑනී වැඩියෙන් ඉගෙනගෙන වැඩියෙන් හම්බකරන එක හොදයි බන් . අපිට ගෙට වෙලා ආතල් එකේ ඉන්න පුලුවන් . අනික ලමයි උනත් අප්පා එක්ක ඉන්න ආසයි මොකද අපි ඇනයක් වෙන් නෑනේ. ඔය ගොඩ ඉඩමක් කරගෙන කැම ටිකක් හදන් ඉන්න තියෙන්නේ . අනික නිදහස් නේ බන්. මැරෙනකොට ඔය හම්බකරන ඒවා ගෙනියන් නෑනේ ඊට වඩා තමන් කැමති දේවල් කරන් ඉන්න තියෙන්නේ ගෑනි සල්ලි ගේනවනේ
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    Exam කෙල වෙලා කියලා දන්න එකේ ආර්ථික වශයෙන් සථාවර කෙල්ල තමා මාත් හොයන්නේ. ඉන්නවානම් අනිවා කියන්න
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,014
    10,308
    113
    කෙල්ල independent වෙන තරමටම උබට කෙලවීමේ හැකියාවක්ද නැතුවාම නෙවෙයි.
    එක දෙයක් ගැන විතරක් හිතන්ඩ එපා.
     
    • Like
    Reactions: Solo Rider

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    ~ දැන් ගීතමය විරාමයක්...


    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න //
    අතින් අතට යන යෙහෙළියනේ
    හදවත් නොකඩන්න
    ඔබේ ආදරේ පැතු යහළුව
    එපා තව රවටන්න
    ආදරයයි ජීවිතයේ අරුත
    එපා එය කෙලසන්න
    අප ජීවිතයේදී හැම මොහොතක්
    විමසිලිමත් වෙන්න
    නිසසල දිය ඇළ මතුපිට ලස්සන
    නොව ගැඹුරක් දන්න
    ආදරේ කරන්න පෙර යහළුව
    දෙවතාවක් සිතන්න
    යුවතියකට ඔබ.....
    Artist : Billy Fernando

    අනුග්‍රහය: එක්සත් එළකිරි කාන්තා සමිතිය.
    අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රල කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මට නම්

    හිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මඟ ඉඟි බිඟි කරමින්
    හොඳ නැහැ කරනා ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්

    සුන්දර ඔය වත හින්දම තුන් යම
    නින්දක් මට නැතුවා නැතුවා
    තිස්සෙම මං වට දැවටෙනු කුමටද
    අහන්න මට හිතුනා හිතුනා

    සුන්දර ඔය වත හින්දම තුන් යම
    නින්දක් මට නැතුවා නැතුවා
    තිස්සෙම මං වට දැවටෙනු කුමටද
    අහන්න මට හිතුනා හිතුනා

    සොඳුරුද මා හට ඔබ කෙතරම්
    අන් සතු මලකට ඇයි ලොබකම්
    සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
    හිමි නැති වූ සද වෙයි ලතැවුල්

    තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
    සත්තයි සිහිනෙක මා හිටියා
    කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ
    බිලිඳුන් නිදි නෑ මං යනවා

    තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
    සත්තයි සිහිනෙක මා හිටියා
    කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ
    බිලිඳුන් නිදි නෑ මං යනවා

    අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රල කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මටනම්

    හිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මඟ ඉඟි බිඟි කරමින්
    හොඳ නැහැ කරනා ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්

    ගායනය නෙලූ අදිකාරි

    අනුග්‍රහය - බැදලා කියලා නොදැන ගෑනුන්ට පෙම් කරන්නගේ සංසදය
     
    • Love
    Reactions: kevin_levin

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    මං උඹ වගේ toxic එවුන්ට reply කරන්න යන්නේ නෑ 😂😂😂

    තැන්ක්ස් රිප්ලයි එකට 😂😂😂. අනික ignore කියලා ක්‍රමයක් තියනවා උබට ඕන්නම් කරපන් මට පාං ද යකෝ 😂😂 . පබ්ලික් කමියුනිටි එක්ක අදහස් දරාගන්න බැරි ලකේපංකාවේ මානසිකව වැටෙන උන්
    හරි බං එල 👍
     
    • Love
    Reactions: Don GasCan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Control eka newee machan
    Ow mchn. Mn adahas kre pirimiyaata uu kemathi thiirana ganna dena eka. Oluwata atha hodanne nethi genu.

    සමානාත්මතාවේ තිබ්බම හොදටම ඇති. ඒත් ප්‍රස්නේ උන් පිරිමියාව නටවන්න හදනවනේ
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    oya mona unath wadak na, uba stable wela hitapan.. natthan mokekwath ubawa gananganne na.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    guys, funny stuff aside,

    Actually there are lot of advantages of having financially stable partner.
    1. I work in a high stress field, since she is also working she completely understand the work stress. for an example if i said that there are lot of works these days and i am stressed out, she tries to take care of both kids alone and let me work late night without saying a word and help me to get good sleep during weekends.
    2. Knows how to take responsibilities.
    3. Knows how to deal with lot of situations.
    4. We both can take risks and look for new opportunities, for an example either of us can take a risk and move to a new job without thinking too much. even if the new job doesn't works out, no problem one can even be jobless until we find something.
    5. We both have separate emergency funds, can apply separate loans. have separate medical and insurance coverage etc etc.
     
    Last edited: