ආර්ථික ශ්‍රේණිගත කිරීම් පහළට වැටෙයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,944
    167,733
    113
    එකමත් එක රටක
    120235767_2373565349434180_6993451109716667966_n.jpg
    නොදකින්... ඇයි මුන්ට "ගරු" කියලත් කියව ගන්නේ ?
     
    Last edited:

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ගිය අවුරුදු 5හෙ පිටරට වලට පුක දීපු දීමේ හැටියට ආයෝජනත් අවනම් මෙහෙම වෙන්නේ නැහැ,කිසිම දෙයක් කරේ නැහනේ
    පොන්නයෝ සෙට් එක
    දන්නේ නැත්නම් හොයලා බලපං 2019 අවුරුද්දේ නොවැම්බර් වෙනකොට අපේ සංචිත වල ඩොලර් බිලියන 7 කට වැඩිය තිබුනා ඊට අමතරව ඩොලර් මිලියන 600කට වැඩි රත්තරං සන්චිතයකුත් තිබුනා
     
    • Like
    Reactions: dilann

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දන්නේ නැත්නම් හොයලා බලපං 2019 අවුරුද්දේ නොවැම්බර් වෙනකොට අපේ සංචිත වල ඩොලර් බිලියන 7 කට වැඩිය තිබුනා ඊට අමතරව ඩොලර් මිලියන 600කට වැඩි රත්තරං සන්චිතයකුත් තිබුනා
    මන් කතා කලේ ආයෝජන ගැන මචන්..ඔච්චර හොද භාණ්ඩාගාරයක් හම්බ උනානම් කොරෝන ආව විතරයි
    මෙහෙම වැටෙන්න බහ්නේ
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මන් කතා කලේ ආයෝජන ගැන මචන්..ඔච්චර හොද භාණ්ඩාගාරයක් හම්බ උනානම් කොරෝන ආව විතරයි
    මෙහෙම වැටෙන්න බහ්නේ
    හරිම සරලයි , ආර්ථික කළමනාකරණයේ දුර්වල තාවය , මම කියන්නේ බොරුයි කියලා හිතෙනවා නම් මහබැංකු වාර්තා බලන්න

    උදාහරණයක් දෙන්නම් : උඹ හතර වටේට පොලු තියපු පොරක් නම් , උඹේ ළඟ සල්ලි නැත්නම් , උඹත් එක්ක business කරන්න මිනිස්සු කැමති නෑනේ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හරිම සරලයි , ආර්ථික කළමනාකරණයේ දුර්වල තාවය , මම කියන්නේ බොරුයි කියලා හිතෙනවා නම් මහබැංකු වාර්තා බලන්න

    උදාහරණයක් දෙන්නම් : උඹ හතර වටේට පොලු තියපු පොරක් නම් , උඹේ ළඟ සල්ලි නැත්නම් , උඹත් එක්ක business කරන්න මිනිස්සු කැමති නෑනේ
    මන් දන්න විදිහට 2015 මහින්දගේ ආණ්ඩුව පැරදෙද්දී තිබ්බෙත් හොද භාණ්ඩාගාරයක්..ඒත් අවරුදු 5 කරපු දෙයක් නැහනේ .
    අපේ ලග සල්ලි තිබ්බ කියල ආයෝජන ආවෙත් නැහනේ
     
    • Like
    Reactions: D_Mad and Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මන් දන්න විදිහට 2015 මහින්දගේ ආණ්ඩුව පැරදෙද්දී තිබ්බෙත් හොද භාණ්ඩාගාරයක්..ඒත් අවරුදු 5 කරපු දෙයක් නැහනේ .
    අපේ ලග සල්ලි තිබ්බ කියල ආයෝජන ආවෙත් නැහනේ
    ඒ උඹ දන්නා විදියට නේ එහෙම හොද එකක් තිබුනේ , නමුත් යථාර්තය ඊට වඩා ගොඩක් වෙනස්
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඒ උඹ දන්නා විදියට නේ එහෙම හොද එකක් තිබුනේ , නමුත් යථාර්තය ඊට වඩා ගොඩක් වෙනස්
    හ්ම්ම් වෙන්න ඇති...ඒත් එයාල ආව හැටියෙම පඩි 10000 වැඩි කළා සහන දුන්නා වගේ ඒවා කළා මතකයි
     
    • Like
    Reactions: D_Mad and Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    හ්ම්ම් වෙන්න ඇති...ඒත් එයාල ආව හැටියෙම පඩි 10000 වැඩි කළා සහන දුන්නා වගේ ඒවා කළා මතකයි
    ඔව් ඒවා දෙන ගමන්ම ලොකුම කොම්පැනි වලින් Super Gains Tax (retrospective tax plan) අරගත්තා කියලා උඹට මතක ද දන්නේ නෑ , ආර්ථික කළමනාකරණය කියන්නේ ලොකු කතන්දරයක් මචං
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔව් ඒවා දෙන ගමන්ම ලොකුම කොම්පැනි වලින් Super Gains Tax (retrospective tax plan) අරගත්තා කියලා උඹට මතක ද දන්නේ නෑ , ආර්ථික කළමනාකරණය කියන්නේ ලොකු කතන්දරයක් මචං
    අනේ මන්ද..පාස්කරලින්ගම්ලා,චරිත රත්වත්තෙල,PB,කබ්රාල් තමා 2015 පස්සෙත් හිටියේ..එයාල ගොඩ ගත්ත ආර්ථිකයක් ගැන අහලනම් නැහැ
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අනේ මන්ද..පාස්කරලින්ගම්ලා,චරිත රත්වත්තෙල,PB,කබ්රාල් තමා 2015 පස්සෙත් හිටියේ..එයාල ගොඩ ගත්ත ආර්ථිකයක් ගැන අහලනම් නැහැ

