ආර්ථික ශ්‍රේණිගත කිරීම් පහළට වැටෙයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අනේ අපොයි මීට කලින් ඇමරිකාව යුරෝපෙ උන්න කාණ්ඩෙ අපි උන්නෙ, වහාම ආර්ථික ඔස්තාර් පොනිලව අගමැති කරන්ඩම වෙනව නැත්තන් ගොඩ ගන්ඩම බැ... :rofl: :rofl: :rofl: :rofl:
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    120235767_2373565349434180_6993451109716667966_n.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,637
    67,985
    113
    lankawawta kela weida ban?mata baye be zimbabwe wage wei kiyala.keri kattak kanna wenne
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu
    Yako, bankoloth karapu Aanduwa gedara yawala wena ekak genawe lagadi, hitapan aye 2015 thibunu thanata gannakam. 2015 hansayata dila kelawagaththa kelawa ganilla thamai oya.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,637
    67,985
    113
    තව එකක් පහලට බැස්සොත් ඩිෆොල්ට්, ඒ කියන්නෙ රටක් වශයෙන් බංකොලොත්.
    saar innakan ehema wena ekak ne
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    Yako, bankoloth karapu Aanduwa gedara yawala wena ekak genawe lagadi, hitapan aye 2015 thibunu thanata gannakam. 2015 hansayata dila kelawagaththa kelawa ganilla thamai oya.
    දන්නේ නැත්නම් හොයලා බලපං 2019 අවුරුද්දේ නොවැම්බර් වෙනකොට අපේ සංචිත වල ඩොලර් බිලියන 7 කට වැඩිය තිබුනා
     
    • Like
    Reactions: dilann and saturn

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මොලේ පරිදිය කීයද?
    මොලේ පරිදිය මනින්න ඕකුන්ට මොලයක් තියෙන්න ඕන නේ බං , ඔකුන්ගේ උලුව ඇතුලේ තියෙන්නේ අසුචි නේ
     
    • Haha
    Reactions: saturn and Smartm

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඒ උනාට ස' එක්ක ඔව්ව බෑ. අවුරුද්ද අන්තිම වෙද්දි නග්ගල ගනී රටම පොඩ්ඩක් ඉන්නකො ඔයාල ඉවසලා.
     
    • Haha
    Reactions: Mr.Lokka

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දන්නේ නැත්නම් හොයලා බලපං 2019 අවුරුද්දේ නොවැම්බර් වෙනකොට අපේ සංචිත වල ඩොලර් බිලියන 7 කට වැඩිය තිබුනා

    දැන් කියක් තියෙනවද?
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මොන බොරුද? කොටස් වෙළදපොල 31% වර්ධනය වෙලා කියලා ඊයෙ රූපවාහිනී ප්‍රවෘත්ති වලට කියුවෙ...
     
    • Like
    Reactions: The Kingslayer

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    The decision to downgrade Sri Lanka’s rating to Caa1 reflects Moody’s assessment that the corona virus induced shock, which Moody’s regards as a social risk, will significantly weaken Sri Lanka’s already fragile funding and external positions. Heightened liquidity and external risks stem from Sri Lanka’s limited secured funding sources to meet its material external debt service payments over the coming years, during which period market refinancing will remain vulnerable to shifts in investor sentiment. At the same time, fiscal and external pressures will continue to limit the scope for reforms to address long-standing credit vulnerabilities, denoting weakening institutions and governance, an important driver of today’s rating action.

    source
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගිය අවුරුදු 5හෙ පිටරට වලට පුක දීපු දීමේ හැටියට ආයෝජනත් අවනම් මෙහෙම වෙන්නේ නැහැ,කිසිම දෙයක් කරේ නැහනේ
    පොන්නයෝ සෙට් එක