කොටින්ගේ අත්තඩංගුවට පත් වුන නිළධාරියෙකුට ICRC එකෙන් ගිහින් දුන්න ලියුමක් මේක...මම කාලයකට කලින් අර වැනස නාලිකාවේ විඩියෝ එකකින් ගත්තු එකක්...මම මේ වගේ ලියුම් කියවන්න හරිම ප්රිය කරනවා...මිනිස්සුන්ගේ ගොඩක් භාවයන් සියුම්ව ලියවුන එවා නේ...
මට මතක නැ මම මේක කලින් ElaKiri දැම්මද කියලා...
බලන්න මේ කාන්තාව මේ ලියුම ලියලා තියන විදිය,මේක බලලා සිංදුවක් උනත් ලියන්න පුලුවන් ලියන කෙනෙකුට...
මට මතක නැ මම මේක කලින් ElaKiri දැම්මද කියලා...
බලන්න මේ කාන්තාව මේ ලියුම ලියලා තියන විදිය,මේක බලලා සිංදුවක් උනත් ලියන්න පුලුවන් ලියන කෙනෙකුට...