    අනේ බං උඹත් එක්ක කතාකරලා වැඩක් නෑ උඹ මෙලෝ දෙයක් දන්නේ නෑනේ 2015 පස්සේ කොහෙද බන් PB,කබ්රාල් ලා හිටියේ බොට පිස්සුද ?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අනේ බං උඹත් එක්ක කතාකරලා වැඩක් නෑ උඹ මෙලෝ දෙයක් දන්නේ නෑනේ 2015 පස්සේ කොහෙද බන් PB,කබ්රාල් ලා හිටියේ බොට පිස්සුද ?
    ඔන්න උබේ දැනුවත් කමත් ඔප්පු උනා..හොදට හොයල බලන්න..
     
    • Like
    Reactions: D_Mad

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඔන්න උබේ දැනුවත් කමත් ඔප්පු උනා..හොදට හොයල බලන්න..
    මොකක්ද හොයලා බලන්න තියෙන්නේ ? කියපන් බලන්න
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මොකක්ද හොයලා බලන්න තියෙන්නේ ? කියපන් බලන්න
    දන්න කෙනක්ගෙන් හොදට අහන්න ,PB ලා කබ්රාල්ලා හිටියේ නැද්ද කියල
     
    • Like
    Reactions: D_Mad

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    දන්න කෙනක්ගෙන් හොදට අහන්න ,PB ලා කබ්රාල්ලා හිටියේ නැද්ද කියල
    වෙන අයගෙන් අහන්න දෙයක් නෑ උඹ දන්නා නිසානේ කිවුවේ යහපාලන ආණ්ඩුව යටතේ PB,කබ්රාල් ලා මොන ආයතනවලද සේවය කරේ කාල වකවානු සමග සඳහන් කරන්න
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    වෙන අයගෙන් අහන්න දෙයක් නෑ උඹ දන්නා නිසානේ කිවුවේ යහපාලන ආණ්ඩුව යටතේ PB,කබ්රාල් ලා මොන ආයතනවලද සේවය කරේ කාල වකවානු සමග සඳහන් කරන්න
    හිටියේ අරලිගහ මන්දිරේ..රටේ ආර්ථික තීරණ ගත්ත සෙට් එකත් එක්ක
     
    • Like
    Reactions: D_Mad

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    හිටියේ අරලිගහ මන්දිරේ..රටේ ආර්ථික තීරණ ගත්ත සෙට් එකත් එක්ක
    බොරු කියන්න එපා යකෝ , පුළුවන් නම් source (මූලාශ්‍රය) එකක් දීපං
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බොරු කියන්න එපා යකෝ , පුළුවන් නම් source (මූලාශ්‍රය) එකක් දීපං
    pb කබ්රාල් ගහපු ගැට ලෙහන්න එයාලම අයේ ගෙන්න උනා මචන්..මම 100% දන්න නිසා දැම්මේ.රනිල්ගේ
    පත් කිරීම් ගැන source අවශ්‍ය නැහැ,චරිත පාස්කරලිංගම් පත් උන හැටි දැනගත්තම
     
    • Like
    Reactions: D_Mad

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපෝ උඔල කෝමා වෙලා ඉදල ඇහැරලාද බන් මේ කතා කරන්නේ...... පහුගිය අවුරුදු 10ක ආර්ථික දත්ත ඇගෙන බලපන්කෝ ස්ථාවරයකට ආව රට වැටුනේ කොතන ඉදලද කියල..... රටේ ආර්ථික පරිහානිය උනේ කවද ඉදලද කියල..... 8 %+ ආර්ථික වර්ධනයක් තිබුන රටක් බාරගත්ත අයියන්ඩිලා අවුරුදු 5කින් රට බාර දෙනකොට 2.4%+ ට ගෙනැල්ල .... ඒකම මදිද රටේ ආර්ථික දිශානතිය තේරුම් ගන්න.....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දන්නේ නැත්නම් හොයලා බලපං 2019 අවුරුද්දේ නොවැම්බර් වෙනකොට අපේ සංචිත වල ඩොලර් බිලියන 7 කට වැඩිය තිබුනා ඊට අමතරව ඩොලර් මිලියන 600කට වැඩි රත්තරං සන්චිතයකුත් තිබුනා

    මචන් යහපාලනේ 2015 බාර ගන්නකොට සන්චිත තිබ්බේ කොහොමද? මම අහල තියෙන්නේ අරුන් පලු අරින ආර්ථික වර්ධන වේගය ගෑන විතරයි. 8% ඉදලා බිමටම වෑටුනා කියලා නේ කියන්නේ පාස්කු ඈටෑක් එකත් එක්ක. ඊලගට ණය ගෙවා ගන්න බෑ කියලා වරාය්ත් වික්කානේ. ඒත් එකෙන් ගෙව්ව ණයක් නෑ තවත් ණය ගත්තා මිසක් කියලා නේ කියන්නේ. ටිකක් මේ කාරනා ගෑන උඹ දන්න දේවල් කියපන්කෝ