ඩොලර් මිලියන 100 ද 200 ද හරියට ක් කියපල්ලකෝ.....?
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Jul 28, 2021 #41 ඩොලර් මිලියන 100 ද 200 ද හරියට ක් කියපල්ලකෝ.....?
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,887 113 Fantasy Jul 28, 2021 #42 මාස 8 කට කලින් හම්බෙලා.ඒත් බැසිල් එනකන්ද එලියට නොදා ඉදලා.
navinnuwan Well-known member Sep 19, 2006 7,834 3,859 113 USA Jul 28, 2021 #43 Mad Weera said: මිඩීයා වලින් ඇහුවේ මේක කාටද අයිති කියලා ඇහුවම මැණික හා ස්වර්ණාබරණ අධිකාරියේ සභාපති කිවුවේ ඒක අයිති ඒ ඉඩම අයිති හිමිකරුට කියලා.මේක වික්කොත් රජයට 2.5% බද්දක් ගෙවන්න ඕන කියලා කිවුවේ.අනික මේක හොයාගෙන තියෙන්නේ මාස 8 කලින් Click to expand... මචන් අර කලින් සීන් වගයක් ගියා මතකද ගෙදර ඇතුලේ හාරලා මැණික් ගන්ඩ පස් ගෙනියද්දි මාට්ටු උනේ. එහෙම අපේ ඉඩමක තිබ්බත් අවසරයක් නැතුව මැණික්, පුරාවස්තු හරන්ඩ බැ. එක්කෝ වෙන ගේමක් ගන්ඩ ඇති. කලින් කිව්වේ ළිදක් හාරද්දී ඕක හම්බුනා කියලා. Reactions: windows_ubuntu
Mad Weera said: මිඩීයා වලින් ඇහුවේ මේක කාටද අයිති කියලා ඇහුවම මැණික හා ස්වර්ණාබරණ අධිකාරියේ සභාපති කිවුවේ ඒක අයිති ඒ ඉඩම අයිති හිමිකරුට කියලා.මේක වික්කොත් රජයට 2.5% බද්දක් ගෙවන්න ඕන කියලා කිවුවේ.අනික මේක හොයාගෙන තියෙන්නේ මාස 8 කලින් Click to expand... මචන් අර කලින් සීන් වගයක් ගියා මතකද ගෙදර ඇතුලේ හාරලා මැණික් ගන්ඩ පස් ගෙනියද්දි මාට්ටු උනේ. එහෙම අපේ ඉඩමක තිබ්බත් අවසරයක් නැතුව මැණික්, පුරාවස්තු හරන්ඩ බැ. එක්කෝ වෙන ගේමක් ගන්ඩ ඇති. කලින් කිව්වේ ළිදක් හාරද්දී ඕක හම්බුනා කියලා.
Dharatha Well-known member Dec 29, 2006 14,716 4,598 113 Jul 28, 2021 #44 Mage yaluwek hamba une oka Rajapaksha gani gani wage moda joke danna epa oya gala owner Namal classmate ,danata 1 1/2 years kalin oya gala hamba une ------ Post added on Jul 28, 2021 at 11:47 AM
Mage yaluwek hamba une oka Rajapaksha gani gani wage moda joke danna epa oya gala owner Namal classmate ,danata 1 1/2 years kalin oya gala hamba une ------ Post added on Jul 28, 2021 at 11:47 AM
Heshan Daminda Well-known member Mar 13, 2009 46,286 1 101,127 113 34 Kalutara Jul 28, 2021 #45 Heshan Daminda said: ඔය මොන මොන මැණික් පොකුරු ආවත් මගේ අල්ලපු ගෙදර මැණිකට ඔය සේරම පරාදයි.. Click to expand... මම මේ උඩ දාගෙන හෝප්ස් තියාගෙන හිටියට ඒකි කොල්ල එක්ක මැසේජ් කරනව ඇති "අනේ අර අල්ලපු ගෙදර හෝතම්බුවා අපෙන්ම කකා ගෙදරට වෙලා ජොබ් එකක්වත් නොකර ඉන්නව මගෙ දිහා බල බල" කියලා. Reactions: allrights and windows_ubuntu
Heshan Daminda said: ඔය මොන මොන මැණික් පොකුරු ආවත් මගේ අල්ලපු ගෙදර මැණිකට ඔය සේරම පරාදයි.. Click to expand... මම මේ උඩ දාගෙන හෝප්ස් තියාගෙන හිටියට ඒකි කොල්ල එක්ක මැසේජ් කරනව ඇති "අනේ අර අල්ලපු ගෙදර හෝතම්බුවා අපෙන්ම කකා ගෙදරට වෙලා ජොබ් එකක්වත් නොකර ඉන්නව මගෙ දිහා බල බල" කියලා.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 1, 2021 #46 BUMPER Reactions: kinkon